කුඩා කල නොදැන ගත් උපත් පාලන පෙති දැන් සිරුරට අගුණ වේවිද?
වෛද්‍යතුමනි මෙම ගැටලුව මටත් මගේ නැගණියටත් පොදු වූ එකකි. මගේ දෑන් වයස අවූරුදු 19 කි. නැගණියගේ වයස අවූරුදු දාහතකි. අප දෙදෙනා අතර ඇති වයස් පරතරය අවූරුදු එකහමාරක් පමණ වේ. වෛද්‍යතුමනි අපට ඇති ගැටලුව මෙයයි. අප කුඩා කාලයේදී එනම් වයස අවූරුදු දෙකේදී හා එකේදී වැරදීමකින් පවූල් සැලසූම් ගිලින පෙති කා ඇත. අපට මෙය මැතකීදී දෑන ගන්නට හැකිවූයේ අපේ මව මේ පිළිබඳ පැවසීම නිසයි. ඒ පිළිබඳ දන්නවා ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා පවසා ඇත්තේ ඒ මොහොතේ වමනය කරවීමට තිබූ බවකි. අප දෙදෙනාම වැඩිවියට පත් වීමප්‍රමාද විය හැකිබවය. එහෙත් වෛද්‍යතුමනි අප දෙදෙනා වැඩිවියට පත් වූයේ වයස අවූරුදු දහහතරේදී හා දහතුනේදී ය. වෛද්‍යතුමනි දෑන් මට තවත් ගැටලුවක් පැන නැගී ඇත. එනම් මගේ ලිංගේන්ද්‍රය ද කුඩාවට පිහිටා තිබීමයි. එසේ වීමට හේතුව මා කුඩා කළ කෑ පවූල් සැලසූම් පෙතිවල බලපෑමද?
පිළිතුර :කුඩා දරුවන් සිටින දෙමාපියන් හා වැඩිහිටියන් තමන් භාවිතයට ගනූ ලබන ඖෂධ ඉතා සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට වග බලා නොගැනීම පිළිබඳ ඇතිවන අනිටූ ඵල විපාකයට මේ කදිම නිදසූනකි.
කුඩා දරුවන් අතට හසූවන ඕනෑම දෙයක් කටට දමා ගනී. ඒ ඔවූන්ගේ ස්වභාවයයි. ඒ නිසා විශේෂයෙන් වැඩිහිටියන්ගේ ඖෂධ ආරක්ෂා සහිතව තබා ගැනීමට වග බලා ගත යූතුය. ඒවා ආරක්ෂිත බහලුම්වල තබා ගත යූතුය. වෙනත් රටවල නම් ඖෂධ බහූලුම් දරුවන්ට පහසූවෙන් විවෘත කිරීමට නොහැකිවන අයූරින් පිළියෙල කර ඇත. ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා දෙමාපියන් හා වැඩිහිටියන් තම ඖෂධ ආරක්ෂා සහිතව තබා ගැනීමට වඩ වඩාත් සැලකිලිමත් විය යූතුය.
පවූල් සංවිධාන ගිලින පෙති ඇසූරුමේ ඇති සූදු පාට පෙති හෝමෝන පෙතිවන අතර දුඹූරු පැහැ පෙති 7 සීනි තැවරූ යකඩ අඩංගු පෙතිය. මෙහි විශේෂ වූ ගුණයක් හෝ අගුණයක් නැත. දුඹූරු පැහැති පෙති වල අඩංගු සිනි නිසා ඔබලාට එය කෑමට සිතීම අරුමයක් නොවේ. හෝමෝන පෙතිවල ක්‍රියාකාරිත්වය බලපාන්නේ එය ගෙන දින කිහිපයකට පමණි. මින් බොහෝ කාලයක් බලපෑම් ඇති කරන්නක් නොවන වග තරයේම මතක තබා ගත යූතුය. එම නිසා ඔබ කුඩා කල ගත් එම ඖෂධය පිළිබඳ අනියත බියක් ඇති කරගත යූතු නැත.
යෝනි මාර්ගයේ කුඩා වීමක් සිදුවී ඇතැයි ඔබ පැවසූවත් ඔබේ වයසේදී එවැන්නක් සිදුවිය නොහැකිය. ඒ පිළිබඳ සැකයක් ඇති කර නොගෙන දෛනික කටයූ
මම දහ අට හැවිරිදි යූවතියක්මි. ළඟදි විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින මගේ හද දවන ගැටළුවක් ඇත. මා විවාහ වීමට සිටින්නේ වසරක පමණ...
ළමා කාලය කියන්නෙ හරිම සුන්දර කාලයක්. එසේ වූවත් එම සුන්දර කාලේ අපි හැමෝටම එකම විදියට අත් විදින්න ලැබෙන්නෙ නැහැ. ඒ අප...
පුරුෂයින්ගේ ලිංගික හැකියාව නොයෙකුත් හේතූන් මත අඩු වෙනවා. සාමාන්‍යයෙන් දියුණු රටවල පවා එක්තරා සැලකිය යුතු ප්‍රතිශතයක් ලිංගික හැකියාව අඩු වීමේ දෝෂ...
ප්‍රශ්නය : වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විසි හතරකි. වයස අවූරුදු දහඅටෙිදී විවාහ වූ අතර එකල දරුවකු හදාගැනීම කල් දැමීම අවශ්‍ය කළ...
ප්‍රශ්නය : වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු දහනවයකි. ඉතා සූළු වෙහෙසකදී පවා මට දහඩිය දමනවා. මේ දහඩිය ඉතා දුඟඳින් යූක්තයි. මේ නිසා...
ප්‍රශ්නය : වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා...