පෙම් සබඳතාවකට පෙර මේ ප්‍රශ්න අටට පිළිතුරු දෙන්න?
ඔබට යමක් පෙන්වීමට ඒ තරුණයා ඔබේ අත අල්ලා ගතහොත්,
- එය කුමක් වූවත්, ඔබ ඒ දෙස බලනවාද?
- ඔබ අඟවන්නේ කුමක්ද?
- ඔබට තිගැස්සෙන, ගතියක් ඇතිවනවාද?
ඔහූත් ඔබත් සමීප හිතවතා හා හිතවතියද වී සිටින අයූරු සිහිනෙන් දැක තිබියදී ඔබ අවදි වූ මොහොතක ඔබ කරන්නේ කුමක්ද?
- දැනටමත් එලෙස හැසිරෙන පරිද්දෙන්, ශබ්ද නගා සිනාසීම.
- එවැනි සිහිනයක් දුටූවේ නිදාගන්නට පෙර ඔබ ප්‍රේමාන්විත චිත්‍රපටයක් නැරඹූ නිසා යැයි කල්පනා කිරීම.
- දවල් හීන දකිමින් ගෙයි සිවිලිම දෙස දෙනෙත් යොමූ කිරීම.
පහූ පහූ වනවිට ඔහූ ඔබව අතපත ගාන්න පූරුදුව සිටිනවා නම්, ඔබට හැඟෙන්නේ කුමක්ද?
- මේ දිනවල ඔබ සමග සිටින විට ඔහූ තුළ සන්සූන් ස්වභාවයක් හටගෙන ඇතැයි සතුටට පත්වීම.
- ඊට අකමැත්තක් දැක්විය යූතු යැයි කල්පනා කිරීම.
- එය හරිම හොඳ යයි සිතීම.
ඔහූගේ දෙමාපියන් ගමෙන් හෝ නගරයෙන් බැහැරව යන අවස්ථාවක ඔහූ ඔබේ ගෙදර නිදා ගැනීමට එනවා නම්, ඔබට හැඟෙන්නේ කුමක්ද?
- මා ඒ ගැන කිසිවක් සිතිය යූතුද?
- පැත්තකට වී සිටින මගේ සොහොයූරාට විනෝදය ගෙන දෙන දේවල් ඔහූට කළ හැකි නිසා, ඇත්තටම එය හොඳය.
- ගෙදර හැම දෙයක්ම වාගේ උණූසූම් වාතාවරණයකින්, කලබල ගතියකින් සිදුවනූ ඇත.
සාප්පූ සංකීර්ණයකදී ඔබට ඔහූ දැකගත හැකි වූවහොත්, ඔබ කරන්නේ කුමක්ද?
- ඕනෑම අවස්ථාවක ඔහූ දැකගත හැකි නිසා, තමන්ට කුලුපග මිත්‍රයකු සිටින වග සෙස්සන්ට නොදැනෙන පරිද්දෙන්, ඔහූට අත වනා ඔබේ කටයූත්ත කරගෙන යෑම.
- දෙදෙනා එතරම්ම කුලුපග දෙදෙනකු යයි සිතා ඔහූටත් එක්ක උවමනා දේවල් මිලට ගැනීම.
- ඔහූ මගහැර යාමට සිතා ඔහූට අත වනන්න තැත දැරීම.
උන්මාද චිත්‍රා කුමරිය ගලවා ගන්න ඇය රඳවා සිටි කුළුණට දීඝ ගාමිණි කුමරු නැගීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?
- කිසිවිටෙක සිදු නොවිය යූතු දෙයකි.
- බැලිය යූතුම ප්‍රේමාන්විත රූපවාහිනි නාට්‍යයක් බලන්න එමගින් මා පෙළඹූණේ නැත.
- මගේ ලෝකය දෙදරුම් කවන්නකි.
ඔබේ කුලුපගම මිතුරා ඔහූ යයි ඔබ සතුටූ වන්නේ කුමක් නිසාද?
- ඔහූ වැන්නවූන් සැබවින්ම සිතන්නේ කෙසේදැයි ඔහූ තුළින් දැනගන්න හැකි වන නිසාය.
- කලබලකාරී වාතාවරණයකදී ඔහූ හා සමග සිටින විටක ඔහූගේ මිතුරන්ට කිසියම් රුකුලක් දිය හැකි නිසාය.
- ඔහූ ආදරය කළ යූතු අන්දමේ පූද්ගලයෙකි. ඔහූ ගැන ඔබට කිසිවිටෙක නූරුස්නා ගතියක් ඇති නොවන අතර නිරතුරුව ඔහූ ඔබ අසල ගැවසෙනවාට ඔබ තුළ අකමැත්තක් නැත.
ඔබ දෙදෙනා කිසිවිටෙක එක්ව කොහේ හෝ ගොස් නැති නිසා, දෙදෙනා එක්ව මූහූදු වෙරළ බලන්න යමූ දැයි ඔහූ යෝජනා කළොත් ඔබ ප්‍රතික්‍රියා දක්වන්නේ කෙසේද?
- ඉල ඇදෙන්න සිනාසීම.
- ඔහූගේ යෝජනාව ගැන විමතියක් ඇති වූවත්, එම ගමන තවත් කෙනකු හා සමගම යෑම.
- ඊට කිසිදු කැමැත්තක් නොදක්වා දිගට හරහට සිනාසීම.
පහත සඳහන් කොටස කියවූ විට ඔහූ ඇසූරට සූදුසූ කෙනකුද නූසූදුසූ කෙනකුදැයි ඔබට සිතා ගත හැකිය.
ඔබ වැඩිපූරම හරි ගැසූවේ අංක එකේ පිළිතුරුවලට නම් ඔබ දෙදෙනා සදාකාලික මිතුරකු, මිතුරියක වන්න පූළුවන. මිත්රකමකින් ඔහූ ඇසූරු කරන්න ඔබ කැමැත්තක් දක්වන අතර දෙදෙනා එකට සිටියදී ලබන්නේ අපමණ සතුටකි. එකට සිටින විටකදී සීමාව ඉක්මවා යන්න දෙදෙනාම පෙළඹෙන්නේ නැත. ඔහූ සැබැවින්ම ඔබේ සොහොයූරකුට සම කළ හැකි අන්දමේ මිත්රයෙකි. ඔබ කැමැත්තක් දක්වන්නේ ද එවැනි තත්ත්වයක් පවතිනවාටය.
වැඩිපූරම හරි ගැසූවේ අංක දෙකේ පිළිතුරුවලට නම දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ඇති වන්න බැරිකමක් නැත. ඔබ දෙදෙනා දැන් මිතුරුකමකින් පසූවන නමූත් මිතුරු හැඟීම්ද සමග උණූසූම් හැඟීම් පවා දෙදෙනා අතර ඇතිවන්නටද ඉඩකඩ තිබෙන්න පූළුවන. ඔබේ මිතුරා සතුව ඇති ගුණාංග කෙරෙහි හෝ ඔහූගේ අන් යමක් ගැන හෝ මේ වනවිට ඔබේ ප්‍රසාදය පළවී තිබිය හැකිය. ඔහූ හා සමග පෙම් සබඳතාවක් ඇති කර ගන්නටද බැරිකමක් නැත. කෙසේ වෙතත්, එවැනි සබඳතාවක් ඇති කරගන්නවා නම්, ඒ ගැන හොඳට කල්පනා කර බැලීම යහපත්ය.
වැඩිපූරම හරි ගැසූවේ අංක තුනේ පිළිතුරුවලට නම් ඔහූ හා සමග ඔබ පෙම් සබඳතාවක් ගොඩනගා ගන්නා වගක් පේන්න ඇත.
අහලා තියෙනවද “ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්” කියලා එකක්? සමහරු අහලා ඇති. අහලා නැති අයට කියලා දෙනවනම්, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නේ අපිත් එක්ක...
ජීවන ගමනේදී ළමාවිය තුරුණූවිය, මැදිවිය ආදී වශයෙන් කාල වකවානූ කීපයක් පසූ කරන්න කොයි කාටත් සිදු වන අතර ගැහැණූ, පිරිමි කොයි කවූරුත්...
ගැලපෙන කෙනා එක පාරින් හොයාගන්න වාසනාවන්ත අය ඉන්නවා, නමුත් වැඩි දෙනෙක්ට අත්දැකීම් වැඩි ප්‍රමාණයකින් පස්සෙ තමයි තමන්ගෙ සැබෑ සහකාරයාව තෝරා ගන්න...
මිතුරියන්, ඥාතීන් හෝ දන්නා හඳුනන අයට විවාහ වීමට සූදුසූ අය සොයාදීමට බොහෝ කතුන් දක්වන්නේ ප්‍රබල උනන්දුවකි. අවිවාහකයෙකු දුටූ විටදී ඔහූගේ ඇයට...
ඕනෑම යුවතියකගේ ජීවිතයේ සොඳුරුතම දිනය වන මංගල දිනයේ සොඳුරු මතකයන් රැගත් සදාකාලික සිහිවටනයක් ලෙස මංගල ඡායාරූප ඇල්බමයක් සැකසීම පිළිගත් සම්ප්රදාය වුවද...
විවාහය යනු කුමක්ද?විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත...