ලෝක මිහිකත දිනය අදයි
ලෝක මිහිකත දිනය (Earth Day) අප්‍රේල් මස 22 වන දා ලොව පුරා සමරනු
ලබන්නේ, ලෝකයේ පාරිසරික ආරක්ෂාව මූලික කර ගනිමිනි. මෙවර එහි තේමාව ‘මිහිකත
සුරැකිම සඳහා... Read More
සිංහල අවුරුදු නැකැත් සීට්‌ටුව
අලූත් අවුරුදු උදාව : අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02.33 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.පුණ්‍ය කාලය : අපේ‍්‍රල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08 පසුවී... Read More
ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ පාවී ගියදා
මරණයට බිය වීම හරියට පරණ දිරාපත් වූ වස්‌ත්‍රයක් වීසිකර
දැමීමට බය වෙනවා වගේය. යනු මහාත්මා ගාන්ධිතුමාගේ කියමන් අතර
ශ්‍රේෂ්ඨ කියමනකි.
භාරතයේ පියාණන් වු මහා අහිංසාවාදී මහත්මා ගාන්ධිතුමා... Read More
ප්ලාස්ටික් සැත්කම් නිසා ලස්සන වුණු තරු
ප්ලාස්ටික් සැත්කම අද කාලයේ බොහොම ජනප්‍රිය රූපලාවණ්‍ය සැත්කම් විශේෂයක්. සාමාන්‍ය මිනිසුන් අතර එතරම් ජනප්‍රිය නැතත් ලෝකයේ ජනප්‍රිය තරු නම් ප්ලාස්ටික් සැත්කම් අත්හදා බලලා තිබෙනවා. හොලිවුඩ් සහ... Read More
මිතුරන්ගේ සාගිනි නිවන සුනඛ මිතුරා
සුනඛයා මිනිසාගේ හොඳම මිතුරාය. එය ඓතිහාසිකව ද සනාථ වී ඇත. එහෙත් සුනඛයින් හිතවත් කම දක්වන්නේ මනුෂ්‍ය වර්ගයට පමණක් නොවේ. තමා ඇසුරු කරන වෙනත් වර්ගයේ සතුනට ද... Read More
නූතන අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘ ඇරිස්ටෝටල්
ග්‍රීක දාර්ශනියකයකු විද්‍යාඥයෙකු සහ ප්‍රායෝගික අධ්‍යාපන සංකල්පයන් පිළිබඳ නිර්මාතෘවරයෙකු ලෙසින් ඇරිස්‌ටෝටල්ගේ (384 - 322 BC). කාර්යභාරය පුළුල් පරාසයක පැතිරි ගියද ඔහුගේ ඉගැන්වීම් පිළිබඳව අප දන්නේ අල්පයක්... Read More
අලුත්ම ගිනස් වාර්තා
මිටිම පූසා :ලොව මිටිම බළලකු ගැන පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා විය. මුච්කින් රග් හගර් වර්ගයට අයත් ලිලිපුට් නම් වූ මෙම බළලාගේ උස පොළොව මට්ටමේ සිට... Read More