නම කිව්වත් බය හිතෙන රෝගයක්
පිටගැස්ම යන රෝගය පිළිබඳව බොහෝ දෙනා අහද්දිත් බය වෙනවා. පිටගැස්ම රෝගයට නිසිලෙස ප්‍රතිකාර නොලබා සිටීමෙන් බරපතල තත්ත්වයන් ඇති විය හැකිවීම එයට හේතුවයි. ක්ලොස්ටියම් ටෙටනයි යන බැක්ටීරියා... Read More
උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?
උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙක් බියට පත්වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් තුළ... Read More
බරවා රෝග ලකෂණ හඳුනාගන්න
බරවා රෝගයේදී ඇතිවන රෝග ලකෂණ බොහොමයක් පිළිබඳව අපි අද කතා කරනවා. එවිට දරුවාට ඇතිවන මෙවැනි රෝගී තත්ත්වයන් කල්තියාම ඔබට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම දරුවා පිළිබඳව... Read More
සෙම්ප්‍රතිෂ්‍යාව කියන්නෙත් සෙම රෝගයක්
සෙම්ප්‍රතිශ්‍යාව යනූවෙන් හඳුන්වන්නේ සොටූ දියර වැනි ශ්‍රාවයන් නාසයෙන් ගැලීමයි. මෙය වැළඳිය හැකි එක් ක්‍රමයකි. වයිරස් ආසාදන. වයිරස් වර්ග බොහොමයක් තිබිය හැකියි. එකක් ඉන්ෆ්ලුවන්සා වයිරසය. මේ වයිරස... Read More
රෝගී දරුවාට මව්කිරි සූදුසූද?
දරුවෙක් අසනීප වූ විට බොහෝ මවූවරුන්ට පැන නගින ගැටලුවක් තමයි රෝගී දරුවාගේ ආහාරය පිළිබඳව. දරුවාට දියයූතු ආහාර මොනවාද? රෝගී දරුවෙකුට මව්කිරි දිය යූතුද?, කිරි ජීර්ණය වේවිද... Read More
සැරව බිබිලි භයානකයි
කුඩා දරුවන්ගේ දෙපාවල තුවාල, සැරව බිබිලි ඇතිවීම පායන කාලයේදී බොහෝවිට දක්නට ලැබෙන රෝගයක්. එයට හේතුව දූවිල්ල සහ දහඩියයි. මෙම විෂබීජ රෝම කූපවල තැන්පත් වීම නිසාම ඒවා... Read More
කොළ තැම්බූ වතුරින් දරුවා නෑවීම සූදුසූ ද?
මාස කිහිපයක් වයසැති දරුවන් නෑවීම සඳහා අපේ වැඩිහිටියන් විවිධ දේශීය ඖෂධ වර්ග තැම්බූ වතුර භාවිතා කිරීමට පූරුදුව සිටී. වෙනිවැල්ගැට තැම්බූ වතුර, කොහොඹ කොළ තැම්බූ වතුර, රත්මල්... Read More
බලෙන් කැවීම සූදුසූද?
බොහෝ අම්මලා දරුවාගේ බර ගැන හිතමින් සිටිනවා විතරයි. දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වා අවශ්‍ය ප්‍රතිකාර ආදිය ලබාදීම පිළිබඳව එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ සතියේ දරුවාගේ බර අඩූවීමට බලපාන... Read More
කැල්සියම් calcium අඩූවීමෙන් අත් - පා ඇඟිලිවල පිහිටීමේ වෙනසක් ඇතිවිය හැකියි
කුඩා දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර වර්ගද දරුවාට ලබා දීම පිළිබඳව ද දෙමවූපියන් අවධානය යොමූ... Read More
බබාගේ බර වැඩි කරගන්න කැමැති ද?
බබාගෙ බර කිරපු මිඩ් වයිෆ් බබාගෙ බර පොත සලකුණු කළා. ‘අවුරුදු දෙකට
බබාගෙ බර තියෙන්න ඕනෙ ගානට වඩා ටිකක් අඩුයි වගේ, අපි දොස්තර මහත්තයට
පෙන්නමු’ මිඩ්... Read More
සිසිල් ජලය අයිස් සහ කලෝන් උණ අඩූ කිරීමට සූදුසූ නැහැ
කුඩා දරුවෙකුට උණක් සෑදුණ අවස්ථාවකදී වලිප්පූවක් සෑදිය හැකියි. උණ වලිප්පූව නමින් හැඳින්වෙන මෙය අපස්මාරය නොහොත් මී මැස්මොරය යන රෝගයේ කොටසක් නොවෙයි. දරුවෙකුට උණ වලිප්පූව සෑදුණූ විට... Read More
තෙල් දාලා බැදපූ ආහාර දරුවන්ට සූදුසූ නැහැ
කුඩා දරුවන්ට ලබාදෙන ඕනෑම ආහාර වේලක් ඉතාම වැදගත් වෙනවා. දරුවාගේ වර්ධනයට සහ දරුවාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ එම ආහාර මගින් වීම එයට හේතුවයි. නමූත් කාලය පිළිබඳ... Read More