This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
රස සරණිය → බත් වර්ග
ස්පැනිෂ් ප්‍රෝන් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය :බාස්මතී හාල් ග්‍රෑම් 250තක්කාලි ගෙඩි 2තම්බාගත් ඉස්සන් ග්‍රෑම් 100ළුෑනූ කොළ (හීනියට කපා) ග්‍රෑම් 50හීනියට කපාගත් ළුෑනූ මේස හැඳි 4ෂ්‍රිම්ප් සෝස් මේස හැඳි 1චිලි ඇන්ඩ්... Read More
මක්ලූබා රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය :ගැඹුරු තෙලේ බැදගත් කැරට් ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් වම්බටු ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් අලගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් මල් ගෝවා 01 cupරටලූනු ගෙඩි 02කුකුල් මස්... Read More
කූනිස්සන් සමඟ තෙම්පරාදු බත
අවශ්‍ය ද්‍රව්‍ය :කූනිස්සො ග්‍රෑම් 100 ක්කීරි සම්බා ග්‍රෑම් 500 ක්බී ලූනු ගෙඩි 2 ක්රම්පෙ, කරපිංචාඅමු ඉඟුරු / සුදුලූනුගී ඔයිල් (එළඟිතෙල්)මේස හැඳි 3 ක්එනසාල් ඇට 3 ක්කරාබු... Read More
දොඩම් බත
අවශ්‍ය ද්‍රව්‍ය  : හාල් අවශ්‍ය තරමට (සූදුරු සම්බා,බාස්මති රසයි)බත ඉදීමට අවශ්‍ය වතුර ප්‍රමානයෙන් හරි අඩක ප්‍රමානයට දොඩම් යුශ ... Read More
ඉඹුල් කිරිබත්
සිංහල ගෙදරක කිරිබත් කියන්නේ සාමාන්‍යයෙන්ම විශේෂ හෝ විශේෂ නොවන ඕනෑම අවස්ථාවක හදන කෑමක්. ඒත් ඉඹුල් කිරිබත් නම් ටිකක් හදනවා අඩු වුනට කන්න නම් සියලු දෙනාම ප්‍රිය... Read More
නෙළුම් අල කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය :නෙළුම් අල ‍2 ක් හෝ 3 ක් කැකුළු හාල් ග්‍රෑම් 500 පොල්කිරි හා ලුණු අවශ්‍ය පමණටසාදා ගන්නා ක්‍රමය : නෙළුම් අලවල කුරුට්ට සූරා හොදින් සොදා පිරිසුදු කරගන්න.... Read More
ඔම්ලට් බත්
අවශ්‍යද්‍රව්‍ය :පාන් පිටි ග්‍රෑම් 200  බටර් තේ හැදි 02 බේකින් පවුඩර් තේ හැදි 1/4 බිත්තර 01 ලුණු සාදා ගන්නා ක්‍රමය : මේ සියල්ල එකට මශ්‍ර කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. දැන්... Read More
මාලු ඉඹුල් කිරි බතක්
අවශ්‍ය ද්‍රව්‍ය : සුදු සහල් කිරි බත් රතු සහල් කිරි බත් තලපත් මාලු ග්‍රෑම් 100 බල මාලු ග්‍රෑම් 100 ඉස්සන් ග්‍රෑම් 100 දැල්ලන් ග්‍රෑම් 100 මිරිස් කුඩු මේස හැඳි 1 ගම්මිරිස් කුඩු මේස... Read More
විශේෂ බැඳපු ඉස්සන් බත.
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් ග්‍රෑම් 750සිහින්ව ලියූ ගෝවා කැරට්ලීක්ස් සෙලරි ග්‍රෑම් 100 බැගින් (ලීක්ස් වල කොළ පැහැ කොටස පමණි)තෙල් ම්.ලි.100තම්බා ගත් ඉස්සන් ග්‍රෑම් 750 සෝයා සෝස් මේස හැඳි... Read More
පොකිරිස්සන් බත
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ගත් ලොකු පොකිරිස්සන් කිලෝ ග්‍රෑම් 1තක්කාලි ග්‍රෑම් 225කොත්තමල්ලි කුඩු තේ හැඳි 02කරාබු නැටි 04කුරුඳු කැබැල්ලක්දුන් තෙල් ම්.ලි. 60අඹරා ගත් සුදු ළුණු බික් 6-8කැබලි... Read More
සේවරි චිකන් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය :කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1 ක්ලූනු ග්‍රෑම් 250තක්කාලි ග්‍රෑම් 250ඉඟුරු අඟලක කැබැල්ලක්සුදුළූණු බික් 2,3මිරිස් කුඩු තේ හඳි 1/2මාජරින් හෝ තෙල් මේස හැඳි 2තුනපහ කුඩු... Read More
ඉතාලි බතක්
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් ග්‍රෑම් 500මාගරින් අවුන්ස 2පෙති කපා ගත් ළූණු මේස හැඳි 2හීනියට කපා ගත් සුදු ළූණු පෙති මේස හැඳි 2බ්ත්තර දෙකක පමණ ඔම්ලට් 1තක්කාලි... Read More
Sihina Architect & Constructions
Paraduwa Holiday Resort
041 2283850 / 077 398 5586
Sports Zone
041 223 3680 / 041 223 7822
3rd EYE Mobile
0701662523