කට්ලට් විත් බෙයානේස් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය: කැමති වර්ගයක මස් පෙති 6 (තරමක් මහත රවූම් කපා) ලුණූ, ගම්මිරිස් රස අනූවමාගරින් කෝප්ප1/4ඇස්පැරගස් ඉති 12 (හීනි ලික්ස් වූවද සූදුසූයි)කුඩා අල ග්‍රෑම් 250තම්බා අඹරාගත් ඉස්සෝ... Read More
ක්‍රීමි සැමන් පාස්තා
අවශ්‍ය ද්‍රව්‍ය : චොප්කරගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක්පොඩියට කැබැලි කර ගත් සැමන් ග්‍රෑම් 200ක්පාස්තා ග්‍රෑම් 500ක්ලුණුෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක්ගම්මිරිස් කුඩුසාදන ක්‍රමය... Read More
සේවරි පිට්ටු
අවශ්‍ය ද්‍රව්‍ය :රතු හාල් පිටි ග්‍රැම් 250හීනියට ගා ගත් පොල් කෝ. 1 1·2තම්බා පොඩි කර ගත් කුකුල් මස් කෝ. 3ඇල් වතුර කෝ. 1 - 2 අතරලුණූ... Read More
රසම රස පැස්ටා කොත්තු
කොත්තු කන්න හිතුනම මතක් වෙන්නෙම කඩෙන් ගන්න ඕනා කියලනේ. ඒත් පිටින් මිලදී නොගෙන රසම රස කොත්තුවකින් ඔබේ පවුලේ අයට සංග්‍රහ කිරීම කොහොම අත්දැකීමක් වෙයිද? ඉතින් ඉක්මනින්ම ඒ අත්දැකීම... Read More
අලු පරාටා
කොහොමද යාලුවනේ? ඉඳලා ඉඳලා ඔන්න ආයෙමත් කාලෙකින් රෙසිපි එකක් අරන් ආවා. අද අපි වෙනසකටත් එක්ක ඉනිදියන් කෑමකට රස බලමුද? අලූ පරාටා කියන්නේ බොහෝම රසවත් ආහාරයක්. මේක... Read More
පැටිස් හදමු
හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම නිවසේ හදා ගන්නවා නම් එය... Read More
පොලොස් කට්ලට්
අවශ්‍ය ද‍්‍රව්‍යපොලොස් ගැට (ඉතා ළපටි) 1යි මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම් රතුලූනු ගෙඩි කිහිපයක් සුදුලූනු බික් කිහිපයක් ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි ලූණු කුඩු අමුමිරිස් කරල් කිහිපයක් දෙහිගෙඩි 1යි කරපිංචා ටිකක් කරඳමුංගු, කුරුඳු පොතු කුඩු... Read More
පෑන් කේක්
පැණිපොල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල් පැණි මිලී 50සීනි ටිකකලුණු අවශ්‍ය පමණපොල් අවශ්‍ය පමණකුඩුකරගත් රටකජු වැනිලා ස්වල්පයක්පැණිපොල් සාදා ගන්නා ක්‍රමය :පැණි, සීනි, ලුණු මිශ්‍රකර ලිපතබා රත්වනවිට පොල්... Read More
චීස් පැටිස්
අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 250 බිත්තර 01 බටර් ග්‍රෑම් 25 ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සිහිනියට ගා ගත් චීස් ටිකක් බැද ගැනීමට තෙල්සාදා ගන්නා ක්‍රමය :බිත්තරය හොදින් ගසා ගන්න. පිටි, බටර්, ගසා... Read More
පැටිස්
අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200 බටර් ග්‍රෑම් 20 බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා ගන්නා ක්‍රමය : පාන් පිටි... Read More
කුරක්කන් හැලප (හැලප 16 පමණ)
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි ග්‍රෑම් 250 හාල්පිටි ග්‍රෑම් 250 කුරක්කන් පිටි ග්‍රෑම් 250 ගාගත් පොල් ගෙඩි 1 කුඩු කරගත් කරදමුංගු කරල් 3-4 ලුණු රසය අනුවසාදා ගන්නා ක්‍රමය :පැණි උණු වෙන්නට තබන්න. උණු... Read More
හාල්පිටි රොටී (4 දෙනෙකුට)
අවශ්‍ය ද්‍රව්‍ය : බැදපු හාල් පිටි ග්‍රෑම් 240 ගාගත් පොල් බෑයක් ලුණුසාදා ගන්නා ක්‍රමය :පිටි සහ පොල් බදුනකට දමා මිශ්‍ර කරන්න. ලුණු එකතු කර අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු... Read More