This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 10th Monday, Feb 2025
රස සරණිය → සුප් වර්ග
බීට් සුප්
එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය  :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි දන්ඩක්ඉගුරු සුදුළූනු (මේ සියල්ල චොප්... Read More
කුරහන් කැද
අවශ්‍ය ද්‍රව්‍ය :කුරහන් පිටි ග්‍රෑම් 200හාල්පිටි ග්‍රෑම් 100 පොල් ගෙඩි 1ඉගුරු ග්‍රෑම් 10සීනි ග්‍රෑ 10එනසාල් ස්වල්පයක් කරාබු නැටි සුදු ළූණු දිය ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය : පොල් ගෙඩිය ගා මිරිකා කිරි... Read More
ඉරිගු සහ කොත්තමල්ලි සුප්
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි 4 බී ළූණු ගෙඩි 1 කොත්තමල්ලි කොළ... Read More
කිතුල්පිටි කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල්පිටි ග්‍රෑම් 50 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 6 මිටිකිරි කෝප්ප 2 සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2සාදා ගන්නා ක්‍රමය : කිතුල් පිටි වලට වතුර මිශ්‍ර කර කැඳ... Read More
මොනරකුඩුම්බිය කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය :පිරිසිදු කරගත් මොනරකුඩුම්බිය ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු ග්‍රෑම් 20 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 2 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා... Read More
පොල්පලා කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් පොල්පලා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් 2-3 ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක්... Read More
කරපිංචා කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් කරපිංචා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක්... Read More
පාන් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පාන්වල කළු වාටිය... Read More
මාළු සුප්
අවශ්‍ය ද්‍රව්‍ය :මාළු ග්‍රෑම් 200(සුදු පැහැති මාළු වර්ගයක්) මාළු ස්ටෝක් ලීටර් 1 තක්කාලි 50g බටර් තේ හැඳි 1 සේර ස්වල්පයක් බීළූණුගෙඩි 01 සැල්දිරි ග්‍රෑම් 10 සුදුළූණු ග්‍රෑම් 5 කොත්තමල්ලි කොල ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය... Read More
ඉරමුසු කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක්... Read More
නිවිති සුප්
අවශ්‍ය ද්‍රව්‍ය : නිවිති ග්‍රෑම් 500පාන් පිටි ග්‍රෑම් 100බටර් ග්‍රෑම් 50කිරිපිටි තේ හැඳි 4එළවළු තම්බපු වතුර ලීටර් 1 1/2ලුණු හෝ ගම්මිරිස් පදමටසාදා ගන්නා ක්‍රමය : දඩු සහිත නිවිති... Read More
ගොටු කොළ කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ගොටුකොළ ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක්... Read More
Savoury Garden Hotel
075 033 3444 / 041 225 9934
3rd EYE Mobile
0701662523
Sihina Architect & Constructions
Sports Zone
041 223 3680 / 041 223 7822