ආහාරවල ඇති පොටෑසියම් - හොඳම ප්‍රභවයන් 15 (කෙසෙල් පමණක් නොවේ)
පොටෑසියම් බහුල ආහාර ඕනෑම ආහාර වේලක වැදගත් වේ. පොටෑසියම් වල වඩාත් ප්‍රසිද්ධ ප්‍රභවය නිසැකවම කෙසෙල් වේ, නමුත් එය හොඳම දේට වඩා බොහෝ සෙයින් වෙනස් ය. එය... Read More
කෘත්‍රිම වර්ණකවලට වඩා දේශීය කුළු බඩුවලින් ඔබ නිරෝගී කරන්නෙ මෙහෙමයි
ආහාර වර්ණ ගැන්වීම සඳහා කෘත්‍රිම වර්ණක භාවිත කරයි. මේවාට INS යටතේ අංක
ලබාදී ඇත. මේවා ආහාරයට ගැනීමෙන් රෝග නොවැලඳෙන බවට වාර්තා වී නැත. අවම
ප්‍රමාණවලින් වුවද... Read More
රතු බිත්තර සුදු බිත්තර වලට වඩා ගුණද?
ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළන අයට ඒ සඳහා ඉතා පහසුවෙන්ම ලබාදිය හැකි පෝෂ්‍යදායී ආහාරයක් ලෙස නිර්දේශ කරන්නේ බිත්තරය. එහිදී කිකිලි බිත්තර ඉතා පහසුවෙන් ලබාගත හැකි නිසා එම බිත්තරයක්... Read More
පිළිකා අවදානම අඩූ කර ගන්න වැඩිපූර කැරටි කන්න.
රසයෙන් හා ගුණයෙන් මෙන්ම පියකරු වර්ණයෙන් පිරිපූන් කැරටි ලොවේ කොයි කා අතරත් ජනප්‍රිය ආහාරයකි. නිව්කාසල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් කැරටිවල අඩංගු පැල්කැරිනොල්... Read More
දියවැඩියාවට සහ අර්ශස් රෝගයට හිතකර ඇඹරැල්ලා
ඇඹරැල්ලා රසකාරක පළතුරක් ලෙසත්, ප්‍රියජනක ව්‍යංජනයක් විදියටත්,
අතිරේක කෑම වට්‌ටෝරුවක් ලෙසත්, බොහොමයක් ලෙඩ රෝග උදෙසා හිතකර ඖෂධීය
ගුණයක් ලබා දෙන්නක් ලෙසත් හැඳින්විය හැකිය.ඇඹරැල්ලා ග්‍රෑම් 100 ක... Read More
බඩේ තුවාල සූවකරන බණ්ඩක්කා
බණ්ඩක්කා අපේ රටෙි නැත්නම් ලංකාවේ ගමේ ගොඩෙන් නගරයේත් හොඳ ජනප්‍රිය කෑමක්. ඒත් බණ්ඩක්කා කියන්නේ ලෝකයම දන්න ගුණදායක ඖෂධීය ආහාරයක්. මේ පිළිබඳව පසූගිය දිනක ජර්මනියේ ඩෙස්ල්ඩොෆ් සරසවියේ... Read More
කරවිල තිත්තයි ඒත් ගුණයි.
ඇතැම් එළවළු සහ පළතුරු ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන් යූක්තවන අතර, තවත් එළවළු සහ පළතුරු ආහාරමය ගුණය පමණය. ඖෂධීය ගුණය පමණක් තිබෙන එළවළු සහ පළතුරුද ඇත. කරවිල... Read More
ගැස්ට්‍රයිටිස්වලට මූරුංගා හොඳයි.
මූරුංගා කියූ විට කන්නට ටිකක් බියවෙනවා. ඒ මූරුංගා උෂ්ණ ආහාරයක් ලෙසින් අපේ සමාජය පිළිගෙන ඇති මතය නිසා. ඒත් ආයූර්වේදය පිළිගන්නා ලෙසට මූරුංගා උෂ්ණ ආහාරයක් නෙමෙයි. එය... Read More
දරුඵල නැති අයට ඉදුණූ අඹ හොඳයි
අඹ පලතුරක් වගේම බෝවන රෝග සඳහා විෂබීජ හරණයට අඹ කොළ එල්ලනවා ඔබ දන්නවනේ. අඹ කොළවලින් විෂබීජ හරණය වගේම පත්තිනි මෑණියන් ගේ ආරක්ෂාවත් එයින් ලැබෙන බව අප... Read More
ගොටූකොළ කෑමක් මෙන්ම බෙහෙතක්
ගොටූකොළ පලා වර්ග අතුරින් රසවත් පලා වර්ගයකි. ගොටූවක් වැනි හැඩයක් සහිත කොළයක් ඇති නිසා ගොටූකොළ නමින් එය හඳුන්වයි. ගොටූකොළයේ හැඩය ගත්විට එය මිනිස් මොළයේ හරස්කඩක හැඩය... Read More
කොහොඹ කොළ මැල්ලූමක් කෑ දවසක්
ලෙඩරෝග සූව කිරීමේ සූවිශේෂි හැකියාවක් සහිත ශාක අපමණ සංඛ්‍යාවක් ශාක ලෝකයේ ඇති අතර කොහොඹ පාවටිට අරළු බූළු, නෙල්ලි ආදිය ශාක ලෝකයේ විේශෂඥ වෛද්‍යවරුන් වශයෙන් සැලකිය හැකිය.... Read More
ලස්සන වෙන්න ඉදුණූ බෙලි හොදම බෙහෙතක්.
හින්දු විශ්වාසයට අනූව බෙලි ශාකය ඊෂ්වර දෙවියන්ගේ ගෞරවයට පාත්‍ර වූවකි. බෙලිගසක් සිටූවීම පූණ්‍ය කටයූත්තකි. බෙලිගසක් මැනවින් රකින මිනිසා වාසනාවන්තයකු මෙන්ම මෙයින් සමෘද්ධිය හා ඉසූරුමත් බව ලබාදෙන... Read More