දානය පුරුදු කිරීමේදී ලෝභය සම්පූර්ණයෙන් ඉවත් වී මෛත්‍රිය, කරුණාව සිතේ ඇති වෙනවා
තමා සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් හෝ කෙනෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන්
ලබාදීම, පූජා කිරීම හෝ අත්හැරීම බුද්ධ දේශනාවේ "දානය" ලෙස සලකනු ලබයි.
උතුම් වූ ලොව්තුරා බුද්ධත්වය ලැබීම... Read More
අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයි
පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත‍්‍රියේ ඈත ආකාසයේ
සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම
මටසිළුටුයි. එ්ත් භික්ෂුව... Read More
අටලෝදහම් හි නොසැලී සිටින්නට උපේක්ෂා සහගත සිතක් ඇති කර ගන්න
ලාභො අලාභො අයසො යසොච - නින්දා පසංසා ච සුඛං ච දුක්ඛංඑතෙ අනිච්චා මනුජෙසු ධම්මා - අසස්සතා විපරිනාමධම්මාපින්වත්නි, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ලෝකධම්ම සූත්‍රයේ සඳහන් වන මෙම... Read More
ක්‍රෝධය අනූභව කරන යකෂයන්ට අසූවෙන්න එපා
ක්‍රෝධය අනූභව කරන යකෂයකු පිළිබඳව අපූරු කතාවක් සංයූක්ත නිකායේ දැක්වෙයි. ඒ මෙබඳුය.දිනක් ක්‍රෝධය අනූභව කරන බලසම්පන්න අමනූෂ්‍යයෙකු පැමිණි ශක්‍ර දෙවියන්ගේ අසූනේ වාඩි වෙයි. ඒ දුටූ සෙසූ... Read More
බොරුවට අන් අයට චෝදනා කරන්නෝ අපායේ උපදිති
ඔබ සැමට කරුණාවෙනි,මෙලොව සියලු දෙනාම සැප ලබන්න කැමතියි. දඬූවමට, නින්දාවට, කිසිවකුත් කැමති නැහැ. නමූත් බොහෝ අයෙක් මේ ගැන සිතන්නේ නැහැ. මේ නිසා දැනූවත්ව හෝ නොදෑනූවත්ව හෝ... Read More
අතීත අකුසල් විපාක දෙද්දී ධර්මය අනුවම සිතන්න
පිංවත් ඔබ ඇත්තටම ලෝකයට ආදරය කරනවාද, එසේත් නැතිනම් ද්වේශකරනවාද. පිංවත් ඔබ
සතුටින් පිළිතුරුදේවි, ඔබ ලෝකයට ආදරය කරනවාය කියලා. නමුත් ඒ සතුට, සැපය
පිණිස හේතුවෙන සතුටක් නම්... Read More
සුගතියට නිවනට කැඳවන දහමේ බලය
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්සසුවිඡානෝ භවං හෝතිසුවිජානෝ පරාභවෝධම්ම කාමෝ භවං හෝතිධම්ම දෙස්සී පරාභවෝ
කාරුණික පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ, විසින් පුද්ගලයාගේ පිරිහීමේ ලක්‍ෂණ පොදු
සමාජයට බලපාන අයුරු සමාජ... Read More
පතිවත රැකීමේ ආනිසංස
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා... Read More
මිතුරන් හඳුනා ගනිමු
බුද්ධ දේශනාවන්හි සදහන් වන පිරිදි මිත්‍රයා යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කරන එක් සාධකයකි. අපට මිතුරන් තෝරා ගැනීමේදී බුදුරදුන් යම් කිසි පිලිවෙතක්... Read More
දහමෙහි ගුණය නිවැරැදිව වටහා ගනිමු
අනන්ත අපරිමේය ගුණස්කන්ධයෙන් සමලංකෘත අප දසබලධාරී තථාගතයින් වහන්සේ ලෝක
සත්ත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුක්තව දේශනා කරන ලද යම් දේශනාවක් වන්නේ
ද එය ශ්‍රී සද්ධර්මය නම් වේ.... Read More
දියුණුව නම් ගුණවත් මිනිසත් බවයි
බුදුදහම පහළ වූයේ දඹදිව ජන සමාජය අධ්‍යාත්මික වශයෙන් විශාල පරිහානියකට පත් ව තිබුණු
වකවානුවක දී ය. ඒ වන විට එරට දේශපාලන බලය හා ආර්ථික ශක්තිය අන්තවාදී... Read More
දුලබ කරුණු හතරක්
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස.කිච්ඡෝ මනුස්ස පටිලාභෝකිච්ඡං මච්චාන ජීවිතංකිච්ඡං සද්ධංම්ම සවණංකිච්ඡෝ බුද්ධානං උප්පාදො
පින්වත්නී,
මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් වූවකි. මෙම ගාථා ධර්මය
දේශනා... Read More