බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු!
බල්ලන් දෙදෙනෙක් තම හාම්පුතුන් පිළිබඳව කතා කරමින් සිටියෝය. “අපේ ගෙදර මහත්තයා ගෙදර අස්පස් කරනවා, වත්ත ශුද්ධ කරනවා, එළවළු වවනවා,
වයිෆ්ට උදව් කරනවා, ළමයින්ගෙ වැඩ කරලා දෙනවා.... Read More
ඔක්කොම සවුත්තුයි
‘කොහොමද ළමයො, විභාගෙ ප්‍රතිඵල ?' අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ
විභාගයේ ප්‍රතිඵල බැලීම පිණීස පාසල වෙත ගොස් පැමිණි දාස ගෙන් එමිනෝනා
විමසුවාය.
‘වැඩ දෙකක් සවුත්තුයි... Read More
ඔක්කොම සවුත්තුයි
‘කොහොමද ළමයො, විභාගෙ ප්‍රතිඵල ?' අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ
විභාගයේ ප්‍රතිඵල බැලීම පිණීස පාසල වෙත ගොස් පැමිණි දාස ගෙන් එමිනෝනා
විමසුවාය.
‘වැඩ දෙකක් සවුත්තුයි... Read More
මෝඩයන්ට දිව්‍යලෝකෙ පේන්නේ නෑ....
අම්පාරේ
එක්තරා ප‍්‍රාදේශීය රෝහලක හෙද නිලධාරිවරයෙක් සමගින් වයස අවුරුදු හතරක පුංචි
දැරියක් කතාකරමින් සිටියා. පුංචි වුණත් ඒ දැරිය හරිම බුද්ධිමත්. හෙද
නිලධාරිවරයා දැරිය රැවටීමට උත්සාහ කළා.... Read More
ගැළපෙනවා නේද?
කමලාවතී බයිබලය තම අත්පොත ලෙස නිතර භාවිතා කරන ඉතා භක්තිමත් ක්‍රිස්තු භක්තික කාන්තාවකි. තම වැඩිමහල් දියණිය දත් දොස්තරවරියක ලෙස සමත් වී, තම නිවෙසේ ඉදිරිපස කාමරයේ දන්ත... Read More
දෙකම ඉස්සුවොත්
සැනෝජිගේ සැමියා කතාකරන ගිරවකු මිලදී රැගෙන අවුත් උගේ හැකියාව තම බිරිය ඉදිරියේ පවසන්නට පටන් ගත්තේය.
“මුගෙ දකුණු කකුල ඉස්සුවාම ඌ ‘සුබ උදෑසනක්!’ කියල සුබ පතනවා. වම් කකුල... Read More
අහිමි වූ පාරාදීසය
‘ස්වීප් ටිකට් ගන්ඩ අපේ සාජන් මහත්තයට තියෙන්නේ පුදුම ඇබ්බැහිකමක්. එයා සමහර දවස්වලට ස්වීප් ටිකට් 10ක් සල්ලිවලට ගන්නවා” වසන්තා තම සැමියාගේ පුරුද්දක් ගැන අනුලා සමඟ කියමින් සිටියාය.... Read More
මං දන්නවා
සිංහල අවුරුදු දිනවල තම නිවෙසට ආ නෑදෑ හිතවතුන් ගෙන ආ චොක්ලට් තම දියණි විනුදි කෙළවරක් නැතිව කනවා දුටු ආශා ඇයට තරවටු කරමින් මෙසේ කීවාය.
“දුව, ඔය තරම්... Read More
එතකොට හරිනෙ
“දැන් බලපං, මට දැන් අවුරුදු හතළිහකටත් කිට්ටුයි. තවම බැරිවුණා මට කසාදයක් කර ගන්ඩ. බලන්ඩ යන එක මඟුලක්වත් හරියන්නෙ නැහැ. හුඟක් මනමාලියෝ මට අල්ලන්නෙ නැහැ. මම කැමැති... Read More
දැන්ම කියන්ඩ බැහැ
කඳු නගින්නන් දෙදෙනෙක් දින පහක් තිස්සේ කන්දක් තරණය කරමින් සිටියෝය. ඔවුන් දුෂ්කර මාර්ගයක් ඔස්සේ ඉතා අසීරුවෙන් කඳු මුදුනට ආසන්න වෙමින් සිටියදී ඉන් එක් අයෙකු හදිස්සියේම කඳු... Read More
කොයි තරම් සුන්දරද?
කමලා පුවත් පත් සමාගමක කාන්තා පුවත්පතක සේවය කළ, ඇහැට කනට පේන කාන්තාවක්. ජවි වර්ණ, තරමක් ස්ථූල ඇය සතුව දැකුම්කලු දේහයක් තිබුණත් ඇගේ විශාල දත් දෙපළත්, පළල්... Read More
රෑට වෙලාවක් නෑ
කොළඹින් බොහෝ ඈත පළාතක පැවැති උත්සවයක දේශනයක් පැවැත්වීම සඳහා යමින් සිටි විජේසූරිය වෙල්යායක් මැදින් වැටී තිබූ ගම්බඳ පාරක් දිගේ තම රථය ධාවනය කරමින් සිටියදී ඔහුගේ වාහනයේ... Read More