අබලිව අතහැර දැමූ ටාටා ජීප් රියක් හදා ධාවනය කරවූ විලයායේ සිසු දරුවෝ
දිඹුලාගල කඳු ශිඛරයට එහා මාදුරු
ඔයට සීමා මායිම්ව ඇති අරලගංවිල රටට බත සපයන සශී‍්‍රක බිම් කඩකි. රටේ පැවති
යුද සමයේදී ත‍්‍රස්තවාදීන්ගෙන් අනවරතව සිදුවූ තාඩන පීඩන හමුවේ... Read More
සුද්දන්ට ගුවන් යානා එන්ජින් හදන්න කියාදෙන සිංහල යුවතිය...
ඉදිරියේදී කෘතිම බුද්ධිය සහිත ගුවන් යානයක් නිපදවන්න අපි දැනටමත් වැඩ පටන් අරන්...මුලදී මගේත් එක්ක වැඩ කරන්න විදේශිකයන් කැමැති වුණේ නෑ...මේ වෙද්දි මගේ යටතේ විදේශීය රටවල ඉංජිනේරුවන්... Read More
පිළිකාවෙන් පෙළුණු ලංකාවේ මිනෝලි ඕස්ට්‍රේලියාවේදී එක රැයින් ජනප්‍රිය වූ හැටි
ලෝකයේම අතිශය ජනප්‍රිය ඉවුම් පිහුම් රියැලිටි වැඩසටහනක් වන්නේ මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා Master Chef Australia වැඩසටහනය. ඉතා ප්‍රණීත ලෙස ආහාර පීසිමේ හැකියාවක් ඇති ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් වෙන්වූ මෙම... Read More
"මගේ අම්මා කූඩයක් අරගෙන රත්ගම ඉඳලා හැතැප්ම හයක් ගාල්ලට ගිහින් පොළේ විසි කරන අල, ළූණු, කුණු වෙච්ච වට්ටක්කා අරගෙන එනවා"
"මගේ තාත්තා රස්සාවක් කළේ නැහැ. අම්මා තමයි අපේ පවුල ආරක්ෂා කළේ..." "ගෙදරින් පැනලා තමයි කොළඹ එන්නේ. පිටකොටුවේ එක එක රස්සා කරන්න උත්සාහ කළා.."“ආහාර කලාව තමයි මම... Read More
පිස්සෙකු ලෙස හංවඩු ගැසී ලෝක ධනවතෙකු වූ ‘ජැක් මා’
“මට තිබුණේ දඩබ්බර ගති. මම හිතපු, කරපු කියපු දේවල්වලට කවුරුවත්
කැමති වුණේ නැහැ. සමහරු මට පිස්සු කියල කිව්වා. මම අසාර්ථක මිනිහෙක් කියලා
කිව්වා. හැමෝම මාව ප්‍රතික්ෂේප... Read More
ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ගිහින් ජීවිතය ජය ගත් අපූරු මිනිසෙක්
පෙරදිග ඉවුරේ සිට බටහිර ඉවුරට හෙවත්, ලෝකයේ
මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ඔහු සංක‍්‍රමණය කළේ කිසිවක් සන්තකයේ දරාගෙන
නොවීය. ඇඳිවත හැර ඔහු සන්තකයේ තිබුණේ නැව් රස්සාවෙන්... Read More
පමුණුව රෙදි නොකියන සුබසේන ජයරත්නගේ කතාව....
රෙදිපිළි, අතීත ලංකාවේ ජනයාගේ
කලාත්මක භාවිතය පිළිබඳ විශිෂ්ට නිදර්ශන සපයන බව රහසක් නොවේ. මහනුවර යුගයේ
රාජකීයයෝ කලාත්මක රෙදිපිළි භාවිතය පිළිබඳව මහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූහ.
සිල්ක්, ලේස්, බ්‍රොකේඞ්,... Read More
ඉංග්‍රීසියෙන් බණ කියා ලැබුණු දහම් පඬුරු එකතුකොට ගමේ ළමුන් ට නැණ පොවන හාමුදුරුවෝ
ඉතාම දිළිදු මට්ටමේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා, ලොව පුරා වැඩම කරමින්, ඉංග්‍රීසියෙන් දම් දෙසා ඉන් ලැබෙන දහම් පඬුරු සමඟ රුපියල් මිලියන තිහක් එකතුකොට තම ගම්මානයේ වෙසෙන... Read More
ලක්ෂ විස්සකින් මිලියන විස්සක් වසඟ කළ දුස්රාව ෂුක්රා
දක්ෂතාවට කොයින් ද ජාතියක්, ජන්මයක්? ආගමකට භාෂාවකට පුළුවන්
ද දක්ෂතාවය යටපත් කරන්න? කොටින්ම කිව්වොත් මම
අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන දුප්පතෙක් වුණත් ඒ දුප්පත්කමට පුළුවන් ද
මගේ දක්ෂකම සඟවාගෙන ඉන්න? හිතන්න
පුළුවන්... Read More
තනි කකුලේ බැඩ්මින්ටන් ශූරිය
ඒ, 2011 වසරේ දෙසැම්බර් මාසයයි. එදා සිකුරාදා දිනයකි. 22
හැවිරිදි මනාෂී ජෝෂී, උදෑසන අවදි වූයේ වෙනදාටත් වඩා ප‍්‍රබෝදයකිනි. ඇය
සිටියේ සතුටින් බලාපොරොත්තු දල්වා ගෙනය. මනාෂී ඇගේ... Read More
ජීවන ගඟෙන් එතෙරෙවන්න බෝට්ටුවක් පදවන සුජීවා
ජීවන පොරපිටියේ සටන් වැදීමට දැන්
දැන් අපේ රටේ කාන්තාවෝ ද පෙරට එමින් සිටිති. මෙතෙක් කලක් පිරිමින්ගේ
ආධිපත්‍යයට නතුව ඔවුනට වෙන්ව තිබූ, ඔවුන් වෙතම තල්ලු වී තිබූ... Read More
ඇමරිකාවේ උපාධි ලැබ ලංකාවේ ලොරි බොඩි ගසන ඉෂාරා
සාම්ප‍්‍රදායික
රාමු තුළ කොටු වී හෝ කොටු කරනු ලැබ සිටි කාන්තාවන් එම සීමා බන්ධන බිඳ
දමමින් නව ඉසවු කරා ගමන් කරන අයුරු ගෙවුණු දශක කිහිපය තුළ... Read More