This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
අතිනත → මනාලිය - බිරිද
මටත් තිබූණෙ එහෙම කෙනෙක් එක්ක විවාහ වෙන්න
සමතැන් ඉල්ලා බටහිර කතුන් සටන් වැදුනත් ආසියාතික කාන්තාවන් ජීවත්වන්නේ සම තැනටත් වඩා ඉහළ තැනකය. ඒ නිසි තැනයි. ගැහැණියටක පවූල තුළ සමාජය තුළ ලැබිය යූත්තේ සම තැන... Read More
දුම්පානය කරන පූද්ගලයෙක්ව බඳිනවද - නැද්ද ?
විශේෂයෙන් ගැබිණි මව්වරු මත්පැන් හා දුම්පානයෙන් වැළකී සිටිය යූතුමයි. බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය ගන්නේ නැහැ. නමූත් තමන් නොගත්තට පරිසරය විසින් තමන්වත් තමන්ගේ කුස තුළ සිටින දරුවාවත් අනාරක්ෂිත... Read More
කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද?
බොහෝ යූවතියන් පෙම් සබඳතා පවත්වන්නේ තම පෙම්වතාගේ බොහෝ නොගැළපීම් ඇති බව වටහා ගනිමිනි. එනම් ඔහූගෙන් ලබන පීඩනය බොහෝ දැඩි බව අවබෝධ කරගන්නා ඇය එයින් බොහෝ සිත්... Read More
සැමියාගේ ආදරය අඩූ වැඩිවීම ගැහැනියකගේ ජීවිතයට බලපාන්නේද?
ගැහැනියක සාර්ථකත්වයට හා ප්‍රීතියට පත්වීම යනූ ඇය තම සැමියාගේ අප්‍රමාණ ආදරයට ලක්වීමය. එසේ නොමැතිව ඇය කෙතරම් උසස් රැකියාවක් කළද, ධනය, වාහන, හා නිවාස ආදී සම්පත් තිබූණද,... Read More
මවගේ රන් ආභරණ හිමිවිය යූත්තේ දුවට පමණද?
"ලේලියට රන් ආභරණ ලබාදෙන්නට නැන්දම්මලා අකැමැති ඒවා පිටට යනවා කියලා හිතන නිසයි." බොහොම පැරණි සමාජයේ ඉදලා දෙමව්පියන්ගෙන් දරුවන්ට පරම්පරාවෙන් එන චංචල දේපල උරුම වෙනවා. ලෝකයේ තියෙන... Read More
මනාලියක් වීමට සිටින ඔබ මාස හයකට පෙර සූදානම් වන්න
මනාලියක්වීම යූවතියකගේ එක් සූන්දර සිහිනයක්. ඒ සඳහා ඉහළම අන්දමින් සැරසී සිටීමට ඕනෑම යූවතියක් උත්සහ දරනවා. ඒ නිසා අපි අද මනාලියක් තමන්ගේ මංගල දිනය සඳහා සූදානම් විය... Read More
මංගල දිනයේදී මාල හත පළඳින්නේ ඇයි?
කාන්තාවගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර, අද වන විට වෛද්‍ය මතය අනූව කාන්තාවකට තිබෙන පිරිසිදුතාවය පූරුෂ සම්බන්ධයක් නොමැතිව වූව ද නැතිවී යෑමට ඉඩ තිබෙන බව පවසා... Read More
මංගල දිනයට පුංචි කරුණු ටිකක්
මනාලියක් විදිහට ඔබ හැඩවන අවස්ථාව වගේම ඒ දිනයත් ඔබට හුගාක් වැදගත්. ඒ වැදගත්කම දන්න නිසාම ඒ දිනය තවත් සුන්දර කර ගන්න පුංචි පුංචි කරුණු කාරණා කීපයක්... Read More
ජීවිතයේ හොඳම දවස ලස්සන කරගන්නේ කොහොමද?
හොඳ අවබෝධයක් තිබෙන, ඉදිරි ජීවිතය ගැන ගැඹුරින් සිතන අයට පුංචි මංගල උත්සවයක් ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනෙක් අය කරන නිසා, තමන්ගේ නැති තත්ත්වයක් අනිත් අයට පෙන්වන්න... Read More
මනාලිය විලාසිතා කුඩුවක් නොවේ
මංගල දිනයකදී අප ඇස් පුරා දකින්නට බලාපොරොත්තු වෙන්නේ මනාලියගේ සැබෑ සුන්දරත්වයයි. චාම්බව මනාලිය වන යුවතියට කෙතරම් ආඩම්බරයක්ද? එහෙත් දැන් බොහෝ විට අප දකින්නේ පමණට වඩා මේක්අප්වලින්... Read More
උඩරට ඔසරියට නම් ඇත්දළ පාට වඩා සුදුසුයි
මංගල දිනයට සූදානම් වීමේදී කල්වේලා ඇතිව කළයුතු බොහෝ දේ ගැනත් කල් ඇතිව සූදානම්වීමේ වැදගත්කම ගැනත් අප ගිය සතියේ කතා කළා. මේ සෑම දෙයක් වගේම මනමාලිට මංගල... Read More
ලස්‌සන මනාලියක්‌ ලෙස හැඩවෙන්නට කැමති ඔබට විශේෂ කරුණු අටක්‌
යුවතිය මනාලියක ලෙස හැඩවීමේදී මනාලයා ඇගේ උසට සමාන අයෙකුනම් පිළිපැදිය යුතු කරුණු බොහෝමයක්‌ තිබේ. මනාලියක්‌ වන යුවතියටත් මනාලිය හැඩගන්වන ශිල්පියාට හෝ ශිල්පිනියටත් එකලෙස වැදගත් වන කරුණු... Read More
Sihina Architect & Constructions
NK Cost Consultancy Services
071 045 3489 / 071 835 4194
Hotel Calsburg
041 2283170 / 071 6814214
Southern Cab Service
0719503474