නිරෝගි පිරිමින් වෙතට ගැබිණි සිත් ඇදෙනවාලු
රෝගී මූහූණක් දෑකීිමට වඩා නිරෝගි මූහූණක් දෑකීම කාගෙත් සිත් පහන් කිරීමට හේතුවක්. ඇබර්ඩින් සරසවියේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් කාන්තාවන් නිරෝගි මූහූණූ තිබෙන පිරිමින් අසල ගැවසීමට වඩාත් ප්‍රිය කරන බව සොයාගෙන ඇත. බවයි. පර්යේෂකයන් පවසන්නේ මෙය ආරක්ෂාවීම සඳහා කිසියම් ක්‍රමයක් අනූගමනය කරන බවයි.
සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ සිරුරේ ප්‍රොජෙස්ට රොන් හෝමෝනය වැඩිවූ විට ඔවූන්ගේ සිත් නිරෝගි පිරිමින් කෙරෙහි ඇදී යාම ස්වභාවික දෙයක්. මේ පර්යේෂණය සඳහා යොදා ගන්නේ පරිගණක මගින් නිර්මාණය කළ මූහූණකි. පර්යේෂකයන් පවසන්නේ ගැබිණි කාලයේදී සිදුවන මෙම වෙනස්වීම ගැබිණි කාලයේදී ඇතිවන ලෙඩ රෝග වළක්වා ගැනීමට ශරීරය තුළින්ම එන උපක්‍රමයක් බවයි.
ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවය. නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ දිනයේය....
ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ළඟ...
"නඩු යන්නෝ වැනසෙන්නෝ." මෙවැනි කියමන් සමාජගත වී තිබෙන්නේ ලංකාවේ අධිකරණයේ නඩු විභාග කර අවසාන කිරීමට ගතවන දීර්ඝ කාලයත් සමඟ අදාළ පාර්ශ්වකරුවන්ගේ...
මෙය කාන්තාවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් දෙයක්. එය අප කන්‍යාභාවය විදිහට හඳුන්වනවා. අතීත සමාජයේ නම් විවාහයකදී මෙම කන්‍යාභාවය නමැති සාධකය අනිවාර්යය දෙයක්...
රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය...
සමහරවිට ඔබත්, ඔබගේ පෙම්වතා පෙම්වතියත් විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනකු විය හැකියි. එසේ නැතිනම්, ඔබ දෙදෙනා මේ වනවිටත් විවාහවී සිටින අඹූ-සැමි දෙදෙනකු...