ශ්‍රාවයන් පිටවීමේ තත්ත්වයන් ලිංගාශ්‍රිත රෝගයන් නිසාම පමණක් ඇති වෙන්නේ නැහැ. එම නිකුත්වන ශ්‍රාවයේ දුර්ගන්ධය සහ පැහැයේ වෙනසක් ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් හඳුනා...
මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්. අප ශරීරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා....
ඕනම දෙයක් ගැන කිව්වාම හොයලා බලන්නේ නැතිව බයවෙන එක අපේ අයගේ සාමාන්‍ය පුරුද්දක්. බයවෙලා විතරක් නවතින්නේ නැහැ. ඒ ගැන හිතලා මානසිකව...
මෙහිදී බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය ලිංගාශ්‍රිත රෝගයකට හේතුව විය හැකි නමූත් ඒ බව අවශ්‍ය පරක්ෂණ මගින් තහවූරු කර ගැනීමටද පූළුවන්....
ප්‍රජනක අවයව ආශ්‍රිත ව ඉන්නන් ඇති වීම පැරණි කාලයේ සිට දකින්නට ලැබූණූූ රෝගයක්. මෙය ලෝකය පූරා ම දෑකිය හැකියි. සිංහලෙන් ලිංගික...
ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුණූ කාන්තාවකට උපදින දරුවාට එම තත්ත්වය බලපාන ආකාරය පිළිබඳව අපි දැනටමත් දන්නවා. ඒ වගේම අද අපි ලිංගික හර්පීස් යන...