සාම්ප්‍රදායික බවින් බැහැර වූ උඩරට මනාලියක්
![null](https://www.sithmalyaya.com/images/wedding/wedding-7/larges/wed.jpg)
බැලූ බැල්මට උඩරට මනාලියක් සේ පෙනුණද මෙම මනාලිය හැඩගන්වා තිඛෙන්නේ සාම්ප්‍රදායික බවින් බැහැර වූ උඩරට මනාලියක් ලෙසිනුයි. එමෙන්ම සාරි හැට්ටයේ අත් නිර්මාණය කර තිඛෙන්නේ උරහිසට පහළින් බෝරිච්චි කර නැවත මැණික්කටුව තෙක් දිගට දැමීමෙන්. සාරියේ පැහැය තද තැඹිලි සහ දුඹුරු පැහැයට හුරු අතර සාරිය සඳහා සරල මෝස්තරයක් දමා තිඛෙනවා. ආභරණ ඉන්දියානු ආභරණ වන අතර මල් කළඹ සඳහා මෙරුන් පැහැය මිශ්‍ර වූ තද තැඹිලි පැහැයම යොදාගෙන තිඛෙනවා. වඩා ස්ථුල නොවූ යුවතියකට නික්මයාමේ ගමනට මෙම විලාසිතාව වඩාත් ගැළපෙනවා. උපුටා ගැනීම ලක්බිම පුවත් පතඇසුරෙනි
විශේෂයෙන් ගැබිණි මව්වරු මත්පැන් හා දුම්පානයෙන් වැළකී සිටිය යූතුමයි. බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය ගන්නේ නැහැ. නමූත් තමන් නොගත්තට පරිසරය විසින් තමන්වත් තමන්ගේ...
මංගල දින පළඳින පාවහන් යුවළ තෝරා ගැනීමේදී මනාලයාගේ උස පිළිබඳ ඉතාම සැලකිලිමත් විය යුතුය.ඔබ කැමැත්තක් දක්වන්නේ උස් වු කොණ්ඩා මෝස්තරයකට වුවත්...
අද කාලේ ඇතිවෙන ආදර සබදතා අතරමග නතර වෙන්න ප්‍රධාන හේතුව තමයි එකිනෙකාට එකිනෙකා තේරුම් නොගැනීම. ඒ වගේම ගොඩක් දෙනා කැමති නැහැ...
මනාලියක් විදිහට ඔබ හැඩවන අවස්ථාව වගේම ඒ දිනයත් ඔබට හුගාක් වැදගත්. ඒ වැදගත්කම දන්න නිසාම ඒ දිනය තවත් සුන්දර කර ගන්න...
හොඳ අවබෝධයක් තිබෙන, ඉදිරි ජීවිතය ගැන ගැඹුරින් සිතන අයට පුංචි මංගල උත්සවයක් ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනෙක් අය කරන නිසා, තමන්ගේ...
නිසි වයස එළඹෙන සෑම තරුණියකගේම පැතුම යහපත් පෙම්වතෙකි. සහකරුවෙකි. මේ නිසාම බොහෝ යුවතියන් තරුණ වියට එළඹෙත්ම ප්‍රේමයේ පැටලීම සිදුවන්නේ දැන හෝ...