අත්ලේ කෝණය හා කොටු වලින් කියවන පලාපල
උරහිසේ සිට වැලමිට දක්‌වා කොටසත්, වැලමිටේ සිට වළලුකර දක්‌වා කොටස මෙන්ම
වළලුකරේ සිට ඇඟිලි පහ හා අල්ලද යන කොටසත් අතක් වන අතර අත බලා ශාස්‌ත්‍ර
කීමේදී... Read More
අත්ලේ රේඛා බලා රෝග හඳුනා ගනිමු
අත්ල පරීක්ෂා කිරීමෙන් හා අත්ලේ පිහිටන රේඛා ලක්‍ෂණ සලකුණු ආදියෙන්
කෙනකු තුළ බලපවත්නා රෝග ලක්ෂණ කලින් දැනගැනීමට හැකිවීම දේහ ලක්‍ෂණ
විද්‍යාව තුළින් ලද හැකි මහඟු කාර්යයකි.... Read More
අල්ලේ පිහිටන රේඛා හා සලකුනු මගින් හෙළිවන වැදගත් තොරතුරැ..
අත්ල පරීක්ෂා කිරීමෙන් හා අත්ලේ පිහිටන රේඛා ලක්‌ෂණ සලකුණ ආදියෙන් කෙනෙකු තුළ බලපවත්නා රෝග ලක්ෂණ කලින් දැනගැනීමට හැකිය. අත්ලක පිහිටන ප්‍රධාන රේඛා, අප්‍රධාන රේඛා වලින් මෙන්ම... Read More
මානසිකත්වය කථිකත්වය ආදී ගුණාංග හෙළි කරන සුළැගිල්ල
අපි ඔබව දැනුවත් කරන්නේ අත්ලේ පිහිටි පුංචි ඇඟිල්ල වූ සුළැඟිල්ල පිළිබදවයි. බුධ ග්‍රහයාට සම්බන්ධකම් ඇති නිසා මෙයට බුධ ඇඟිල්ල කියාත් හඳුන්වනු ලබයි.සුළැඟිල්ලේ පිහිටීම අනුව හා හැඩ... Read More
හෘදය රේඛාව සහ දෛව රේඛාව
අද හෘද රේඛාව මඟින් පැවැසෙන තොරතුරු විමසමු. බුධ මණ්ඩලයේ සිට ගුරු මණ්ඩලය මැදින් දිගු ගමනක් හෘද රේඛාව ගමන් කළහොත් එය ආදරය ජයගන්නා ප්‍රේමාන්විත චරිතයක් පිළිබඳ පවසයි. මේ... Read More
අතේ ඇඟිලි හෙළි කරන ජීවන රහස්
සාමුද්‍රික ශාස්‌ත්‍රයට අනුව අත්ල පරීක්‍ෂා කිරීමේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීම වගේම අත්ලේ පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි පහ එකකට එකක් සමාන නොවන්නා සේම... Read More
විවාහ දිවියේ තතු හෙළිකරන විවාහ රේඛාව
ජීවිතයේ සුන්දර අත්දැකීම විවාහයයි. යොවුන් වියට පත් තරුණ තරුණියන් ඒ අත්දැකීම විඳගන්න සිහින මවන්නේ මොනතරම් ආශාවකින්ද. තමාට මොනවිදියේ සහකරුවෙක්, සහකාරියක් ලැබෙයිද, විවාහය සාර්ථක වෙයිද මේ වගේ... Read More
තාරකා ලකුණෙන් හෙළිවන පලාපල
කිසියම් අයෙකුගේ අත්ලෙහි පිහිටන විවිධ සලකුණු ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණ හා ජීවන තත්ත්වයන් හෙළිකරන බැව් සාමුද්‍රික ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි. මේ අනුව අත්ලේ පිහිටි සුවිශේෂ ලකුණු... Read More
අල්ලේ ලියවුණ ඔබේ දෛවය
කෙනෙකුගේ අත්ලේ ප්‍රධාන රේඛාවන්ට අමතරව පිහිටන තවත් ලුහුඬු රේඛා කීපයක් පිළිබඳවයි අද විස්‌තර කරන්නෙ. පළමුව ඉහත සඳහන් පරිදි සිකුරු චක්‍ර රේඛාව පිහිටි අයගේ ජීවන තොරතුරු කෙසේද... Read More
ධනය, බලය,සටන්කාමීබව හෙළිකරන කුජ රේඛාව
අද ඔබට හඳුන්වාදීමට යන්නේ අත්ලක පිහිටන තවත් අප්‍රධාන රේඛාවක් වන කුජ රේඛාව පිළිබඳවයි. දිබරගිල්ලටත්, මහපට ඇඟිල්ලටත් අතර පහළ කුජ මණ්‌ඩලයෙන් ආරම්භ වී ජීවන රේඛාවට සමාන්තරව ජීවන... Read More
මැණික්‌කටු රේඛා සහ ගුප්ත කතිරය
අත්ලක පිහිටි අප්‍රධාන රේඛාවන් අතර මැණික්‌කටු රේඛාද වැදගත් වෙයි. "මණිබන්ධන රේඛා" වළලුකර රේඛා යන නම් වලිනුත් මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන රේඛාවද බොහෝ විට අවසන් වන්නේ... Read More
සහෝදර රේඛා සහ මහා ත්‍රිකෝණය
කෙනෙකුගේ පවුල් ජීවිතය ගැන විමසීමක් කිරීමේදී සහෝදර සහෝදරියන් ගැනත් විමසන්නට අමතක කරන්නෙ නැහැ සහෝදර සහෝදරියන් කීදෙනෙක් සිටියිද. ඔවුන් කුමන තත්ත්වයේ අයද ඔවුන්ගෙන් ඒ අයට උදව් ලැබෙනවාද... Read More