පූරංස්ථ ග්‍රන්ථි ඉදිමීම කියන්නේ කුමක් ද?
පිරිමින්ට ම විශේෂ වූ ඉන්ද්‍රියයක් තමයි පූරංස්ථ ග්‍රන්ථිය කියන්නේ. ඉංග්‍රීසියෙන් ප්‍රොස්ටෙිටි ග්ලැන්ඩි යනූවෙන් හැඳින්වෙනවා. මේ පූරංස්ථ ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මූත්‍රාශයේ ඉදලා මූත්‍රා නාළ ශීෂ්ණය කරා එන... Read More
වෘෂණ කෝෂ ඉදිමීමට තවත් හේතුවක්- හයිඩ්‍රොසීල්
වෘෂණ කෝෂ ඉදිමීමට හේතු කීපයක් බලපානවා. මේ හේතු සඟවාගෙන සිටීම තත්ත්වය උග්‍ර වීමට හේතුවක් වෙනවා. ප්‍රධාන හේතුවක් තමයි බරවා පරපෝෂිතයා ශරීරගත වීම. තවත් හේතුවක් තමයි හර්නියා... Read More
පිරිමි පූරුෂ මඳ සරු භාවය ගැන දැනුවත්ද?
දරු පිළිසිඳ ගැනීමකට නිවැරදි ලෙස ඩිම්බ පිට වීමත්, පැලෝපීය නාල වල නිවැරදි ක්‍රියාකාරිත්වයත් සහ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවයෙන් යූත් ශුක්‍රානූ යෝනි මාර්ගයේ තැන්පත් වීමත් සිදු විය... Read More
කාන්තාවන්ට පමණක් හැදෙන ලෙඩක් දැන් පිරිමින්ටත්
ලොව වෙසෙන සියලුම පිරිමින් අතරින් හතර දෙනෙකුගෙන් එක් අයකු මාසිකව ඔසප් වන බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. පර්යේෂකයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ Men Periods ලෙසයි. එලෙස ඔසප්... Read More
බීමත්කමත් දුම්බීමත් අංශභාගයට එක හේතුවක්
මෙවර අප කතාබහ කරන්නේ හෘදයාබාධයන් තුළින් අංශභාගය වැලඳෙන්නේ කෙසේද යන්න ගැනය. කිමද නිතර ඇතිවන හිසේ කැක්කුම් ගැනත්, පුංචියට ඇතිවන යම් හෘදයාබාධයන් ගැනත් ගානකට නොගෙන සිටීම නිසා... Read More
ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ
කාන්තා ශරීර සැකැස්ම ගැන පිරිමින් නොදැනුවත් වීම නිසා බොහොමයක් ගැටළු ඇති වෙලා තිඛෙනවා. වැරදි තීරණ නිගමන වලට එළඹීම පමනක් නොවෙයි පවුල් කැඩී යාමටත් මෙය හේතුවක්. මෙහි... Read More
දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?
වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ කරමල” සේය. එහෙත් මියෙන තුරාවටම... Read More
දුම්පානයේ අහිතකර ප්‍රතිඵල ගැන ඔබ දැනුවත් ද?
දුම්පානය ශරීරයට අහිතකරයි යන්න අප හැම දෙනෙක්ම දන්නා කාරණයක්. ඒත් කොපමණ දුම්පානය කළත් සිරුරට අහිතකර බවක් නොදැනීම නිසා සිගරට් බොන අය මෙය පිළිගන්නෙ නෑ. එනිසා දුම්පානය... Read More
ගොනෝරියා නොහොත් සුදු බින්දුම
මං බස් එකට නැගල හිතේ හොරකමටම ඉඳගත්තේ කෙල්ලෙක් ළඟින්. ඇයගේ නම දිස්‌නා . පැය පහක හයක ගමනේදී අපි දෙන්නා කතා කළෙත් කුළුපග වුණෙත් දන්නෙම නැතුව. දිස්‌නාගේ... Read More
පිරිමි උකුලට අගුණ ලැප්ටොප්
ඔවුහු දරු සුරතල් බලන්නට අපමණ ආශාවකින් පසුවූහ. දරුවකු හදා වඩා ගන්නට අවශ්‍ය පසුබිම සකසා මාස හයක් ගතවන තුරුත් දරුවකු ලැඛෙන සලකුණක්වත් 30 හැවිරිදි ලෝරාගෙන් පහළ වූයේ... Read More
කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන් ඉන්න
හෘදයාබාධයක් යනු කුමක්දැයි දැන් බොහෝ දෙනා තුළ අවබෝධයක් තිඛෙනවා. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය (කොලෙස්ටරෝල්) තැන්පත් වීමෙන් එම නාළ සිහින් වී ඒවා තුළ රුධිර... Read More
මැදි වියේ පිරිමින්ගේ මූත්‍රා ලෙඩේට සාරණ මුල් පොල්පලා තම්බලා බොන්න
තරුණ වයසේ වැරදි පුරුදුත් මේ ලෙඩේට හේතුවක්...පෞරුෂ ග්‍රන්ථි ශ්‍රෝථය (පුරස්ථිතය) කියන්නේ මොකක්ද?පෞරුෂ යනු පුරුෂ පක්ෂය හෝ පිරිමි යන අදහස ජනිත වෙනවා. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ... Read More