හැමදාම උණුවතුර බිව්වොත් ලැබෙන වාසි මෙන්න
වතුර කියන්නෙ එදිනෙදා ජීවිතයේදී අපිට නැතිවම බැරි දෙයක්. එදිනෙදා අපි පරිභෝජනය කරන වතුර විවිධ වෙනවා. උදාහරණ විදියට අපි වතුර උණු කරලා බොනවා, උණු කර නිවාගත් වතුර... Read More
අංශභාගයෙන් මිදීමේ මඟ
ලංකාවේ සිදුවන මරණවලට බලපාන හය වැනි ප්‍රධාන හේතුව ආඝාතය හෙවත් අංශභාගයයි. එමෙන්ම ආබාධිත වීමට හේතු වන පස්වැනි කරුණත් ආඝාතයයි. රටේ තත්ත්වය සේම ලෝක තත්ත්වය ගත්තද ලොව... Read More
සුවදායී නින්දක වැදගත්කම
නින්ද යනු මිනිස් ශරීරයේ කායික සහ මානසික සුවතාව සඳහා අත්‍යවශය අංගයකි. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් වැය කරන්නේ නින්දටයි. පුද්ගලයකු දිනකට පැය 6ත් 10ත් අතර... Read More
ඔබ විෂාදයෙන් පෙළෙන බව හඟවන ලක්ෂණ 8ක්
විශාදය කියන්නේ අද වන විට බොහෝදෙනා තුල දක්නට ලැබෙන තත්වයක්. විශාදය “21වන සියවසේ වසංගතය” ලෙස ඇතැම්විට හඳුන්වන්නේත් එය එතරම්ම සුලබ තත්ත්වයක් නිසයි. මෙය රෝගයක් ලෙස බොහෝ... Read More
ඉරමුසු-බෙලි මුල්-කූර මුල් අඩංගු මඳ සරු බව දුරු කරන වටිනාම බෙහෙතක්
තම වර්ගයා බෝකිරීමට අසමත් බවක් දැක්වීම “මඳ සරු බව“ හෙවත් “නිසරු බව“
යනුවෙන් හඳුන්වනවා. මෙම තත්ත්වයට පත්වන සංඛ්‍යාව දල වශයෙන් 12% තරම්
ප්‍රතිශතයක් වන අතර එය... Read More
වා-පිත්-සෙම් යන ජීව සාධක සමබර කර ‘සුදු කබර’ නැති කරන ප්‍රතිකාර විධි
බටහිර වෛද්‍ය විද්‍යාවෙන් LEUCODERMA කියලා හඳුන්වන්නේ සුදු කබර
රෝගයටයි. මෙය හැදුණාම රෝගියා මහත් කනස්සල්ලට පත්වෙනවා. සමාජයේ යම්
කොන්වීමක් වගේ හටගන්නවා. ඇතැමුන් පිළිකුල් කරනවා. එහෙම වෙන්නේ ඒ... Read More
හිතුමතේට බෙහෙත් ගන්නේ බලාගෙනයි!
ලෙඩට කරන ඇතැම් ඖෂධීය ප්‍රතිකාර තවත් රෝගයකට මූල පූරන්න ඉඩ තිබෙන බවට වූ අනූමානය දැන් සහතික ඇත්තක් බවට පත්වෙලා තිබෙනවා. රෝග වෙනූවෙන් සිදුකරන ඖෂධීය ප්‍රතිකාරවල ප්‍රතික්‍රියාවන්ගේ... Read More
ඔමික්‍රෝන් ගැන ඔබ දැනුවත් ද?
ලොව දරුණුතම කොවිඩ් වෛරසය ගැන දැනගන්න දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් (Omicron) නව කොවිඩ්
ප්‍රභේදය පිළිබඳව පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැහැදිලි කිරීමක් කර
තිබේ.කොවිඩ් –... Read More
ලෙඩ ගොඩක් තෑගි දෙන ගෙදරම තියෙන විස වායු
සෑම පුද්ගලයකුටම මෙලොව ඇති ආරක්ෂිතම ස්ථානය වන්නේ නිවෙසයි. නමුත් එම
ආරක්ෂිතභාවය නැතිකොට ඔබගේ නිවෙස තුළම ඔබව අනාරක්ෂිත කිරීමට ගෘහස්ථ විස
වායූන්ට හැකියාව තිබෙන බව ඔබ දන්නවාද?... Read More
ජීවිතයේ සතුටනැති කරනභින්න උන්මාදය
භින්න උන්මාදය ප්‍රජාව තුළ 1%ක පිරිසකට දක්නට ලැබේ. කල්තියා හඳුනා
ගතහොත් ප්‍රතිකාරවලින් හොඳ සුවයක් ලබා ගත හැකිවේ. තනියම කතා කිරීම, තනියම
සිනාසීම, ළඟ කවුරුත් නැති විට... Read More
දත් දිරා යාම ගැන A to z හැමදේම මෙන්න
දත් හා බැදුණු සුන්දර කතාවක් සැමගේම සිත්වල ලියැවෙන්නේ එලෙසයි. එසේම
දත් කැක්කුම හා බැදුණු මතකයනුත් අමතක කළ නොහැකි අමිහිරි මතක ගොන්නකට එක්
වන්නේ නිතැතිනුයි. එසේ අසීරු... Read More
මෝහනයෙන් ප‍්‍රතිකාර කෙරෙන්නේ කෙසේද?
ප‍්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වන
කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව හා විශ්වශක්ති ප‍්‍රතිකාර ගැන සුවිශේෂී
අත්දැකීම් ඇත්තෙකි. ආධ්‍යාත්මික උපදේශක වරයෙක්ද වන ඔහු ස්වාභාවික
විශ්වශක්ති ප‍්‍රතිකාර කරයි. නවීනතම... Read More