එක වදනක් පමණි.
වියට්නාම් ජාතික දෝ වියට් හං (Dau Viet Hung) ලියූ දතර Only One Word කෙටිකතාවේ සිංහල පරිවර්තනය
මහල්ලා ගැන තමා අකමැති දෑ බොහෝ වුවත් ටයි ඔහුට අන් කවරකුටත්... Read More
ආදර හසුන්
ඔස්ට්‍රේලියානු ජාතික ලේඛිකා කේට් වෝකර්ගේ “ලව් ලෙටර්ස්” නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි, මේ...
මගේ නම නික්. මගේ පෙම්වතියගේ නම ප්ලවුර්. ඇයට හෙලන් නමින් මිතුරියක් සිටියාය. හෙලන්ගේ... Read More
යථාර්ථය
ඝනව වැඩී පැතිරී තිබූ රුක් ගොමු අතරින් විහිදී එන පැට්‍රෝල් මැක්ස් ආලෝකය ඉලක්ක කරගෙන ජයන්තන් සහ තංගරාජා ඉදිරියට පා තැබූහ. උඩැක්කිවල හඬ එන්න එන්නම වඩාත් පැහැදිලි... Read More
විප්ලවය
මා වාට්ටුවට පය තබත්ම හෙදිය බියපත් විලසින් මා ඇමතුවාය. “ගුඩ් මෝනිං සර් අමාරු ලෙඩෙක්” ඇගේ හදිසියට වැඩි අවධානයක් යොමු නොකරම මම සැහැල්ලු ලෙස පිළිතුරු දුනිමි. “ඔයාට... Read More
භූමිතෙල් ගඳ
වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් “ගුලේජි” ඉමහත් ප්‍රීතියට පත්වූවාය. ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ කළාය. ඇය වෙළඹ දුටුවේ සිය... Read More
රෑ රූ
රාත්‍රිය නිසලය. තාරක සිනා විය. පුර සඳ නැතත් පෑයූ අටවක සෞමයය. පෑ සඳේ එලියත් වීදී ලාම්පු එලියත් වැටී පුරහලේ කඩතොළු බිත්තිවල මැකී ගිය සුදු පිරියම් යන්තමින්... Read More
සොඳුරු සුවඳ
ඉතිරි වූ ආදරණීය මතකයන් සුවඳ දිදී මගේ දිවියේ පෙරළි කරනව. හුදෙකලාවේ ගෙවුණු ජීවිතය ජීවත් කරවූයේ ඒ මතකය විතරමයි...
දිව්‍යාගෙ මතකය හිතට දැනෙන්නේ නොකිළිටි සුන්දරත්වයක්. ඒක හරිම... Read More
වක ගැසුණු මිනිසා
මගේ දවසේ රාජකාරි අහවර වී තිබේ. දන් ඉතින් මට එදිනට විවෙක ගත හැකිය. එහෙයින් මම එම ග්‍රීෂ්ම රාත්‍රියේ ගිනි උදුන අසලට වී පයිප්පය උරමින් නවකතා පොතක... Read More
නාරිලතා
තනිකඩ දිවිය හරිම සුන්දරයි.
දැන් හිතුණද දැන් ගියා. ලංකාවෙද? සල්ලි තියෙනව නම් පිටරටකද? අනුරාධපුරයෙ පොලොන්නරුවෙ නටබුන් අතරද, වෙහෙරක් විහාරයක්, බෝ මැඩක් ළඟද, හිතත් එක්ක තනිවෙන්න පුළුවන්.... Read More
වන්දනාව
මතක දිග හැරුම සල්වාරි එකට ඔයා ගොඩක් ලස්සනයි. අහිංසක පාටයි..." "තෑන්ක්ස්, ඒත්..." "ඇයි ? ඒත් කියන්නේ" "නෑ... ඉතිං, මේක මගේ නෙවෙයිනේ" "දන්නවා... මේ ලොකේ තමන්ගේ කියලා... Read More
ඇය පවිත්‍රා නම් වූවාය
ශ්‍රවණාගාරය පුරා පැතිරී තිබුනේ දැඩි නිහඩ බවකි. ශාලාව වසා පැතිර ගිය අඳුර නිසා එහි රැඳී සිටින කිසිවෙකුත් හඳුනාගත නොහැකි වුවත්, එය අතුරු සිදුරු නැතිව පිරී පවතින... Read More
රට බාරයි නුඹට පුතේ
"2010 සිව්මහා ගංගා කළා උළලේ ඌව පළාත් ප්‍රථම ස්ථානය ලබා ගත් කෙටි කතාවයි! " වැසි වසින්නට ආසන්න වූ අහස් කුස වලාකුළු දරා සිටින්නට නොහැකි තරමට ගැබ්බර... Read More