සෙලවෙන සිතුවම් පිටුපස ඉන්නේ බියකරු ආත්මයන්ද?
රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට කාලෙන් කාලයට අලුත් වෙමින් පෝෂණය වෙමින් අතුපතර විහිදුණු මේ කලාව අන් කලාවන් හා සමානවම සුවිශේ්ෂීත්වයක් උසුලන්නේ ඒ නිසයි.සන්නිවේදන මාධ්‍යයක් විධියට භාෂාව බිහිවී... Read More
අබිරහසක් වූ ආරුශි තල්වාර් ඝාතනය
ලෝකයේ ජනගහනය ගත්තම ඉදිරියෙන්ම සිටින රටවල්වලින් එකක් විධියට ඉන්දියාව හඳුන්වන්න පුළුවන්. ඉන්දියාව ගත්තම විවිධ ජාතීන් සිටිනවා. ඉතින් මෙවැනි සමාජ මට්ටම්වල සිටින ඉන්දියාවේ සිදු වූ ද්විත්ව ඝාතනයක්... Read More
සුනඛයන්ට මරු කැඳවන අරුම පුදුම ඕවටූන් පාලම
සාමාන්‍යයෙන් වර්තමානය වෙද්දි බෝවන රෝගවලට වඩා බෝ නොවෙන රෝග වැලඳීමේ
ප්‍රවණතාව වර්ධනය වෙලා තිබෙනවා දැකගත හැකියි. ඒ අතරින් කායික රෝගී
තත්ත්වයන්ට සාපේක්ෂව මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමේ... Read More
සිරුර දෙකඩ කොට මුහුණ විකෘති කොට සුරූපි නිලි එළිසබෙත්ව මරා දැමුවේ කවුද?
Mystery කිව්වම අබිරහස් සිදුවීම් පමණක්ම නොවෙයි වරදකරුවන් සොයා ගන්නට බැරි කාටවත් සිතා ගන්නවත් බැරි විදිහේ ඝාතනයන්ද ඇතුළත් කරන්නට පුළුවන්. ඉතින් අද ලිපියේ අවසානය වනකොට සමහරෙක්ට සිතෙන්න... Read More
ජපන්නු මැරෙන්න යන අමුතුම වනාන්තරය
ලෝකයේ විවිධ ස්ථාන විවිධාකාරයෙන් ප්‍රසිද්ධව ඇති ආකාරයන් දකින්න ලැබීම
සාමාන්‍ය දෙයක්. සංචාරයට, විනෝදාස්වාදයට, ක්‍රීඩාවට වගේම තවත් විවිධ හේතු
කාරණා මුල්කර ගනිමින් ප්‍රසිද්ධියට පත්වූ ස්ථාන ලෝකය පුරාම... Read More
ඔළුව විකාර කරවන හිත බය කරවන සේරා නෝනාගේ අද්භූත බංගලාව.
හොල්මන් ඉන්න ගෙවල් ගැන අපි නිතර අහල දැකල තිබෙනවා. සාමාන්‍යයෙන් හොල්මන් ගෙයක් කියන්නෙ මීට වසර ගනණකට ඉහතදී මිය ගිය පුද්ගලයකුගේ ආත්මය ඒ නිවෙසේ සිටීමයි. ඉතින් ඒ... Read More
ඇමෙරිකානු මෝර් පවුලේ 8දෙනා මරා දැමුවේ අද්භූත බලවේගයක්ද?
මෙම නිවෙසේ 1912 කාලයේදී මෝර් පවුලේ අය තමා ජීවත් වුණේ. නිවෙසේ ගෘහ මූලිකයා වුණේ ජොසියා මෝර්. ඒත් හැමොම ආදරේට ඔහුට කිව්වේ ජෝ මෝර් කියල. ඔහුගේ ආදරණීය... Read More
වෛරය නිසා බිහිසුණු යක්ෂණියක් වූ ජපන් රූමතිය Kuchisake-onna
මෙම කතාව ලෝකයට විවර වන්නේ ජපන් රටෙන්. මැයව හඳුන්වන්නේ “කුචිසාකේ ඔන්නා” යනුවෙනි. එය අප තව දුරටත් විග්රහ කළහොත් “කට කැපූ කාන්තාව“ යනුවෙන්ද හඳුන්වන්නීය. ජපන් ජනප්‍රවාදවලට සහ... Read More
පිලිස්සුණු Santiago ගුව න්යානය වසර 35කට පස්සේ ඇත්තටම බ්‍රසීලයට ආවාද?
අන්න ඒ වගේ හීනෙකින්වත් නොහිතපු ඒත් ඇත්තටම සිද්ධවුණු අදටත් අබිරහසක් වුණ ගුවන් ගමනක් ගැන තමයි අද මේ කියන්නේ. ඒ තමයි Santiago Flight 513. ලෝකය පුරා ලොකු... Read More
ශාපලත් Porsche මෝටර්රථය හොලිවුඩ් සුපිරි තරුව බිලි ගනියි.
1931 වර්ෂයේ පෙබරවාරි 08 වැනි දින ඉන්දියානාවල මැක්ලූර් නම් වීදියේ තිබෙන සෙවන් ගේබල්ස් මහල් නිවාසයේදී මොහු උපත ලබනවා. ඔහුගේ පියා ඇමෙරිකාවේ මුල් පදිංචිකරුවන්ගෙන් පැවැත එන පවුලක... Read More