සතා සීපාවාට ගහට කොළට ආදරේ කරන අයට ගැළපෙනම තැන ඔඩ්සාලා වනෝද්‍යානය
ලෝකයේ සංචාරක ආකර්ෂණය බහුල වශයෙන් නොලැබුණු ස්ථානයක් වන මෙම ඔඩ්සාලා
ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ අප්‍රිකාවේ ඇමසන් වනාන්තරයෙන් පසු ලෝකයේ
දෙවැනි විශාලතම වැසි වනාන්තරය වන කොංගෝ ද්‍රෝණියේ... Read More
ලෝකයේ ඉහළම ධනවත්ම පවුල් 5 සහ ඔවුන්ගේ ශුද්ධ වටිනාකම
මාර්තු මාසයේ සිට, කොරොන වයිරස් වසංගතය වෙලඳපොලවල් මන්දගාමී වීමට බල කෙරුනි, ලෝක ආර්ථිකය විශාල කඩා වැටීමක් දැක තිබේ. ඔබ ලෝකයේ ධනවත්ම පවුල් වලින් එකක් වුවද, ඉතා... Read More
එන්නත ගන්නවා නම් ගංජා දෙනවා
"කොවිඩ් 19" වයිරසයෙන් ආරක්ෂා වීමට,
ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ
මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපද බලධාරීන්
තීරණය කර... Read More
ආරක්ෂක වියදමට දිනකට ලක්ෂ දහසයක් වියදම් කරන හැරී-මේගන්
බ්‍රිතාන්‍යයරජ පවුලේ උදවිය අතරින් හැරී සහ මෙගන්
දෙදෙනා මේ කාලයේ නිතර පුවත් මවනයුවළක් බව රහසක් නොවෙයි. ඔවුන් පසුගිය වසරේ රජ පවුලේ ජේයෂ්ඨසාමාජිකත්වයෙන්
ඉවත් වීමෙන් පසු මෙම යුවළ ගැන... Read More
ඇමෙරිකාව හෙල්ලූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අත් අත් අඩංගුවට ගත් ආකාරය දැක්වෙන සම්පූර්ණ වීඩියෝව නිකුත් වේ.
ඇමෙරිකාවේ
පසුගියදා ඇතිවූ නොසන්සුනතාවට මුල්වූ මිනසෝටාවේ දී කළු ජාතිකයෙකු පොලිස්
භාරයට ගැනීමේදී මියගිය සිද්ධියට අදාල Body cam දර්ශන මාධ්‍යට නිකුත් වී
තිබේ. සංවේදී දසුන් ඇතුළත් බව... Read More
මුදුව පලඳින ඇඟිල්ල පටලැවුණු රාජකීය මංගල්‍යය
යුරෝපාකරයේ තවත් රාජකීය මංගල්‍යයක් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ ස්වීඩනයේ ඔටුන්න හිමි කාර්ල් පිලිප් කුමරුගේ මංගල්‍යයයි. කාර්ල් පිලිප් කුමරු ස්වීඩන ඔටුන්නට හිමිකම් කියන රාජකීයයන් අතරින්... Read More
ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ආබාධිතයෙක් - වෝහාරික පරික්‍ෂණයෙන් රහස් හෙළිවෙයි
ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ඝාතනය කළාද එසේත් නැත්නම් ස්‌වභාවික හේතුන් නිසා මිය ගියාද? ටුටන්කාමන් රජුගේ සිරුර මෑතකදී පරිගණක නිරීක්‍ෂණ 2000 කට අධික විමර්ශනයකට ලක්‌වීමෙන් පසු වෝහාරික පරීක්‍ෂණයකට... Read More
පියාගේ දිවි බේරූ පුංචි දියණිය
එංගලන්තයේ ස්ටැන්ලි ප්‍රදේශයේ පදිංචි බාර්කේස් 47 හැවිරිදි ය. බිරියගෙන් දික්කසාද වී ඔහු නිවෙසේ පදිංචිව සිටිනුයේ කුඩා දියණිය සමඟ ය. ඇය පස් හැවිරිදි හෝලි ය. දියවැඩියා රෝගියකු වන... Read More