This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 10th Monday, Feb 2025
වෙද ගෙදර → මාතෘ සායනය
ගර්භණී අම්මලා නොකෑ යුතු ආහාරත් තිබෙනවාද?
ගැබිනි සමයේදී මවක් තම ආහාර රටාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. දරුවාගේ පෝෂණයට මෙන්ම උපතේදී නිසි බරක් පවත්වාගෙන යෑමටත් මවගේ සෞඛ්‍යවත් ආහාර රටාව හේතු වෙනවා. මේ... Read More
හා හා පුරා කිරිකැටියා නිවෙසට ගෙනියන මුල්ම දවස අදයි
දස මසක් කුස දරා පෙරුම් පුරමින් සිය කිරිකැටියාගේ මුහුණ දකින්නට මවුපියන් සිටින්නේ නොඉවසිල්ලෙන්. දරුවා උපත ලද බව දැනගත් වහාම දරුවාගේ සමීප නෑ හිතවතුන්ද මහ ගෙදරට එකතු... Read More
සිසේරියන් සැත්කමට මුහුණ දෙන මවට උපදෙස්
දරු සම්පතක් මෙලොවට දායාද කිරීමට, උත්තරීතර මවු පදවිය දැරීමට හැකියාව තිබෙන්නේ කාන්තාවකට පමණි. සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කළද, සාමාන්‍ය ආකාරයෙන් දරුවකු බිහි කළද මවකගේ මවු සෙනෙහස... Read More
අම්මගේ දියවැඩියාවට බබා හේතුවක් විය හැකියි.
අද අපි කතා කරන්න යන්නේ දියවැඩියා රෝගය නොමැති අය, බබෙක් ලැබෙන්නට සූදානම් වූ පසූ සති 20-22 කාලයේදී හෝ ඊට පසූව දියවැඩියා තත්ත්වයට ලක්වීම ගැනයි. මේ දියවැඩියා... Read More
බබා නිසා ඇතිවන සීනි වැඩිවීම ප්‍රසූතියෙන් පසූ සාමාන්‍ය වෙනවා
මේ දියවැඩියා තත්ත්වය මව තුළ දරුවා පිළිසිඳ ගන්නා කාලයේදී නැහැ. එය ඇතිවන්නේ සති 20: 22 පමණ කාලයෙන් පසූවයි. දරුවාගේ අංග ජනනය වන කාලයේ දී මේ මවූරුවන්ට... Read More
ගැබිණි සමයේ දියවැඩියාව වැළඳුණොත්?
ගර්භණී කාලය තුළදී සමහර මව්වරුන්ට දියවැඩියා රෝගය බහූලව වැළඳෙයි. සාමාන්‍යයෙන් ගැබිණි මවකට සැරින් සැරේ මූත්‍රා පිටවීමක් සිදුවීමට පූළුවන්. එහෙත් අප මෙහිදී අවධානය යොමූ කරන්නේ ඊට වඩා... Read More
රන්කිරි දරු පැටියාටමයි
මවකට මව්කිරි නිපදවීම සඳහා දිනකට අමතර කැලරි 700 පමණ වැය වෙනවා. එනිසා කිරි දෙන මවක් නම් මේ කැලරි ප්‍රමාණය අමතරව ඇය ආහාරයෙන් ලබා ගත යූතුයි. හැබැයි... Read More
දියවැඩියාව දරු සූරතල් බැලීමට බාධාවක්ද?
ගැබිණි මවූවරුන්ට ඇතිවන රෝගාබාධ අතරින් දියවැඩියාව රෝගයට විශේෂ තැනක් හිමි වෙනවා. එයට හේතුව දියවැඩියා රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් වර්තමානයේ දකින්නට ලැබීමයි. එයට හේතුවක් ලෙස ආහාරවල පාලනයක්... Read More
දියවැඩියාව තිබෙනවා නම් සායනයකට යන්න මාස තුන පසූවෙනකල් ඉන්න එපා
දියවැඩියාව ඇති කාන්තාවක් දරු ප්‍රසූතියකට සූදානම් වීම තරමක් අවදානම් කටයූත්තක්. ඔබ දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවක් නම් පළමූව ඔබේ වෛද්‍යවරයා හමූවී කායික පරීක්ෂාවක් කරවා ගෙන ඔබ දරුවෙකු සෑදීමට... Read More
ගර්භනී කාලයේ සූළු රුධිර වහනයක් වූවත් වෛද්‍යවරයෙකු හමූවෙන්න
අද අපි කතා කරන්නට යන්නේ ගර්භණී සමයේ මූල්මාස කිහිපය ඇතුළතදී මවකට මූූහූණ දෙන්නට සිදු වන තවත් තත්ත්වයක් ගැන. මූල් සති 28 තුළදී මවට සිදුවන ලේ යාමක්... Read More
මවූපියන්ට ලැදි ගුණදහමි හඳූනන දරුවකු බිහිකරන්නේ කෙසේද?
ලොව වටිනාම වස්තුව සූරතල් දරු සිඟිත්තකු බව රහසක් නොවේ. දරුවාගේ ජීවිතයට සාර්ථක අඩිතාලමක් දෑමීම අපගේ යූතුකම හා වගකීමයි. එසේ නම් ඔබ විවාහ වී දරුවෙකු අපේක්ෂාවෙන් සිටින... Read More
සිසේරියන් සීසර් සැත්කමකට පසූ සාමාන්‍ය වැඩපළවල නිරතවීම සූදුසූද?
සිසර් ශල්‍යකර්මයට භාජනය වන කාන්තාවන්ගේ බයක් තියෙනවා ශල්‍යකර්මයට පස්සේ ඇඟ ඇල්වතුරින් පිරිසිදු කිරීම සූදුසූද නැත්නම් තුවාලය තියෙන තැනට වතුර වැටීම සූදුසූද කියලා. අපි මූලින් ඒ ගැන... Read More
Hotel Calsburg
041 2283170 / 071 6814214
Savoury Garden Hotel
075 033 3444 / 041 225 9934
Lahiru Sahan Gunasekara Photography
077 22 98 465 | 071 253 7006
NK Cost Consultancy Services
071 045 3489 / 071 835 4194