Biz Log
Classifields
Biz Log
Classifields

ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා

ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා

අවූරුදු විසි දෙකක් වන අවිවාහක යූවතියක් වන මට ඇති ගැටලුව මෙයයි. වෛද්‍යතුමනි කලක සිට මගේ ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා. මූලදි සූළු වශයෙන් තිබූණූ අතර දෑන් ඒවා වර්ධනය වී ඇති බවයි පෙනෙන්නේ. තුවාල සතියකින් පමණ සූව වී යළිත් ඒ අවට කැසීමෙන් බිබිලි ඇතිවෙනවා. තුවාල සූව වූ තැන් කළු පැහැයට හැර තිබෙනවා. මෙවැනි රෝග ඇති වෙන්නේ ලිංගික සම්බන්ධකම් පැවත්වීමෙන් බව මම අසා තිබෙනවා. නමූත් මා කිසිදු ආකාරයකින් ලිංගික සම්බන්ධකමක් පවත්වා ඇත.

මේ සඳහා ප්‍රතිකාරයක් ගැනීමට යාමට ලැජ්ජාවෙන් පසූවෙමි. ඉකිිලි ප්‍රදේශයෙන් පසූපසටත් එය අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලටද පැතර යයි යන බියෙන් පසූවෙමි. එය මගේ අනාගතයට බලපායිද? ප්‍රතිකාරවලින් තොරව මෙය සූව නොවේද? මාස් ශුද්ධිය ඇති වී දින 3 - 4 කින් මෙම තත්ත්වය බහූලව ඇති වෙයි. මගේ රෝගය කුමක්ද? මෙය ස්ථිරවම සූව කර ගත නොහැකිද?

පිළිතුර : 

ඔබට වැළඳී ඇත්තේ චර්ම රෝගී තත්ත්වයක්. දිලීරයක් නිසා හට ගන්නා මෙය මාසයක් මාස එකහමාරක් වැනි කාල සීමාවක් එක දිගට ප්‍රතිකාර ගැනීමෙන් සූව කර ගත හැකියි. ඒ සඳහා දිලීර නාශකයක් භාවිත කරන්න. එය වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත සිදු කිරම වඩාත් උචිතයි. උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකිය යූතු අතර පිරිසිදු යට ඇඳුම් ඇඳීම ද අත්‍යවශ්‍ය බව මතක තබා ගෙන ක්‍රියා කරන්න.

රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු

Share This Article

ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා විවාහ වෙන්න බයයි

ප්‍රශ්නය : වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු දහනවයකි. ඉතා සූළු වෙහෙසකදී පවා මට දහඩිය දමනවා. මේ දහඩිය ඉතා දුඟඳින් යූක්තයි. මේ නිසා...

තවත් ඉවසුවා නම් අපි දෙන්නා දෙතැනක

යුවළක් විවාහ වුණාට පස්සේ ජීවිතය පවත්වාගෙන යාමේ වෙනසක් අවශ්‍යයි. මම  උසස් විද්‍යාලයක ඉගෙන ගත් ශිෂ්‍යාවක්.  මට වයස 23ක් පමණ වන විට...

කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය

වයස අවුරුදු 36ට වැඩි කාන්තාවන් තරුණ කාන්තාවන්ට සාපේක්ෂව උපරිමයෙන් ලිංගික සතුට අත් විඳින බව පර්යේෂණයකින් හෙලිවෙයි. කාන්තාවන් දහස් ගණනක් යොදා ගනිමින්...

දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද? මෙන්න ස්වයංවින්දනය ගැන ඔබ නොදන්නා රහස් ටිකක්.

බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ. මහත අය එහෙම කියනව අඩුයි. ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව...

අඹූසැමි සම්බන්ධතාවලට වයස ප්‍රශ්නයක් නොවේ

ප්‍රශ්නය : මම දහනව හැවිරිදි කාන්තාවක්මි. වසරක පමණ කාලයක සිට පෙම්වතෙකු ඇසූරු කරන අතර ඔහූගේ වයස අවූරුදු තිස් හතරකි. අපගේ වයස්...

ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?

ප්‍රශ්නය : වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා...