සුන්දර වූ ජීවිතය
ආදරය ලබා දුන්ජීවිතය දිනා දුන්නුඹයි මගේ ලෝකයේහිරු වුනේ....නුඹෙ සෙනේ මගේ සිතේසදාකල් රැදුන සේනුදුරු දින මා වෙතේරැගෙන නුඹගේ සෙනේසත් සමුදුර වෙතින්එනු මැනවි මා වෙතේ..... Read More
නුඹ.....
පිය නගන මේ ලෝකය
සොඳුරුය... පිවිතුරුය...නොසිතන්න
සෙනෙහසින් නුඹ රකීවි යැයි නොපතන්නබොළඳ සිතින් හැඟීම් පිරුණු ඇසින්
ඒ දෙස නොබලන්නමායාවට යොමු වූ නුඹේ දෑස්
නුඹ රවටනු ඇතමිනිස් වෙස් ගත් රුදුරු සතුන් සැරිසරන
මේ... Read More
අහිමි කුමරුනි....
ළඟ සිටි ඔබ ඈතට යනවා
පවනක් සේ ඇදිලාඔබ සතුටින් සිනා සලයි අද
පැතුමන් ඉටුවීලා....කිසිවක් සිදු නොවූ ලෙසින්අද
මම මෙතනම රැඳිලාමටවත් හිමි නැති මගේ සිතට දැන්
තනිකම විතරක් ඉතිරි වෙලා...ඔබේ අතගෙන... Read More
....නිරුවතට ආලයෙන් අන්ධකාරය....
අන්ධකාරය... අන්ධකාරය...කොහේද නුඹ පෙන්වනා මාර්ගය...කියාපන් නුඹ ඇය සඟවා ගෙන කියාපන්...දකින්නෙමි සොයන්නෙමි නුඹ සඟවා ගත් ඇයව...නිරුත්තර සිහිනයට නුඹයි සහනය අන්ධකාරය...අන්ධකාරය... අන්ධකාරය...එකට විය මා හා නිරුවත් වූ ඇය... Read More
නුඹ තියපු හීන
---------------------
බැහැ ඉන්න තනිකමෙන් නුඹ නැතිව
------------------------- මේ හිත ගාව නුඹ තියපු හීන
හිනැහෙනවා නුඹ එක්ක මා ගාව
නුඹ නෑ හීන අරගෙන එන්න ආයේ
තනිකමෙන් මම ඉන්නවා මගේ මැණික
දුර ඈත තරු... Read More
නන්නාදුනන රුව
නෙතු දකින නන්නාදුනන රුවහිත එක්ක නොහික්මුනු කතාවකරටා පාට නැති දෙවොලක අතරමංවකියනවා නෙත් හිතට ආල කතාන්දර හිතනවා නුඹ කාගේ කවුදනාටකේ මොන චරිතයද
ළඟ ඉන්නමේ මොහොතේ
දැනෙනවා හිතට ලෙන්ගතුව
මොහොතක් කල්පයක්... Read More
පරව යන මලෙක ජිවය......
නටුවෙන් සිඳුනු මලකට
හැකිද සුවදවත් වෙන්න
මිලානව යන පැහැයෙන්
හැකිද බඹරුන් ඇද ගන්න
පරව යන මලෙක ජිවය
විකුණා ගන්න විකිනෙන්න
ආරාධනා කරනවා සැදෑවේ අඳුර
හරිම ලෙන්ගතුකමින් නුඹට
සඳ කිරණින් ගත නහවා ගන්න
සුවදවත්... Read More
මිලානව යයි කැකුළි...
සිත් මඩල කිති කැවුනෙ සීතලට පිණි සමග,
පළමු නෙත් පහස දුන් ඉඳු රජුන් නිසාවෙන්..
පෙම් හසුන් රැගෙනවිත් බඹරිදුන් පාන්දර,
පෙම් පුවත පුරා ගත් බඹරිදුන් සමග ඇය..
සුළං රැල් කිව්... Read More
දෛවය සමඟ මතකය....
ගෙවී යන දිනෙන් දින
වසර එක් වී ගෙවෙන
පිරෙන්නේ එකොළෙස් වසර
අහිමි කළ අහිමි වූ බොහෝ දෑ දිගු ය
මේ සසර ම්‍ඟ....
දෛවය සමඟ මතකය
නිරතුරුව අළුත් වෙයි
යොවුන් විය අභිමුවේ මා... Read More
සොරකම් කළ හිත.....
සොරකම් කර හිත මම නුඹෙන්
අසනවා නුඹ මා ගැන සිතනවාද?
නුඹටත් නැතුවා මතක නැති වුන හිත ගැන
කියනවා ඔව් මම හිතනවා නුඹ ගැන නිතර
වෙන්වෙනවා අපි හමුවෙන හැම දිනෙක
ආයේ හමුවෙන... Read More
වෙසක් මංගල්‍යය....
දසත බුදු බණ ඇසේ සවන් පත් සනසවයි
නිබඳ සිහියට නැගෙයි සම්බුදු තෙමඟුල
සැදැවත් උවසු උවැසියන්
සුදු වතින් සැරසිලා
දොහොත් මුදුනේ තබා
සමරන්න සැරසෙන්නේ සම්බුදු තෙමඟුලයි
වෙසක් මස ලබන්නේ
සිතේ බැති වඩන්නේ
සැරසිලි මැවෙන්නේ
තොරණද... Read More
නුඹේ ආදරයත් විරහවක් වෙලා
මොහොතක් මා හා නුඹ
දොඩමළු උනා නම් සොඳුර
හදුනා ගනීද නොහැකි නුඹ මා කවුද
හදුනන්නේ නැති හිත් හදුනා ගනීද සොඳුර
නුඹට මහ මෙරක් නම් හැගුම්
කෙලෙසක නුඹට දැනේද මං
නැතුවාට හිතේ කොනකවත්
කියත්... Read More