කවුද මේ නිව්ෆවූන්ලන්ඩ් newfoundland
සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙක් තමයි නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ. ඇත්තටම මෙයාගෙ නම පට බැදෙන්නේ මෙයා පැවත එන්නේ නිව්ෆවූන්ඩ් ලන්තයෙන් නිසා. කතාවට කිව්වත් මෙයා යූරෝපයට ගෙනත් තියෙන්නේ... Read More
දඩයමට ඉතාම දක්ෂ English Foxhound
මේ සූනඛ සූරතලාගේ සම්භවය සොයා ගෙන ගියොත් දහ අට වෙනි ශත වර්ෂය තරම් දුර අතීතයට දිව යනවා. කෘෂි කාර්මික දියූණූවත් සමඟ ඉංග්‍රීසි ජාතිකයන්ට වේගයෙන් තමන්ගේ එදිනෙදා... Read More
කෝකර් ස්පැනියල් ගන් ඩෝග්
කෝකර් ස්පැනියල් සූනඛ විශේෂය ගැන තමයි කියන්න හදන්නේ. ඉස්සර නම් කෝකර් ස්පැනියල් විශේෂයට කියලා තියෙන්නේ එහෙමත් නැත්නම් ව්‍යවහාර කරලා තිබුනේ ගන් ඩෝග් (gun dog) කියලයි. මෙයාලට... Read More
කුඩා නිවසකට ගැළපෙන ඩැෂන්ඩ් dachshund
අද අපේ අවධානයට යොමූවන්නේ ලංකාවේ වඩාත්ම සූනඛ විශේෂයක්. ඒ ඩැෂන්ඩ් ගැනයි. ප්‍රමාණයෙන් දිග, මිටි මේ සූනඛයා දුටූවන්ගේ සිත් ඇදගන්නේ නිරායාශයෙන්. අපූරු පෙනූමක් ඇතිවේ. මේ සූනඛයාට සත්ත්ව... Read More
කාගෙත් සිත් ගත් Labradow Ritireivwe
ලැබ්රැඩෝර් රිට්රීවර්ගේ සම්භවය පැවතෙනවා කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවලින්. අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර් රිටිරීවර් විසිරී ගිහින් තිබෙන ජනප්‍රිය... Read More
සිංහයන්ටත් බය නැති බල්ලෙක් Rhodesian Ridgeback
මේ සූනඛයා බොහෝ සූනඛ විශේෂ මෙන් ජර්මනියේ උපන් අයෙක් නොවෙයි. දකුණූ අප්‍රිකානූ සම්භවයකුයි රිඩ්ජ් බැක්ට හිමිවෙන්නේ. ඒ නිසාම දඩයමට දක්වන්නේ පූදුමාකාර දක්ෂකමක් යම් සූනඛයකු දඩයමට දක්ෂකම්... Read More
සූරතල් සතුන් ඇති කරනවානම් මේ ගැනත් පරිස්සම් වෙන්න
පූංචි දරුවන් සේම අපේ වැඩිහිටි උදවියත් සූරතල් සතුන් ඇති කිරීමට මහත් ආශාවක් දක්වනවා. නමූත් ඔබ සූරතලයට ඇති කරන සතා නිසා සිදුවිය හැකි හානිය ගැන ඔබ මදක්... Read More
කැතම මූණට හිමිකම් කියන Bull Dog
සූනඛ සූරතලුන්ගේ තවත් අපූරු සූරතලෙක් ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඒ වෙන කවුරුවත් නෙමේ ලෝකයේ කැතම මූණ උරුම කර ගත්තු ඩූල්ඩෝග් ගැනයි. යූරෝපීය සම්භව්‍යයක්... Read More
කසමින් පීඩා විඳින රෝගී බල්ලන්ට අස්වැසිල්ලක්
ඔබ
නිවසේ සහ නිවෙස් අසළ මහමඟ කසමින් පීඩා විඳින රෝගී බල්ලන්
සඳහා... Read More
සමීප මිතුරෙකු වන් Golden Retriev
අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක් වන ගෝල්ඩන් රෙට්‌රිවර් Golden Retriever ගැන කථා කරමු. මොවුන් ස්‌වභාවිකවම ඉතා සුන්දර... Read More
සුනඛයන්ට පණු ආසාදනය ඇති වෙන්නේ කෙසේද?
ඔබ ආදරය කරන පුංචි සුරතල් බලු පැටියා ගැන සැලකිලිමත් විය යුතු විශේෂ කාරණයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ තමයි කොහොමද බලු පැටියෙකුගේ පණු හරණය... Read More
සුනඛ සුරතලා ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගනිමු
ඔබේ සුරතල් සුනඛයාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරන ඔබට එම සත්වයා මාරාන්තික වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීම සදහා සුනඛයින්ට වැළදෙන රෝග පිළිබදව දැනුවත් වීම... Read More