ටැක්ස් මාෆියාවට අහුවුණු බොලිවුඩ් සුපිරි තරු…
අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි මේ…ඉන්කම් ටැක්ස් ප්‍රශ්න යනු සුපිරි බොලිවුඩ් තරුවලට අලුත් දේවල්
නොවේය. සෑම වසර කිහිපයක් පාසාම වාගේ සුපිරි තාරකාවන් සේම තාරකාවියන්ද
ටැක්ස් දැලේ පැටලී... Read More
රවීනා ගේ දියණියට දැන් 16යි
රවීනා තන්දන්ගේ දියණිය රාශා මාර්තු 16 දා ඇගේ 16 වන උපන් දිනය සැමරුවාය. අම්මා කෙනෙකුට හැමදාමත් සිය දියණිය දිස් වන්නේ කුඩා දැරියක ලෙසිනි. “මගේ ආදරණීය, සුන්දර... Read More
ජැකලින්ගේ රහස් ඡායාරූප කිහිපයක් ලීක්වෙයි
ජනප්‍රිය ගායිකා යොහානි මෙන් ලංකාවේ නාමය ලෝකයක් ඉදිරියට ගෙන ගිය තවත්
තරුවක් වන්නේ ජැකලින් ෆර්නැන්ඩස්ය. ඈ බොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පිනියකි.
ජැකී යැයි කවුරුත් ආදරයෙන් හඳුන්වන... Read More
හැටේදිත් කඩවසම්
2021 දී සුනිල් ෂෙට්ටි නම් අහිසංක
දඩබ්බරයා ලබන වසරේ අගෝස්තුවේදී සමරන්නේ හැට වැනි උපන් දිනයයි. ඔහු නිතරම
ඉන්ස්ටග්‍රම් සමාජ වෙබ් අඩවියෙන් රසිකයන් වෙත ගෙන එන්නේ ජිම්... Read More
රියාට චෝදනා
සුෂාන්ත්
සිං රාජ්පුත් කොවිඩ් - 19 නිසා ඉන්දියාව වසා දැමූ සමයේ අකාලයේ ජීවිතයෙන්
සමුගත් දක්ෂ ජනප්‍රිය බොලිවුඩ් තරුවයි. ඉංජිනේරුවකු වීමට දිල්ලි ඉංජිනේරු
කොලීජියට ඇතුළත් වුවද නර්තනයට... Read More
සන්ජේ දත්ට පෙනහලු පිළිකාවක්
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු
වන සන්ජේ දත්, පෙනහලු
ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සන්ජේ දත්ට පෙනහළු පිළිකාවක් ඇති බව අනාවරණය වී... Read More
අමිතාබ් රෝහලේදී වින්ද අත්දැකීම්
බච්චන් පවුලේ සිවු දෙනකුම කොරෝනා වයිරසයට ගොදුරු වී රෝහල් ගත කිරීම පසුගිය දිනවල මහත් අවධානයක් දිනාගත්
සිදුවීමක් වුණා. ඒ ආකාරයෙන් ආසාදිතයන් බවට පත් වූයේ අමිතාබ්, අභිෂේක්, අයිශ්වර්යා... Read More
ඉතාම කෙටි වයසෙන් මහත් ප්‍රසිද්ධියට පත් නමුත් ඉතාම අඩු වයසකින් මිය ගිය හින්දි නිළිය දිව්‍ය භාරදි
ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වු සුශාන්ත් සිං රාජ්පුත්ගේ සියදිවි නසාගැනීමත් සමඟ ඉන්දිය සිනමාව ගැන ලෝක අවධානය තව තවත් වැඩි වුණා. ඔහුගේ
සිය දිවිනසාගැනීමට හේතුව ඥාතී සංග්‍රහය සහ... Read More
ජැකලින් පිඹුරකු සමඟ රඟපායි
මේ දිනවල රූගත වන චිත්‍රපටයක් තමයි, ‘ඩිෂූම්’. එය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ධාවන්. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ ජෝන් ඒබ්‍රහම්, වරුන් ධාවන් සහ ජැකලින් ෆර්නැන්ඩස්. චිත්‍රපටයේ එන එක්තරා... Read More
කට්රිනා පසුපස පැපරාසීන්
රන්බීර් කපූර් සහ කට්රිනා කායිෆ්, සැබෑ ජීවිතයේ පෙම්වතුන් ලෙස ගතකළ කාලයේදී පදිංචිව සිටියේ බන්ද්‍රා ප්‍රදේශයේ තට්ටු නිවාසයකයි.රන්බීර් - කට්රිනා වෙන්වීමෙන් පසුව රන්බීර් නැවත පදිංචියට ගියේ තම... Read More
සල්මන් ශාරුක් දැන් හොඳ මිතුරන්
මීට වසර ගණනකට පෙර තිරගත වූ ‘කරන් අර්ජුන්’ චිත්‍රපටයේ ශාරුක් ඛාන් සමඟ සල්මන් ඛාන් එකට රඟපෑවා. ඒ කාලයේ දෙදෙනා අතර අමනාපයක් තිබුණේ නැහැ. නමුත් කාලය ගෙවී... Read More
බොලිවුඩ් සිනමාවේ සාර්ථකම ගැහැනිය ඓශ්වර්යා රායි
1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.දුලංජලී මුතුවාඩිගේ1. බොලිවුඩ් සිනමාවේ සාර්ථකම... Read More