ප්‍රේත ලෝකයේ මනාලිය
තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්ද කියල ඇසුවොත් දෙවරක්
නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල්
පසුබිමක්, හොඳ මනාලයෙක්, ලොකු විවාහ උත්සවයක්, පෝරුව චාරිත්‍ර…... Read More
මළ පෙරේත බිය
මිනිසුන් බලවත් කර ගන්නා නොපෙනෙන තවත් ප්‍රධාන බලයක් ඇත. එය ප්‍රේත බලවේගයයි. මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පතන්නා සේම ප්‍රේතයන්ගෙන් නිබඳවම පීඩා විඳියි. දෙවියන් හට අකැප අයහපත් ස්ථානය... Read More
මැරිලාත් නිර්මලාට බැල්ම දැමූ අප්පුහාමි
දාන, ශීල, භාවනා යනුවෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැඳින්වේ. මෙහිදී දානය පමණක්ම සාම්ප්‍රදායිකව ඒකාකාරීව සිදුකිරීමෙන් පමණක් කිසි කලෙක නිවන් දැකිය නොහැකිය. ශීල, භාවනා දෙකද වර්ධනය කළ යුතුය.... Read More
මළවුන්ගෙන් පණිවිඩ ලැබුණු කාන්තාවක්
අප, අප ගැන දන්නා තරමට වඩා සුවිශාල බලයක් අප සතු බව, එඞ්ගා කේසි කියා ඇත. එක්තරා කෝණයකින් බලන කල, මිනිසා කියන්නේ සීමිත ග්‍රහණයක් තිබෙන සත්ව කොට්ඨාසයකි.... Read More
භූතාත්මය මනුෂ්‍යයකු වීමට ඉල්ලා හඬා වැලපෙයි
අනේ! මහත්තයා, මට මනුස්සයෙක් වෙන්න ඕනෑ. මම දැන් අමනුෂ්‍යයෙක් බව දන්නවා. මගේ හිතේ අමාරුවට පපුව හිර වෙලා මැරුණා. මම දැන් අමනුෂ්‍යයෙක්, මට ආයෙත් මිනිහෙක් වෙලා උපදින්න... Read More
තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්
පෙර කුසල් ඇත්තෝ ඒ කුසලයන්ගේ විපාක ආනිසංස වශයෙන් රූමත්ව, නිරෝගීව උපදිති. වස්තු දේපළ වලට අයිතිය ලබාගෙන එවැනි පවුල්වල උපදිති. එහෙත් මේ ලෝකය කාමාවචර ලෝකයකි. එසේ උපදින... Read More
භූතයා වෙනත් භූතයකු ඇදගෙනම පලා යයි
මිනිසුන් අතර මෙන් ම අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත්වන සුගතිගාමී දුගතිගාමී සත්ත්වයන් තුළ ද ආදරය, තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය තරගකාරිත්වය ආදි ගති ගුණ පවතී. ඒවාට හේතු... Read More
මියගියත් දියණිය දමා නොගිය තාත්තා
ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර මන්දිරය දක්වා එක පෙළට පෙළ ගැසී ත්‍රිවිධ ෙචෙත්‍යයන් උදෙසා පූජාවන් තැන්පත් කිරීමෙන් අනතුරුව... Read More
පන්සලේ සම්මාදම් මුදල් ගසා කෑ නිසා මට මෙහෙම වුණා
සතර දිගින් විහාරස්ථානයට වැඩම කරවන මහා සංඝයා වහන්සේ ගේ ප්‍රයෝජනය පිණිස ය, හිත සුව පිණිස ය, උන් වහන්සේලාගේ යැපීම පිණිස ය යන අදහසින් දායකකාරකාදීන් විසින් පූජා... Read More
සුමනෝ මගේ බඩ පපුව දනෝ
ඔය මාලෙත් මං හොරකම් කරපු එකක්
“චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” චේතනාව කර්මය යැයි වදාරමි යි දහමේ සඳහන් වේ. අකුසල් සිතක් හෝ කුසල් සිතක් පහළ වී, එය... Read More
අන්ත්‍රාවයි! රූමතියන් ප්‍රවේශමෙන්!
ජීවී හෝ අජීවී හෝ සුන්දර දෙයක් දුටුවේ නම් එය සිතට ඉෂ්ටාරම්මණයකි. පෙර කුසලයක විපාකයකි. එක් වරම එය පිළිකුල් කරන්නට ගියොත් එතැන සිදු වන්නේ ගැටීමකි. සිතට ද්වේෂය... Read More
තලාහේන කනත්තෙන් භූතයෙක් කරට නගී
භූත ලෝකය විචිත්‍රය, විවිධාකාර වූ සත්ත්ව කොට්ඨාසවලින් යුක්ත ය. කර්මානුරූපව පින් පව් ගෙවන්නෝ ය. විශේෂයෙන් භූත ලෝකය යැයි හැඳින්වෙන්නේ සංසාරගත පාප කර්මයන්ගේ විපාක ගෙවන්නා වූ යක්ෂ... Read More