This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
ජීවිතය → කැඩපත
මේ වගේ දේවල්වලට වැඩිපූරම අහූවෙන්නේ ගැහැනූ අපිම තමයි
මම විවාහ වෙද්දි අවූරුදු දහසයයි. ගමේ ගොයම් කපන්න ගිහින් තමයි මහත්තයා මට මූණ ගැසූණේ. ඒත් ගෙදරින් කැමති වූණේ නැහැ. මම හොරෙන් බැන්ඳා. ඒත් ඒකට හේතු ගොඩක්... Read More
ඇයට වයස අවුරුදු පහළොවයි. කුසට මාස නවයයි. පාසල් සිසුවිය රවටා ගෙන ගිහින් අම්මා කෙනෙක් කරලා කුඩුත් විකුණලා...
"මහ රෑට ඇවිත් මට නොසෑහෙන්න වධ දුන්නා""එක ගෙදර ජීවත් වෙච්ච සීයට මේ දරුවව අමුතු විදිහට පෙනිලා""ගොඩක් දරුවෝ අනාථ කරලා තියෙන්නේ සීයලා, බාප්පලා, මාමාලා, තාත්තලා" ‘‘අපේ නිවාසයේ... Read More
මමයි මිනිහයි ඒකිගේ මිනිය ඉටි රෙද්දක ඔතාගෙන ගිහින් අම්බලම පහළ දොළට අතැරියා.. ඌ ඒකිව විනාශ කරා මහත්තයෝ..
“ඔය යකා තමයි ගුරුකම් කරලා මගේ කෙලීව වසඟ කරලා දෙන්න ඇත්තේ...”“ඒකිට පයින් ගැහුවා. ඒකිගේ බෙල්ලෙන් අල්ලලා හොඳ කුණුහරපයක් කිව්වා.”“අනේ සර්.. එදා ඉඳන් ඒ කෙල්ල අරූ මත්තෙම නැහෙනවා, අපි... Read More
කපටියකු වැනසූ අමායාගේ ප්‍රේම ලෝකය
මනුරංගගේ මව හාන්සි පුටුවේ වාඩිවී පුවත්පතක් බලමින් සිටියාය. යතුරුපැදියක් සිය මිදුලේ නතර කරන හඬ ඇයට ඇසිණි. ඇය පුවත්පත මෑත් කොට ඒ දෙසට නෙත් යොමු කළාය.ආන්ටි, මනුරංග... Read More
මම දිවි නසා ගන්නවා
ප්‍රියානිගේ වයස අවුරුදු 35යි. ඇය විවාහ වී දැනට වසර නවයක් පමණ වෙනවා. ප්‍රියානිට වයස අවුරුදු හයක සහ හතරක් වන දූවරු දෙදෙනෙක්ද සිටිනවා. ප්‍රියානිගේ සැමියා මේ වන... Read More
කොච්චර මිනී එම්බාම් කළත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා
‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර් ෂැනන් රේමන්ඩ්,අදත් මට පොඩි ළමයි එම්බාම් කරන්න හිතට හයිය මදි.එම්බාම් කිරී­මත් වෛද්‍ය­ව­ර­යකු කරන සියුම් සැත්ක­මක් වගෙයි.ගෙවන ගාන අනු­ව­වත් ගන්න පෙට්ටිය... Read More
මකබෑ විය යුතු හදි හූනියම්
අප සමාජයේ අෑත අතීතයේ පටන්ම අනවින කොඩිවින හදි හූනියම් දෝෂ නිසාවෙන් පීඩා විඳින ජනතාව බොහෝ ඇත. ඒ නිසාවෙන් එදා මෙන් අදද හදි හූනියන් යනු සමාජයේ බහුල... Read More
දරුවන්ගේ ජීවිත විනාශ වීමේ ප්‍රධාන වගකීම මවුපියන්ගේ
පසුගිය දිනෙක කුඩා දැරියක අතවරයට ලක්කර ඝාතනය කළ පුවත කාගෙත් සිත්වලට මහත් කම්පනයක් දනවන සිදුවීමක් වුණා. මවුපියන් තම දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ දෙවරක් සිතිය යුතු බව මේ... Read More
ලොවම කම්පා කළ ඡායාරූපයේ හිමිකාරිය තුර්කි මාධ්‍යවේදිනියක් - Nilufer demir
ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි කියුවාට තණ අගින් පිනි බිඳුව ගිලිහී යන මොහොත කිසිවකුටත් කිව නොහැකියි.ජීවත් වන්නට උපන් ලොව නිදහසේ ජීවත් වන්නට නොහැකිවූ කල එයින්... Read More
ළමා අපචාර වළක්වන මඟ
පිපෙන්නට කලින් තැලී පොඩිවී මිලින වී යන, සමාජය තුළ අසරණ වූ පුංචි මල් කැකුළු ගැන මාතෘකා ගොන්නක් ගොනුකරනු ලැබුවේ හිතක් පපුවක් ඇති කෙනෙකුට සිතන්නටවත් බැරි තරමේ... Read More
පිළිකා රෝගී කාන්තාවකගේ කතාවක්
පිළිකාවෙන් ජීවිතය ජයගත් කාන්තාවක් තමන්ගේ ජීවිතය පහතට ඇද දැමූ ඒ කාලය ගැන කියලා තිබුණේ මේ විදියට.... පුංචි ගැටයක් ලොකු පිළිකාවක් : අපි බොහෝ දේවල් ගැන වැඩිය හිතන්නෙ නැහැනේ.... Read More
තම කුසින් වැදූ දියණිය අයාලේ යැවූ මවක්
උණහපුලූවාට උගේ පැටියා මැණිකක්ලූ. කොච්චර අවලස්සන වුණත් ඌට උගේ පැටියා මැණිකක්. ඒ වගේ තමයි අම්මකුට දරුවෙක් කියන්නෙත් මැණිකක් හැබැයි කුසේ තියාගෙන රැුකල දහදුක් විඳලා හදපු දරුවා... Read More
Sithumini Salons
077 350 5978
Lahiru Sahan Gunasekara Photography
077 22 98 465 | 071 253 7006
Southern Cab Service
0719503474
3rd EYE Mobile
0701662523