එකම නිවෙස වාස්තු ශිල්පීන් කිහිප දෙනකු විසින් පිරික්සීමෙන් සිදුකරන විනිශ්චයන් එකිනෙකට වෙනස් ස්වරූප ගැනීම මෙරට ජනතාවගේ පොදු අත්දැකීමයි. මේ හේතුව නිසා...
නව නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී යම් භූමි පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් ය. කාර්ය බහුලත්වය හා ආර්ථිකමය...
ග්‍රහ මඬුල්ලේ විශාලම ග්‍රහයා වන්නේ ගුරුය. විශ්ව කේන්දරයේ දී නව වැන්නට හා 12 වැන්නට අධිපති ග්‍රහයා වේ. පුනාවස, විසා සහ පුවපුටුප...
පිළිස්සුමක් නිසා සමට විය හැකි හානි පිළිබඳව පසුගිය දෙසතිය පුරා විවිධ අංශ ඔස්සේ අප ඔබව දැනුවත් කළෙමු. අද තවදුරටත් පිළිස්සුමකින් පසුව...
පෝෂණ පදාර්ථ බොහෝ සෙයින් ඇති ගොටුකොළ අප ජීවිත හා බද්ධව සිටිනුයේ නැතිවම බැරි පලා වර්ගයක් ලෙසයි. ඉතාමත් අලංකාරව හැඩයට වැවෙන මෙය...
හිසට සිදු වූ අනතුරක් ලෙසින් හඳුන්වන්නේ කුමක්ද?යම්කිසි හේතුවක් නිසා හිසේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නැවතීම හිසට සිදුවන අනතුරක් ලෙසින් හැඳින්වේ. මෙසේ මොළයේ ක්‍රියාකාරීත්වය...
අද යුවතියන් සුදු සමක් වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. එහි ආදීනව ගැන හරි හැටි අවබෝධයක් වූ දාට තමන් කරපු මෝඩ වැඩෙන් බේරෙන්න...
එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල...
නා දලුවන් දෙතොලක් ලස්සන මුහුණකට ලස්සන දෙතොලක් නම් හිමිවිය යුුතුයි. දෙතොල් කළු වීම, අඳුරු වීම අද බොහෝ දෙනෙක්ට මුහුණ දීමට සිදු...
ගැහැණු දරුවෙකුට කන්‍යාවී Virgin යන නම ලැබී ඇත්තේද මෙම පටලය නිසාම විය හැකිය. මේ නිසාම මෙම පලටය පිළිබඳව ලාංකීය සමාජය තුළ...
මේ ලෝකේ කිසියම් හෝ සත්ත්වයෙක් උපන්නොත් කොතැන හෝ ඔහුට උරුම භාර්යාවක් ඉන්නවා. නමුත් එක එක සත්ත්වයාට අනුරූපව නමක් පටබැඳීම වෙනස් වෙනවා....
බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ. මහත අය එහෙම කියනව අඩුයි. ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව...
කාර්යබහුල ඔයාලට මෙහෙම දෙයක් හදල තියා ගන්න. කෑම වෙලාවට ලේසී තව දෙකක් හදාගත්තම ඇති.අවශ්‍ය ද්‍රව්‍ය (12කට පමණ) : ලොකු ලූණු 350gඋම්බලකඩ කෑලි...
රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.අවශ්‍ය ද්‍රව්‍ය :දෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරය :දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික...
කොකනට් ස්නෝ බෝල්ස් පොඩ්ඩන් අතර ඉතාම ජනප්‍රිය රසකැවිල්ලක්. විශේෂයෙන්ම නත්තල් කාලයෙදී නම් ගෙවල්වල මේ කොකනට් ස්නෝ බෝල හදන්න අමතක කරන්නෙම නැහැ.අවශ්‍ය...
පෙර බුදුවරයන් වහන්සේගෙන් ලබන ලද විවරණ ඇතිව සසර බොහෝ කාලයක් පින් දහම් රැස්කොට දෙව් – මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ...
බොහෝ බැතිමතුන් විසින් දෙවියන්ට බාර වී එම ප්‍රාර්ථනාවන් සම්පූර්ණ වූ පසු දෙවියන්ට පොරොන්දු වූ ආකාරයෙන් පූජාවන් ලබා දීමට යෑමේදී බොහෝ දෙනකුට...
පිංවත වැස්ස නැති නිසාම පිංවත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැඩකාර වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වසර ගණනාවක් ජාතික කණ්ඩායමේ කුළුණක් වී ඇත. 1988 අප්‍රේල් 21 වන...
මුල් ජීවිතය සහ අධ්යාපනයකන්ඩියියා "කෙන්" බාලේන්ද්‍ර 1940 පෙබරවාරි 3 වන දින කීර්තිමත් ශ්‍රී ලාංකික දෙමළ පවුලක උපත ලැබීය. ඔහුගේ පියා වන...
සුද්දා පන්නලා මේ පෙබරවාරි හතරට අවුරුදු 77ක් කියල හරි උජාරුවෙන් සමරන අපි, මේ සමරන්නෙ සැබෑ නිදහසක්ම ද කියලනම් ආයෙත් පාරක් හිතන්න...