ඔසප්වීම ප්‍රමාද කරගැනීම අපහසූ ද?
ළඟඳි විවාහ වීමට සිටින මාහට මාසික ඔසප්වීම නියමිත දිනට දින කීපයකට පෙර හෝ පසූ කිරීමට අවශ්‍යව ඇත. එය බෙහෙත් මගින් කළ හැකිද? එය විවාහ වී ඉක්මනින් දරුවෙකු පතන මා හට ගැටළුවක් වේද?
ළඟඳි විවාහ වීමට සිටින ඔබට අවශ්‍යව ඇත්තේ ඔසප් වීම පසූකර ගැනීමයි. මෙය එතරම් අපහසූ කාර්යයක් නොවේ. මේ සඳහා පවූල් සංවිධාන පෙත්ත ගත හැකියි. මේ පෙත්ත ඔබ බලාපොරොත්තු වන ආර්ථවයට කලින් ආර්ථවයේ සිට පාවිච්චි කිරීමෙන් ඔබට අවශ්‍ය දින වන විට මෙය තාවකාලිකව නවතාගත හැකිය. ඒ වගේම මිතුරි පැකටිටූවෙ තිබෙන දවස් 7 ක් පාවිච්චි කළ යූතු යකඩ පෙත්ත ගැනීමෙන් නැවත රුධිරය යෑම පටන් ගන්නවා.ඔබට මිටත් වඩා කරුණූ පැහැදිලව දෑන ගැනීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හමූවන්නෙ. මෙය එතරම් බැරෑරුම් කාර්යයක් ලෙස සිත්නන එපා.ඒ වගේම මෙම පෙති ගැනීමෙන් දරුවෙකු ඉක්මනින් ලබා ගැනීමට කිසිදු ආසාදන තත්ත්වයක් මින් හටගන්නේ නැහැ.
මම දහ අට හැවිරිදි යූවතියක්මි. ළඟදි විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින මගේ හද දවන ගැටළුවක් ඇත. මා විවාහ වීමට සිටින්නේ වසරක පමණ...
මිනිසාගේ සෞඛ්‍ය සම්පන්නතාව සඳහා කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය මෙන්ම ලිංගික සෞඛ්‍ය ද වැදගත් වේ. මිනිස් සිරුර ක්‍රියාත්මක කරන මූලික අවයවය ලෙස...
ආර්තව සමය කියන්නේ බොහොමයක් යුවතියන් හරිම අපහසුවෙන් කාලය ගත කරන අවධියක්. මෙය ස්වාභාවිකවම හෝර්මෝන ක්‍රියාකාරිත්වයෙන් සිදුවන ක්‍රියාවලියක් වුවත් ඇතැම් කාන්තාවන් වෛද්‍ය...
ප්‍රශ්නය : වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විසි හතරකි. වයස අවූරුදු දහඅටෙිදී විවාහ වූ අතර එකල දරුවකු හදාගැනීම කල් දැමීම අවශ්‍ය කළ...
ඇත්තට මේ “කුතුහලය“ වැදගත් දෙයක්ද?මේ කුතුහලය නොවන්නට ජීවයේ පැවැත්මක් නොවන්නට ඇති. මෙවන් දියුණුවක් නොවෙන්නට ඇති. මිනිසුන්ට ඇති කුතුහලය දනවන මතෘකා අතරේ...
බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ. මහත අය එහෙම කියනව අඩුයි. ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව...