මහමඟ කැලි කසළ දැමූ ටියුෂන් සර්ට නිලධාරීන් එකතු වෙලා ඉගැන්වූ මතක හිටින පාඩම මෙන්න...
නිවසේ
එකතු වන කැළි කසළ මලු වළ දමා මාර්ගය අසල ගෙනවිත් දැමූ තරුණ අඹුසැමි
යුවළක් මුහුණ දුන් අපූරු සිදුවීමක් දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා
වෙනවා.දකුණු
පළාතේ... Read More
කොවිඞ් හමුවේ ගැබිනි කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකගැනීමට උපදෙස්
කොවිඞ්-19 වසංගතය ව්‍යාප්තිය හමුවේ ගර්භනී කාන්තාවන් වඩාත් අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඒ සඳහා ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය
උපදෙස් සහ සේවා ලබා... Read More
අපි කන කටු මොනවද බං මේවා එක්ක බලද්දි..
කොවිඩ් උවදුරත් එක්ක රටේ හැම කෙනෙක්ම අපහසුතාවයට පත් වෙලා ඉන්න එක නොරහසක්. මුහුණුපොතේ රාජකාරි කරන සහෝදරයෙක් ඔහුගේ අත්දැකීමක් අකුරු කරලා තිබුනා. ඉතින් හැමෝටම ආදර්ශමත් කතාවක් අපි... Read More
යාල වනෝද්යානය-රුහුණු ජාතික වනෝද්‍යානය
තෙරක් නොපෙනෙන මහ මුහුදෙන්ද, සුන්දර මැණික් ගගෙන් හා කුඹුක්‌කන් ඔයෙන්ද මායිම් වෙලා තියෙන රුහුණු ජාතික වනෝද්‍යානය හෙවත් යාල වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි වනෝද්‍යාන අතරින් අග්‍රගන්‍ය වනෝද්‍යානයක්.... Read More
කිරුළ අහිමි වීම ගැන පුෂ්පිකා පිළිතුරු දෙයි
04-04-2021 පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද... Read More
කෝටි සිය ගණකටවත් මිල කළ නොහැකි ලොව විශාලතම මැණික් නිධිය හමුවූ ලංකාවේ පවුලක අද කතාව.!
ධන නිධානයක් දෙපතුල මතට පතිත වුවද, වාසනාව නැති නම් එයින් ඵලක්
නැත. කෝටි ගණන් ස්වීප් ටිකට් දිනුම් ලැබී අසීමිතව වියදම් කර අවසානයේ
පිච්චිය නැතිව කුලීකරුවන් ගානට... Read More
මම හතර වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ ඉඳලාම ගැරඬියා හා ඇහැටුල්ලා වැනි විෂ රහිත සර්පයන් ඇල්ලුවා..
විෂඝෝර සර්පයෙක් දුටු විගස ඕනෑම අයකුගේ හිතේ තිගැස්මක් බියක් ඇති වෙන්නේ නිතැතින්මය. බොහෝ දෙනෙක්
විෂඝෝර සර්පයකු
දුටු සැනින් මරා දැමීමට පෙලඹෙන්නේද
සර්පයාට තිබෙන බිය නිසාය. එහෙත්
විෂඝෝර සර්පයන් දුටු විගස... Read More
අවුරුදු පහේ දී මෝටර් රියක් අත් දෙකෙන්ම ඉස්සුවා ...
"ඡන්ද රැස්වීම්වලට ගිහින් මත්පැන් බොන්න පුරුදු
වුණා...""අයියා එනකම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අපේ ගෙදර බංකුවක
වාඩි වෙලා හිටියා...""අයියාගේ අවසන් කටයුතුවලට එයාගෙන් උදව් ගත්ත කිසිම
දේශපාලනඥයෙක් නාවත් මුළු ගමම ආවා..."දුටුගැමුණු මහ... Read More
අපි නොදන්න කලාකරුවෙක්
නිර්මාණ ලොව හමුවේ ප්‍රදර්ශනය කළ ද තම අනන්‍යතාව ලොවෙන් වසන් කර තබා ගැනීමට ප්‍රිය කරන නිර්මාණකරුවෝ පිළිබඳවද අසන්නට ලැබේ. ඒ අතර ස්ටී්‍රට් ආටිස්ට්ස් හෙවත් වීදි කලාකරුවන්... Read More
ටයිටැනික් නැවට සේප්පු දුන්නේ අපි
අද වගේ බැංකු පද්ධතිය දියුණු නැති යුගයකදී තමන්ගේ වස්‌තුව තිබූ තැනින් සොර සතුරන් ගන්නා නිසා පොළොව යට ආරක්‌ෂිතව වළලන්න මිනිසුන් පුරුදු වී සිටියා. කිසිම සටහනක් නැතුව... Read More
ජෝතිපාලට,මිල්ටන්ට, මල්ලවාරච්චිට, එම්.එස් ටගීත ලියන්න බලා සිටි මහගමසේකර....
මහගම සේකරයන් ජීවිතයෙන් සමුගෙන තව දින හතරකින් වසර 38ක් සපිරෙයි. ඔහු මියගියේ 1976 ජනවාරි 14 වැනිදාය. මේ වසරේ අප්‍රේල් 7 වැනිදාට සේකරගේ 85 වැනි ජන්ම දිනය... Read More
උක්කු අම්මා ලොව වයස්ගතම පුද්ගලයා වෙයි
දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි... Read More