යෝගටි සහ අඹ බීම
අවශ්‍ය ද්‍රව්‍ය : යෝගට් කෝප්ප 1 අඹ ගෙඩි 1 අයිස් කැට හෝ වතුර කැමති නම් අයිස් ක්‍රීම් හැඳි 1සාදන ක්‍රමය : අඹ ගෙඩිය මිරිකා යූෂ ලබා... Read More
කිරි රසැති දිවූල් බීම
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ දිවූල් ගෙඩි 2 සීනි තේ හැඳි 3 වැනිලා අයිස් ක්‍රීම් හැඳි 4 කල්කිරි හෝ එළකිරි තේ කෝ. 1 ලුණූ ස්වල්පයක්සාදන ක්‍රමය :... Read More
ගස්ලබූ සමග පැණි කොමඩූ බීමක්
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි කොමඩු ගෙඩි 1 ගස්ලබූ ගෙඩි 1/2 සීනි හැඳි 10 පමණ දෙහි යූෂ තේ හැඳි 2 අයිස් වතුර මිශ්‍ර කිරීමට ලුණූ ස්වල්පයක්සාදන ක්‍රමය... Read More
ගස්ලබූ බීම
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ ගස්ලබූ ගෙඩි 1 එළකිරි කෝප්ප 1 වැනිලා තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ලුණූ ස්වල්පයක් වතුර කෝප්ප 1/2සාදන ක්‍රමය : හොඳින්... Read More
පිපිඤ්ඤා සහ කොමඩු බීම
අවශ්‍ය ද්‍රව්‍ය :කොමඩු කැබැල්ලක් පිපිඤ්ඤා කැබැල්ලක් ලුණු ස්වල්පයක් සීනි රසට අනූව අයිස් කැට කීපයක් සාදා ගන්නා ක්‍රමය :කොමඩු සහ පිපිඤ්ඤා ඇට සහ පොතු ඉවත් කර සෝදා කුඩා කැබලි වලට කපා ගන්න.... Read More
අනෝදා බීම පානය
අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01 පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක් ලුනුසීනි දෙහි අවශ්‍ය පමණට වතුර ලීටර් 01එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන් වැඩි රසයක් ලබාගත හැකිය.සාදා ගන්නේ... Read More
ෆලූඩා
අවශ්‍ය ද්‍රව්‍යය : රෝස සිරප් වීදුරු 1/4 කිරි වීදුරු 3/4 කස කසා මේස හැඳි 1 1/2 ෆලූඩා කැබලි මේස හැඳි 2 අයිස් කැට කිරි කෝප්ප 1/2 කෝන් ප්ලවර් මේස හැඳි 1/2 කොළ පාට... Read More
බනානා ඔරේජ් ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය : කෙසෙල් ගෙඩි 3 දොඩං ගෙඩි 2 දොඩං යුෂ කප් 2 පැණි කප් 1/4සාදා ගන්නේ මෙහෙමයි :කෙසෙල් ගෙඩි පොතු හැර කෑලි කපා ගන්න. දොඩං පොතු ඉවත් කර කෑලි... Read More