This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
රස සරණිය → පැණි රස
ජම්බූ ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු ඇට 2 ක් කරාබූ නැටි... Read More
පොල් ටොෆි
අවශ්‍ය ද්‍රව්‍ය : ගා ගත් පොල් 200gසීනි 150gමිල්ක් මේඩ් 100gබටර් 20gකැමති පාටක අහාර වර්ණකයක් සාදන ආකාරය : පියවර 01 මුලින්ම පිරිසිදු භාජනයක් ලිපේ තියන්න. (සැර... Read More
පොල් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :ගා ගත් පොල් ග්‍රෑම් 400ක්සීනි ග්‍රෑම් 500ක්බැදගත් රුලං ග්‍රෑම් 100ක්වතුර කෝප්ප 2 1/2ක්පාන් පිටි ග්‍රෑම් 175ක්වියළි මිදි ග්‍රෑම් 50ක්රටඉඳි ග්‍රෑම් 300ක්(සාමාන්‍ය කැබැලි වලට කපා... Read More
කිසස් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය : බිත්තර සූදු මද 3සිහින් කැට සීනි ග්‍රෑම් 300 (රෝලින් පින් එකෙන් අඹරාගන්න)වැනිලා තේ හැඳි 1·2කැමති වර්ණයක කලරිං තේ හැඳි 1·2කුඩාවට කපාගත් කජූ ග්‍රෑම්... Read More
බිස්කට් සාදන අයුරු
අවශ්‍ය ද්‍රව්‍ය :බටර් හෝ මාගරින් කෝ. 2·3සීනි කෝ. 3·4 (සිහින් කැට)පිටි කෝ. 2බේකින් පවූඩර් තේ හැඳි 1·2බිත්තර 1ලෙමන් ගෙඩියක ලෙලි හැඳි 1·2 (ග්‍රේටි කර)කිරි පිටි තේ... Read More
පයිනැපල් ජෑම්
ලේසියටත් පහසුවටත් වගේම ජෑම්වල රසටත් කවුරුත් කැමතියි. වෙළඳපොලට ගියාම ඔයාට එක එක වර්ගයේ එක එක වෙලඳ නාම යටතේ ජෑම් වර්ග දැකගන්න පුළුවන්. ඒත් නිවසේදීම පිරිසිදුවට ඔයාගේම... Read More
‍රෝයල් අයිසින්
ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි ‍රෝයල් අයිසින් කියන්නේ. ‍මේ ‍රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ ‍මෝස්තර සදහා.අවශ්‍ය ද්‍රව්‍ය :ශීතකරණ‍යේ ‍නොදැමූ බිත්තර සුදුමද 1අයිසින් ‍ශුගර් කෝප්ප 2 ½ සාදා... Read More
ෆොන්ඩන්ට් අයිසින් (ආවරණයට)
ෆොන්ඩන්ට් අයිසින් (ආවරණයට)‍‍ ඔයාලා හදන කේක් තවත් රසවත් කරන්නේ අයිසින් වලින්.දන්නවද අයිසින් කරන ක්‍රම නම්‍ ‍ගොඩාක් ති‍යෙනවා. මම අද ඔන්න තියලා දෙන්‍‍නේ ‍කේක් එක කවර් කරන... Read More
කැරට් හල්වා
ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්‍‍නේ‍. හල්වා කියන එකේ ‍තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න හි‍තේවි.අවශ්‍ය ද්‍රව්‍යකැරට්හල්වා‍‍සිහින්ව‍‍ ‍ග්‍රේට් කරගත් කැරට්... Read More
චොක්ලට් ෆජ්
බොහෝම ‍පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක් මේඩ් ග්‍රෑම් 400අයිසින් සීනි කෝප්ප ½ කජු කෝප්ප 1පිටි ‍මේස හැදි... Read More
කොකනට් බර්ෆි
තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.අවශ්‍ය ද්‍රව්‍ය :ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350මිල්ක්මේඩ් ග්‍රෑම් 400කජු ග්‍රෑම් 100සාදා ගන්නා ක්‍රමය :පොල් වලට මිල්ඩ් මේඩ් හා කජු... Read More
බටර් කුකීස්
සාම්ප්‍රධායික කෑම මේසට වෙනස් රසක් එක් කරමුද? ලේසියෙන්ම සකසා ගන්න පුළුවන් ඔබ හදන බටර් කූකිස් කවුරුත් ආසාවෙන් රස විදීවි.අවශ්‍ය ද්‍රව්‍ය :අයිසින් ශුගර් ග්‍රෑම් 350බටර් ග්‍රෑම් 500පාන්... Read More
Sithumini Salons
077 350 5978
LocalSEO
0773251357
Southern Cab Service
0719503474
Savoury Garden Hotel
075 033 3444 / 041 225 9934