කුරුලෑවට බායි කියන්නට නම්...
යොවුන් වියේ පසුවන ඔබේ හිතට වදයක් විය හැකි ගැටලුවක් තමයි කුරුලෑ. කළු හෝ සුදු පැහැති කුඩා බිබිලිවලට “බ්ලැක් හෙඩ්ස්” කියද්දි පොඩි රතු පැහැති බිබිලිවලට අපි “පිම්පල්ස්”... Read More
ඉක්මනින් කොන්ඩේ දික් කරගන්න නොවරදින ගිතෙල් සත්කාරය
ගිතෙල් අපේ රුව, සුවය වැඩි කරගැනීමට ද උපකාරි වෙයි. පිරිසුදු කරගත් බටර් විශේෂයක් වන ගිතෙල් ඉරාණය, අරාබිය, පාකිස්තානය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල කෑමට බීමට අමතරව... Read More
හැමදාම ලස්සන රැක ගන්න සෑම රාත්‍රියකදීම කළ යුතු රූපලාවන්‍ය පුරුදු 8ක්
ඔයාගෙ සමේ, මුහුණෙ, හිසකෙස්වල විවිධ විපර්යාසයන් දූවිලි, වාහන දුම, හිරු එළිය වැනි පාරිසරික තත්ත්වයන්ට, දිනපතා නිරාවරණය වෙනවනම් සිදු විය හැකියි. මේ නිසා ඔබේ සමට හානි සිදුවෙනවා.... Read More
ඉස්හොරි කරදරේ නැත්තටම නැති කරන්න මුං ඇට පිටි වලින් සත්කාරයක්
ඉස්හොරි කියන්නේ බාල, තරුණ, මහලු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුගේ හිසෙහි ඇතිවිය හැකි බොහොම කරදරකාරී රෝග තත්වයක්. ආයුර්වේදයට අනුව නම් මේ ඉස්හොරි ඇතිවන්නේ ශරීරයේ දෝෂ කෝපවීම... Read More
සම රැළි වැටීම වළකා සමේ පැහැපත් බව වැඩි කර ගනිමු.
ඕනෑම කෙනෙකු වයසට යෑමේදී සම රැළි වැටීම සාමාන්‍ය දෙයක් වුවත් හිරු එළියට නිරාවරණය වීම, ඖෂධ භාවිතය, මානසික ආතතිය, සිරැරේ බර අඩු වීම, විටමින් E අඩු වීම,... Read More
කුරුලෑ හා තුවාල නිසා ඇති වු කැළැල් මකාගන්න සාර්ථකම ප්‍රතිකර්ම මෙන්න
කුරුලෑ නිසා මුහුණේ ඇතිවන කැළැල් බොහෝකාලයක් ගියත් මැකී යන්නේ නෑ. ඒ වගේම අත් සහ කකුල්වල ඇතිවන තුවාල නිසාද කැළල් ඇති වෙනවා. එම කැළැල්වලින් ඔබේ රූප සුන්දරත්වයට... Read More
සම පැහැපත් කරගැනීමට බිත්තර සුදු මදයෙන් කල හැකි ඔබ නොදන්නා බොහෝ දේ
බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරය ගන්නවා වගේම රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදාගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරන්න පුළුවන් ක්‍රම... Read More
ඔබේ හිසකෙස් වලට දුඹුරු සීනි වලින් කදිම ගුණාත්මක සත්කාරයක්
ඔබේ හිසකෙස්වල ගුණාත්මක බව වැඩි කර, හිස කෙස් ශක්තිමත් කිරීමට දුඹුරු පැහැති සීනි යොදා ඔබේ හිස්කබල පිරිසිදු කරන්න.ඕට්ස් සහ දුඹුරු සීනි : දුඹුරු සීනි සහ ඕට්ස්... Read More
ඔයා නම් ආයෙත් සහල් සෝදපු වතුර විසිකරලා දාන එකක් නෑ...
සෑම ගෙදරකම උදෑසන හා රාත්‍රියේ ආහාර පිසිමේදී සහල් සෝදලා ඒ වතුර අනවශ්‍යය දෙයක් ලෙස සලකලා විසිකරලා දානවනේ. නමුත් ඔබ කවදාවත් සිතන්නේ නැතුව ඇති ඒ විසිකරලා දාන... Read More
ඔබෙත් ඇස් යට කළු වෙලාද? මෙන්න නිවසේදීම කරගත හැකි ප්‍රතිකාර
ඇස් යට කළු වීම අද බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවක්. මුහුණ කොතරම් පැහැපත්ව තබා ගත්තත් ඇස් යට අවපැහැ ගැන්වී තිබීමෙන් එය වඩාත් හොදින් කැපි පෙනෙනවා... Read More
ඔබේ බෙල්ල යට කළු වෙලානම් මෙන්න සරල විසඳුම් 09ක්
මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුව නම් තමයි හොඳ. අද අපි කතා කරන්න යන්නේ ඔබට විශාල ප්‍රශ්නයක් වෙලා තියන බෙල්ල යට කළු වීම... Read More
ඔබේ සම අවලස්සන කරන ඉන්නන්ට, නිවසේදීම කළ හැකි ප්‍රතිකාර රැසක් මෙන්න
ඉන්නන් කියන්නේ සමේ ඇති වන වෛරසයක (Human Papilloma Virus) බලපෑමෙන් ඇති වන කුඩා ගැටයක් වැනි යමකි. සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වී විගස මෙම වෛරසය ක්‍රියාත්මක වී ඉන්නන්... Read More