This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 10th Monday, Feb 2025
වෙද ගෙදර → අපේ ඔසු
කිතුල් (Caryota urens)
වස විෂ නසයි හදවත සුරකියිපිළිකා නසයිතරබාරුව මට්‌ටු කරයිදියවැඩියාව පාලනය කරයිඋද්භිද විද්‍යාත්මකව Caryota urens ලෙස හැඳින් වෙන කිතුල් ගසෙන් වසර දෙ දහසකටත් පෙර සිට මෙ රට වැසියන්... Read More
ඇත්අඩි (Elephantopus scaber)
ඇත්අඩි පොළවෙන් සෙ.මි 10-15 පමණ උසට වර්ධනය වන කුඩා දේශීය පැළෑටියකි. කඳට තදින් ඇලුනු සුදු පැති දෘඩ රෝම පවතී. පස තදින් අල්ලා සිටින මුදුන් මුලක් සහ... Read More
බුළු (Terminalia bellirica)
බුළු මීටර් 20 දක්වා ඉහලට වර්ධනය වන විශාල කඳක් සහිත දේශීය ශාකයකි. ළපටි ශාඛා සියුම් බූවක් සහිත වන අතර පරිනතියත් සමග එවා අභාවයට යයි. පත්‍රයක් දිග... Read More
අවර (Canavalia gladiata)
අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට පිපෙන මල පසුව රතු පාට... Read More
ඉඟුරු (Zingiber officinale)
ඉඟුරු භූගත කඳක් හෙවත් රෛසෝමයක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. පත්‍ර නටු එකතු වී සෑදෙන ව්‍යාජ කඳ සෙ.මි. 50 දක්වා උසට වැඩේ. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ... Read More
ඇත්හොඬ (Heliotropium indicum)
ඇත්හොඬ මීටර් 1 ක් පමණ උසට වැවෙන කුඩා වාර්ෂික හෝ බහුවාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 1.5 දක්වා උසට වැඩෙන අවස්ථාද දැක ගත හැකිය. බූව සහිත සරල පත්‍ර... Read More
ඇත්දෙමට (Gmelina arborea)
කාශ්මර්ය යන අන්වර්ථ නාමයකින්ද හඳුන්වන ඇත්දෙමට මීටර් 20 හෝ ඊට වඩා උසට වැඩෙන දේශීය ශාකයකි. හීං දෙමට නමින් කුඩා ශාකයක් ඇති නිසා විශාල යන අර්ථයෙන් මෙය... Read More
ඇඹුල් ඇඹිලිය (Oxalis corniculata)
ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති සන්ධිවලින් පොළවට මුල් ඇදේ. කඳෙන්... Read More
පාවට්ටා (Justicia adhatoda)
ආඩතෝඩා, වං ඇපල, අගල්ආධාර යන නම්වලින්ද හඳුන්වන පාවට්ටා මීටර් 4 ක් දක්වා උසට වැඩෙන දේශීය බහු වාර්ෂික පඳුරු ශාකයකි. මෙම ශාකයට අයුර්වේදයේ යෙදෙන "වාසක" නම් ප්‍රකට... Read More
අඟුණ
කිරි අඟුණ - Tylophora pauciflora තිත්ත අඟුණ - Wattakaka volubilis රුක් අඟුණ - Alangium salvifolium අඟුණ ශාකයේ ඉහත දැක්වෙන ප්‍රභේද ලංකාවේ දක්නට ලැබේ. ලංකාවේ පහතරට ප්‍රදේශයේත්, වියලි කලාපයේත්,... Read More
ගොනුකෑ / ගොනිකා වැල් [Gonuke / Gonika] (Psychotria sarmentosa)
මෙරට උද්භිදවිද්‍යා මූලාශ්‍රවල ගොනුකෑ ලෙස නම් කර ඇත්තේ සිංහලෙන් ඉටිමල් ලෙස හඳුන්වන Hoya ovalifolia නම් දේශීය වැල් වර්ගයකි. ගොනුකෑ / ගොනිකා නම් මෙම වැල් වර්ගය එවායෙහි... Read More
අංකෙන්ද (Acronychia pedunculata)
අංකෙන්ද සිනිඳු පොත්තක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. ළපටි ශාඛා සිනිඳු හෝ මඳ බූවක් සහිත ය. සරල පත්‍ර දිළිසෙන සුලුය. පත්‍ර තලය ඉලිප්සාකාර සිට උප ආයත හෝ... Read More
Hotel Calsburg
041 2283170 / 071 6814214
Southern Cab Service
0719503474
Savoury Garden Hotel
075 033 3444 / 041 225 9934
Sports Zone
041 223 3680 / 041 223 7822