ශාක්‍ය කෝලිය ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව
“නෑයින්ට සැලකූ අයුරු ඉතා උතුම්…!” පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා. එක් වතාවක... Read More
ලක්ඛණමිග ජාතකය
ලක්ඛණ නම් මුවාගේ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම... Read More
කට්ඨහාරී ජාතකය
දර ගෙන යන ළඳගේ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ... Read More
දුම්මේධ ජාතකය
අනුවණයන් නැසීම ගැන කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලීව තමන්ගේ පිරිස යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන්... Read More
බිළාර කෝසිය ජාතකය
බිළාර කෝසිය සිටාණන්ගේ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ ජීවිතයේ ඉතාමත් ආසාවෙන් එක එක ජාතියේ පින්කම් කරනවා. සමහරු ගිලානෝපස්ථානයට ආසයි. සමහරු ආසා බණ කියවන්නයි. තව සමහරු... Read More
චේතිය ජාතකය
බොරුකීම නිසා නිරයට ගිය චේතිය රජුගේ කතාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු... Read More
කච්චානි ජාතකය
මිය ගිය ධර්මය වෙනුවෙන් මතක බතක් පිසූ මවගේ කතාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, නැන්දා සහ ලේලිය අතර තියෙන අරගලය ඈත අතීතයේ පටන් ම දකින්ට ලැබෙන දෙයක්. ගෙදරක... Read More
දද්දභ ජාතකය
පොළොව පෙරලීගෙන එන හඬ ඇසී පලා ගිය සාවාගේ කතාව. පින්වතුනේ, පින්වත් දරුවනේ,ලෝකයේ බොහෝ දෙනෙක් යමක් ඇසූ දුටු පමණින් ඒ ගැන විමසා තෝරාබේරා බැලීමක් නැතිව එක්වරම පිළිගන්නවා.... Read More
තේලපත්ත ජාතක කතාව
තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක... Read More
නක්ඛත්ත ජාතකය
මගුල් කැඩූ නැකත ගැන කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, අද පවා බොහෝ දෙනෙක් තමන් කරන කටයුත්තේ වටිනාකම දන්නේ නෑ. ඒ නිසා ඔවුන් තමන්ගේ කටයුත්තට ප්‍රධානත්වය නොදී සුභ... Read More
වාරුණීදූසක ජාතකය
නරක් වූ සුරාව ගැන කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, වගකීමක් දෙන්ට ඕනෑ යමක් තේරෙන කෙනෙකුටයි. මෝඩ අයට වගකීම් භාරදීමෙන් බොහෝ පාඩු සිදුවෙනවා. වාරුණීදූසක ජාතකය ත් එබඳු කථාවක්.ඒ... Read More
ආරාමදූසක ජාතකය
උයන වැනසූ වඳුරන්ගේ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුවණයන්ට වැඩ භාරදීමෙන් නැති කරදර ඇතිවෙනවා. ඒ වගේම බොහෝ පාඩු සිදුවෙනවා. විසඳ ගන්ට බැරි ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අනුවණයන්ගේ කටයුතු... Read More