මංම හදාවඩාගත් BUGGY
විස්මය දනවන වැව් අමුණු නිර්මාණය ආදි වූ තාක්ෂණික ප්‍රවණතාවන් ඇති ශ්‍රී
ලංකාවේ අභිමානවත් ඉතිහාසයට ගැළපෙන උසස් තෝතැන්නක් නිර්මාණයේදී භෞතික ලෝකය
තුළ නිර්මාණය කර ගැනීම ප්‍රබල අභියෝගයක්... Read More
කටහඬට ක්රි යාත්මක ජල කරාමයක් හැදූ සුපිරි වැඩ්ඩා
කොවිඩ් - 19 වසංගතය පැතිරයෑමත් සමඟ බොහෝ අය එම වයිරසයෙන් ආරක්ෂා වීමට අලුත් මෙවලම් නිර්මාණය
කළහ. ඒ අතර අලුතින් බිහි වූ දේශීය නිර්මාණද තිබිණි. මෙම නිර්මාණ නිසා... Read More
ඉවතලන දෑ උපයෝගී කරගෙන කිලිනොච්චියේ තරුණයෙකු මෝටර් රථයක් නිපදවයි
පවතින කොරෝනා රෝග වසංගත සමයේ පැවති නිවාඩුව උපයෝගි කර ගනිමින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ
තරුණයෙකු ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කරගෙන මෝටර් රථයක් නිපදවා තිබිණ. කිලිනොච්චිය,කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරන්තන්... Read More
පාසල් ශිෂ්‍යයා හැදූ හෙලිකොප්ටරය
නැගෙනහිර දෙසින් වූ සිරිපා අඩවියේ
කඳු වළල්ලේ වැදී දෝංකාර දෙන හෙලිකොප්ටර් යානයේ හඬ විදුහල් බිම පසුකර අවට
පුරා පැතිර යයි.‘කුරුවිට ඉස්කෝලේ පිට්ටනියට හෙලිකොප්ටරයක් ඇවිත් වගේ... මේ
... Read More
අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්
බුධ
ග‍්‍රහයා සතු චුම්භක ක්‍ෂේත‍්‍රය පිළිබඳව සොයාගෙන ප්‍රථම වරට ලෝකයට හෙළි
කළ, භූ භෞතික විද්‍යා පිළිබඳ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන 44 හැවිරිදි
ආචාර්ය ගීත් මන්තිලක මහතා... Read More