This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
දසත → අපේ තරු
ගෙදරින් මාව එපා කියලා එළෙව්වා
කොඩි ගහ යට ශානි කිව්වාම මේ දවස්වල නොදන්න කෙනෙක් නැහැ. රීනා ද සිල්වා අනුරාගි චරිතයක් වුණත් ඇය ඉපදෙන්නේ පිරිමියෙක් හැටියට. මනසින් වේදනා විඳලා හීනයට ගියත් ගැහැනියක්... Read More
එක පාරක් වැරදුණාට හැමදාම වරදින්නේ නැහැ
ටාගට් කවර් කරන් විවාහය ගැන හිතනවාරංගනය භාවනාවක් වගේතිරයේ මගේ පළමු පෙම්වතිය ශලනි රංගන ශිල්පීන් අධ්‍යක්ෂවරු වෙනවා. නමුත් ඒ තුළ සාර්ථක වෙන්නේ කිහිප දෙනයි. රනිල් කුලසිංහ කියන්නේ... Read More
මගේ හුස්ම ටික යන්න ගියේ
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මේලි පෙරේරාගේ මංගල උත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ස්වේතා මේලිගේ අතිනත ගත් මනාලයා වූයේ රනිත් දිමිත්‍ර. දුවෙක්ගේ ආදරේ... Read More
සිංහල ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ කොන්දේසි විරහිත ආදරයක්
“කවදා හරි ජාත්‍යන්තර මට්ටමින් හෝ ලංකාවේ හෝ බිහිවෙන සිනමා නිර්මාණයකින් මගේ රංගන හැකියාවන් දැක බලාගන්න ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. දමිළ චිත්‍රපටයක හෝ සිංහල චිත්‍රපටයක ප්‍රධාන... Read More
දිල්කි රට හැර ගියේ ඇයි ?
‘සත්තයි මට ඔබ වාගේ’ ගීතයට පෙම්බැඳි සියලු දෙනාම ඒ ආදරණීය හඬෙහි උරුමක්කාරියටත් අඩුවක් නැතිව ආදරය කරනවා කියලා අපි දන්නවා. නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන දිල්කි... Read More
මේ දවස්වල මම සයිබර් දානයක් දුන්නා
බොරු දේවල්වලට කාලය මිඩංගු කරන්නේ නෑ...මට වුවමනා වුණේ ලෝකය දකින්න. සුන්දර තැන් බලන්න, ඒවා විඳින්න තමයි මම පොඩි කාලයේ ඉඳලම සිහින දැක්කේ. වෙලාවකට මම අහලා තියෙන,... Read More
තනිකඩ ජීවිතේ මරු !
යූටියුබ් කියපු ගමන් අපට එක එක දේවල් මතක්වෙන බව ඇත්ත. ඒ අතරින් ‘වස්ති’ කියන නම අමතක වුණොත් ඒක පුදුමයක්. මොකද ලංකාව ඇතුළේ යූටියුබ් කලාව උඩුයටිකුරු කරපු... Read More
ඉරිසියාව කියන්නේ පෙර පවකට හැදෙන ලෙඩක්
ඇයව බොහෝ දෙනෙක් දන්නේ රෝස පාට රේන්ජ්රෝවර් එකක් ඇති නිරූපණ ශිල්පිනිය කියලයි. නමින්ම කිව්වොත් ඇය වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වෙන ත්‍රිකලා... Read More
පර්ස් එකේ සල්ලි හිඳෙනකම් කොල්ලන්ට වියදම් කළා
මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහ‍ළොවක් වගේ වෙනවා. ඒ කාලය ගැන ලොකු සතුටක් දැනෙනවා. නිරූපිකාවක් වෙන්න තමයි මම හීන මැව්වේ. දැන් මම ලොකු ගමනක් ඇවිත් තියෙනවා... Read More
අදටත් ළඟින් ඇසුරු කරන්නේ එක පිරිමි යාළුවයි
විතුරා’, ‘රාජිනී’’ ‘ළංවී’ යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයෙන්ම ඔබේ හදට අමතන ඇය වගීෂා සල්ගාදුයි. මෑත කාලයේ ‘ඉන්ටර්නැෂනල්’ ටෙලි නාට්‍යයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස රසික රසිකාවියන්ගේ හිත්වල පදිංචි... Read More
නීති දාන්න ඕනේ විදියට මං වැඩ කරන්නෙත් නැහැ! මම අවුරුදු 8ක දුවකගේ අම්මා කෙනෙක්!
නිළියක් වෙන්න ප්ලෑන් කෙරුවේ නැහැ…කූපන් දාලා සම්මාන ගන්නා කලාවට මම කැමැති නැහැ…තුරුණු වියේ සංවේදී ආදර කතන්දරයක් විදියට පුංචි තිරය රස ගැන්වූ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලිය තුළින් ප්‍රවීණ... Read More
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
කටකාර දඟකාර දුවල, පැනල ඉන්න කෙනෙක් මම…මට මුණගැසුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන…මට අසාධාරණය පෙන්නන්න බැහැ…කියන්න තියෙන දේ මම මූණටම කියනවා…2017 වසරේ ‘හිරු අවුරුදු කුමරිය’ ලෙස අභිෂේක... Read More
Sithumini Salons
077 350 5978
Southern Cab Service
0719503474
Paraduwa Holiday Resort
041 2283850 / 077 398 5586
Savoury Garden Hotel
075 033 3444 / 041 225 9934