කිචන් එකට ගියාම මූඩ්එක වෙනස් වෙනවද?
නිවසකට ඇතුඵ වූ පසුව එම නිවසේ මුඵතැන්ගෙයි පිළිවෙළ සහ නාන කාමරයේ ඇති
පිළිවෙලින් එම නිවසියන්ගේ සිතුම් පැතුම් සහ ජීවන වටපිටාව ගැන යම් අවබෝධයක්
ලබාදෙන බව ඔබ... Read More
තැන් තැන්වල දමන ලිපි, බිල්පත් නිවැරැදිව අසුරන්නේ මෙහෙමයි
ඔබට අත්‍යවශ්‍ය ලිපි ලේඛන නිසි පරිදි ගබඩා නොකිරීම නිසා ඔබ අපහසුතාවට
පත් වූ අවස්ථාවන් ඕනෑ තරම් ඇති. ඔබට වැදගත් වන ලිපි ලේඛන නිසි පිළිවෙළින්
ආරක්‍ෂිතව ගබඩා... Read More
කළු ගල් සහ වීදුරුවලින් හැඩ කරපු කාමර 5 ලස්සන ගෙදර
නව නිවෙසක සිහින දකින හැම කෙනකුගේම බලාපොරොත්තුව ඉඩම කුඩා වුණත් වැඩි
කොටසක් ගෙවත්තටත් ඉතුරු කරගනිමින් සියලු අවශ්‍යතා සපිරි නිවහනක් තනා
ගැනීමයි. ඒ වගේම ටිකක් වෙනස්, අලුත්... Read More
ඉඩ අඩු ගෙදර ඉඩ වැඩි කොට පෙන්වන Tips
කුඩා ඉඩමක් භාවිත කර අලංකාරවත් ලෙස කුඩා නිවෙස් ඉදිකිරීම කෙරෙහි බොහෝ
දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. නමුත් කුඩා නිවෙසක් තුළ බඩු භාණ්ඩ සහ අනෙකුත්
ගෘහ උපකරණ තැබීමත්... Read More
පර්චස් 13ක ඉඩමට ගැළපෙන නවීන පන්නයේ සුවපහසු තනි මහලේ නිවෙස
නාගරික ඉතා කුඩා ඉඩම්වලට ගැළපෙන විවිධ පන්නයේ නිවාස බොහොමයක් ගැන කතා කළ
අපි අද කතා කරන්න හිතුවේ තරමක ඉඩකඩ ඇති, අන්ධ බිත්ති නොමැති තනි මහලේ
සුවපහසු... Read More
දේපල විකිණීම, අන්සතු දේපල විකිණීම වැනි හිමිකම් පිළිබඳව පසූකාලීන ගැටළු -හිමිකම් පරීක්ෂාව
වර්තමාන සමාජයේ ව්‍යාජ ඔප්පූ මගින් දේපල විකිණීම අයිතිය පිළිබඳව යම් යම් බැඳීම් පිළිබඳව සඟවා දේපල විකිණීම, අන්සතු දේපල විකිණීම වැනි හිමිකම් පිළිබඳව පසූකාලීන ගැටළු උද්ගත වන... Read More
විසම හැඩයේ ඉඩමකට ගැළපෙනන නිවසක්
නිවසක් හදන්න
බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට ඒ සඳහා තිබෙන ඉඩම චතුරස්‍ර ඉඩමක් නොවෙන්න
පිළිවන්. ඉඩමක් මිලදී ගනිද්දී වුණත් ටිකක් විශේෂ හැඩ සහිත ඉඩම් අඩු මිලකට
අලෙවි වෙනවා.... Read More
කුඩා ඉඩමකට ගැළපෙන සුවපහසු නිවෙස
පර්චස්
9ක් වැනි ඉඩක් හිමි, මේ ඉඩමේ සැලකිය යුතු ඉඩක් මිදුල සහ පසුපස අවකාශය සඳහා
ඉතිරි කර තිබෙනවා. ඒ වගේම එය මැනවින් කළමනාකරණය කිරීමෙන් මැද මිදුලක්... Read More
කුඩා ඉඩමකට ගැළපෙන හුරුබුහුටි ගේ පොඩ්ඩක්
නාගරික
පරිසරයක නිවෙසක් තනන බොහෝ අය මුහුණ දෙන ලොකුම ගැටලුව වෙන්නේ තම සිතැඟි
අවශ්‍යතා සපිරෙන නිවෙසක් තනන්නට තරම් ඉඩම ප්‍රමාණවත් නොවීමයි. මේ හේතුව
නිසා සිත් පීඩාවෙන්... Read More
කුඩා ඉඩමට ගැළපෙන අලුත් තාලේ Box Type ගෙදර
බොහෝ අය කැමැතියි
නාගරික ජීවන රටාවන්වලට ගැළපෙන කුඩා නමුත් සියලු අවශ්‍යතා සපුරන නිවෙසකට. අද
අප ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි නවීන පන්නයේ Box Type නිවෙසක්. මේ නිවෙසේ... Read More
පුංචි ඉඩමකට තනි මහලේ සොඳුරු නිවෙසක්
අපි හැමදාම කතා කරනවා වගේම නිවෙසක් හදන්න ලැබෙන ඉඩකඩ තමන්ගේ අවශ්‍යතාවලට
අනුව නිවැරැදිව භාවිත නොකළහොත් වෙන්නේ පාඩුවක්. ඒ වගේම ජීවිත කාලයම පසු
තැවෙන්නත් එය හේතු වෙන්න... Read More
පුංචි ඉඩකට ගැළපෙන අලුත් තාලේ ගෙයක්
නිවෙසක් ඉදිකරන්න
බලාපොරොත්තුවක් හිතේ තියෙන හැම කෙනකුටම ඒ සඳහා තමන්ටම අනන්‍ය කාරණා
බොහොමයක් තිබෙනවා. ඒ අතරේ නිස්කලංක, ඉඩම හැකි තරම් ඉතිරි කරගත් කාමර ගණන සහ
ඒවායේ... Read More