This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
රස සරණිය → චට්නි වර්ග
ජම්බූ මෝජූ
අවශ්‍ය ද්‍රව්‍ය : මේ සඳහා කඳ විශාල ලොකු ගස්වල හැදෙන ජම්බූ යොදා ගැනීමත් හොඳයි. ජම්බූ දෙකට පලා ඇට ඉවත් කර එය තුනට පලා සෝදා ගන්න. වතුර... Read More
අඹ අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :පැසූනූ , නොඉදුනූ අඹ ගෙඩි 4සීනි මේස 1 1/2වියළි මිරිස් කැබලි මේස හැඳි 1විනාකිරි මිලි ලීටර් 200ලුණූ තේ 1 1/2සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා... Read More
බීටිරූටි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 300කරදමූංගු 2කරාබූනැටි 2වියළි කුරුඳු කොළ 1කැබලි ගම්මිරිස් තේ හැඳි 1ලුණූ තේ හැඳි 1/2සීනි මේස හැඳි 2තලතෙල් මේස හැඳි... Read More
අන්නාසි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :අන්නාසි කිලෝ ග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 200සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 1 බැගින්සීනි මේස හැඳි 2කැබලි මිරිස් මේස හැඳි 1විනාකිරෙන් ඇඹරූ අබ මේස... Read More
මැලේ අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුෑනූ ග්‍රෑම් 500කැරටි ග්‍රෑම් 100මාලු මිරිස් ග්‍රෑම් 100සූල්තානා ග්‍රෑම් 100රට ඉඳි ග්‍රෑම් 100සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1අමූ ඉඟුරු (අඹරා) තේ හැදි 1/2විනාකිරෙන්... Read More
වම්බටු මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය :වම්බටු ග‍්‍රෑම් 500 ( සිහින්ව කපා ගත් )රතු ළුණු ග‍්‍රෑම් 250 (පිරිසිදු කර ගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත්... Read More
සිංහල අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුණු ග‍්‍රෑම් 250 ( පිරිසිදු කරගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත් )කැරට් ග‍්‍රෑම් 50 ( සිහින්ව කපාගත් )කුඩා... Read More
ඌරු මස් මෝජූ
අවශ්‍ය ද්‍රව්‍ය :අලුත් ඌරුමස් ග්‍රෑම් 500 කහ කුඩූ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක් අඹරාගත් සූදුළුෑනූ ග්‍රෑම් 50 මිරිස්... Read More
අන්නාසි චට්නි
අවශ්‍ය දුව්‍යඅන්නාසි ගෙඩි 01අමු ඉගුරැ 10gසුදුලුනු 10gඅබ 15gවිනාකිරි 375mlමිරිස්කුඩු 25gදියලුනු 5mlසදන ක්‍රමයඅන්නාසි ගෙඩිය සුද්ද කර සිහින් කැබලි වලට කපා ගන්න. අබ විනාකිරින් අබරා ගන්න සියලු ද්‍රච්‍යය... Read More
බිලිං අච්චාරුව
‍මේ තමයි මම ආසම කෑම. ආහ් මතක් ‍‍වෙද්දිත් රස දැ‍නෙනවා ව‍ගේ. ටිකක් උශ්ණාධික කැමක් නම් තමයි. ඒත් රස නම් බලන්නම ඕන.. අවශ්‍ය ද්‍රව්‍ය : වියලි බිලිං ‍ 100උම්බලකඩ... Read More
කරවිල අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල වල ඇට ඉවත් කර දිග... Read More
පොළොස් චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය :තරමක පොළොස් ගෙඩියක්විනාකිරි අඩුකෝප්ප 1/4කුඩා අමු ඉගුරු කැබැල්ලක්සුදුළූනු බික් 5ක්අබ ටිකක්කරාබු නැටි 2-3ක්කරදමුංගු ඇට 02ක්කුරුදු පොතු කැබැල්ලක්කෑලි මිරිස් මේස හැඳි 1රතුළූනු ග්‍රෑම් 50සීනි ග්‍රෑම්... Read More
Sports Zone
041 223 3680 / 041 223 7822
Sihina Architect & Constructions
Savoury Garden Hotel
075 033 3444 / 041 225 9934
3rd EYE Mobile
0701662523