එක වහලක් යට ජීවත් වෙන එක හිතන තරම් ලේසි නෑ
"මගෙ පුතා මාස හයකට කලින් කසාද බැන්දා, බඳින්න කලින් හැම මාසෙම පෝයට මාව පන්සල් එක්කන් ගියේ, බෙහෙත් ටික අරන් දෙන්න එක්කන් ගියේ මගෙ කොල්ලා, හදිස්සියට හන්දියට... Read More
සාර්ථක යුග දිවියකට සැමියාගෙන් බිරිඳට හිමි විය යුතු සම්පත් පහ
ආදරය ඇයගේ රූ සපුවට පමණක් සීමා නොවිය යුතුය.ඇයට මවකට මෙන් ගරුකළ යුතුය.සැමියාට පීතෘත්වය හිමිවන්නේ බිරිඳ මවක වූ විටදීය.ඇඳුම් පැළඳුම් ලබාදීමේදී එය සතිපතා මාස් පතා නොව වසරකට... Read More
මේ පිරිමි යුග දිවියට සුදුසුම නැහැ
අප අතරම වෙසෙන සමහර මිනිසුන් සොබාදමට විරුද්ධව වැඩ කිරීම නිසා මිනිස් සමාජය ද විනාශය කරා ගමන් කරයි. ගැහැනිය හා මිනිසා නිර්මාණය වී ඇත්තේ එකිනෙකාට ගැළපෙන ලෙසිනි.... Read More
නිරෝගි පිරිමින් වෙතට ගැබිණි සිත් ඇදෙනවාලු
රෝගී මූහූණක් දෑකීිමට වඩා නිරෝගි මූහූණක් දෑකීම කාගෙත් සිත් පහන් කිරීමට හේතුවක්. ඇබර්ඩින් සරසවියේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් කාන්තාවන් නිරෝගි මූහූණූ තිබෙන පිරිමින් අසල... Read More
විවාහයේදී කාන්තාව අසරණ කිරම පිරිමිකම නොවේ.
මෙය කාන්තාවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් දෙයක්. එය අප කන්‍යාභාවය විදිහට හඳුන්වනවා. අතීත සමාජයේ නම් විවාහයකදී මෙම කන්‍යාභාවය නමැති සාධකය අනිවාර්යය දෙයක් වූණා. කාන්තාවකට සිය විවාහයේදී තමන්ගේ... Read More
වරදකරුවන් නොවී දික්කසාද වීමේ අලුත් නීතියක් මෙන්න
"නඩු යන්නෝ වැනසෙන්නෝ." මෙවැනි
කියමන් සමාජගත වී තිබෙන්නේ ලංකාවේ අධිකරණයේ නඩු විභාග කර අවසාන කිරීමට
ගතවන දීර්ඝ කාලයත් සමඟ අදාළ පාර්ශ්වකරුවන්ගේ කාලය, මුදල් සහ ශ්‍රමය ද... Read More
මමත්වය ආදරේට හොඳ නෑ !
ආදරේ හා විරහව එකිනෙක
බැඳිලා තියෙනවයි කියන්න පුළුවන් තරමටම සම්බන්ධයක් තියෙන වචන දෙකක්. අපි
ආදරය කරන්න පටන් ගන්නවා. අපි හිතන්නේ නෑ ඒ ආදරයත් එක්ක පටන් ගන්න... Read More
ලේ නෑදැයන් අතර විවාහයෙන් රෝගී දරුවන්
ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ළඟ ම ලේ නෑයින් වගේ ම... Read More
විවාහය "විවාහයක්" කර නොගෙන විවාහයක්ම කරගන්න
ජීවන ගමනේදී ළමාවිය තුරුණූවිය, මැදිවිය ආදී වශයෙන් කාල වකවානූ කීපයක් පසූ කරන්න කොයි කාටත් සිදු වන අතර ගැහැණූ, පිරිමි කොයි කවූරුත් තුරුණූ වියේදී කල්පනා කරන්නේ එම... Read More
පෙම්වතුන් හෝ අඹූසැමියන් අතර සූහදතාවය මනින ක්‍රමය!
සමහරවිට ඔබත්, ඔබගේ පෙම්වතා පෙම්වතියත් විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනකු විය හැකියි. එසේ නැතිනම්, ඔබ දෙදෙනා මේ වනවිටත් විවාහවී සිටින අඹූ-සැමි දෙදෙනකු විය හැකියි. දෙදෙනාටම දෙදෙනා හරියාකාරව... Read More
මංගල යහනට සූදු පිරුවටය අදට කෙතරම් ගැලපෙනවාද?
සූදු පැහැ රෙද්දක් කී සැණින් ඔබේ සිතට මොනවගේ සිතිවිල්ලක් ඇති වෙනවාද? සිංහල ගැමි සමාජය තුළ සූූදු පිරුවටයට හිමිවී ඇත්තේ සූවිශේෂි ස්ථානයකි. භික්ෂූවක් නිවසට වැඩියහොත් අසූන මත... Read More
දියණියකට දැවැද්ද කියන්නේ මිල මූදල් අල්මාරි පෙටිටගම් නෙමෙයි
දියණියන්ගේ ගුණ යහපත්කම නැතිවීමට වගකියන්න ඕනේ අම්මලා. අද ගැහැනූ පිරිමි දෙපක්ෂයම රැකියා කරනවා. දැවැදි අවශ්‍ය නැහැ. ලීසිං ක්‍රම තියෙනවා. ක්ෂණික තීරණ මත කටයූතු කළ හැකියි. දෙදෙනාගේ... Read More