යක්ෂ රෝගවලට නියම බෙහෙත් - 2
පූජ්‍ය ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු... Read More
යක්‍ෂ රෝගවලට නියම බෙහෙත්
පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් විසින් එක්රැුස් කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී... Read More
පෙත්තක් වෙනුවට පාවිච්චි කළ හැකි ස්වභාවික වේදනා නාශක
විටින් විට ඇති වන
හිසරදයට හා සිරුරේ ඇතිවන වේදනාවටත් ක්ෂණික සහනයක් ගෙන දෙන්නට පැරසිටමෝල්
පෙත්තක් ප්‍රමාණවත් වුණත් එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන නම් ඔබ දෙවරක් සිතා
බැලිය... Read More
ගෝනූස්සෙක් කෑවොත්
ගෝනූස්සා බොහෝ අවස්ථාවල ගෙවත්ත තුළ දක්නට ලැබෙන සත්ත්වයෙක්. ඒ වගේම ගෝනූස්සන් කෑ අවස්ථාද අපට බොහෝ විට අසන්නට ලැබෙනවා. නමූත් එවැනි අවස්ථාවකදී නිවසේදී කළ හැකි ප්‍රතිකාර පිළිබඳව... Read More
කරවලෙක් කෑවොත් ප්‍රතිකාර ක්‍රම
දෂ්ඨ මූඛයට දුම් ඇල්ලීම.කරපිංච කොළ, නික කොළ, සකි නාරං කොළ සිිහින්ව කපා පොල්කටූ අඟුරක දමා දුම්මල ස්වල්පයක් සමග දුම් ඇල්ලීම ඉතාම සූදුසූය.එසේම බටූ, කරවිල කොළ දුම්... Read More
විෂකුරු සර්පයකු දෂ්ඨ කළොත් ?
සර්පයන් දෂ්ඨ කළ අවස්ථාවල බොහෝ දෙනා ඉතා බියට පත්වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ විතරක්ද නෙවෙයි ඇතැම් සර්පයන්ගේ නම් අහන්න පවා ඇතැමූන් බියවෙනවා. කරවලා එවැනි සර්පයෙක්. ලොකු, පොඩි... Read More
ආහාර අරුචිය නැති කරන අත් බෙහෙත්
ආහාර අරුචිය ඇති අයෙකු තුළ දක්නට ලැබෙන රෝග ලකෂණ මොනවාද?"සබ්බේ සත්තා ආහාරථිඨීතිකා" යනූවෙන් බූදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියළු සත්වයන් ආහාරය නිසා ජීවත් වන බවයි. ජිවිතය... Read More
පත්තෑයෙක් කාලා ඉදිමූණාම
විශේෂයෙන්ම ඉදිමීමක් ඇති වූ අවස්ථාවලදී එවැනි ප්‍රතිකාර වඩාත් වැදගත් වෙනවා. ඉදිමූම ඇති අවස්ථාවලදී සූදුසූ ප්‍රතිකාර.තෝරා කොළ කොටා යූෂ දෙහි ඇඹූලෙන් කකාරා ඉදිමී ඇති ස්ථානයේ ආලේප කරන්න.රසකිඳ... Read More
ඇදුම රෝගය
ඇදුම රෝගය නිසා වේදනා විඳින බොහෝ දෙනෙක් අද සමාජයේ ඉන්නවා. ඒ වගේම ඇදුම රෝගය උත්සන්න වන්නේ රාත්‍රී කාලයටයි. මෙවැනි අවස්ථාවලදී ඉතා කල්පනාකාරීව කටයූතු කරන්නට සිදුවෙනවා. මෙවැනි... Read More
අධික රුධිර පීඩනයට
නොයෙක් හේතූන් නිසා අද රුධිර පීඩනයට අධික වන අය ඉතා වැඩියි. අධිකව ආහාර ගැනීම, ව්‍යායාම නොකිරිම, තෙල් අධික ආහාර ගැනීම වගේම මානසික ආතතීන් නිසා ද රුධිර... Read More
සෙංගමාලය මටිටූ කරන කැඳ
සෙංගමාලය ඕනෑම කෙනෙක් හොඳින් හඳුනන රෝගී තත්ත්වයක් බව හැමදෙනාම දන්නවා. ඒ වගේම මෙම රෝගී තත්ත්වය වරින්වර බෝවී යන රෝගයක්ද වෙනවා. වෛරස් ආසාදන නිසා හෝ පිත වැඩිවීම,... Read More
අළුහම්වලට පේර කොළ හොඳයි
තරුණ වැඩිහිටි බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් ලෙස අළුහම් හඳුන්වන්නට පූළුවන්. මූහූණේ සහ ශරරයේ ප්‍රියකරු බව අළුහම් මගින් නැතිවෙන අතර මේ නිසාම හමේ නොයෙකුත් ස්ථානවල වර්ණය ද... Read More