ජින්ජර් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය :
- දුඹුරු පාට සීනි ග්‍රෑම් 700
- බටර් ග්‍රෑම් 230
- බිත්තර 3
- පිටි ග්‍රෑම් 550
- ජින්ජර් පවුඩර් ග්‍රෑම් 14
- සිනමන් පවුඩර් ග්‍රෑම් 30
- බේකිං සෝඩා තේ හැදි 1/2
- බේකිං පවුඩර් තේ හැදි 1/2
- ලයිම් ජූස් ස්වල්පයක්
සාදා ගන්නා ක්‍රමය :
පිටි , සිනමන් පවුඩර්, ජින්ජර් පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර් හොදින් මිශ්‍ර කර ගන්න. එය පසෙකින් තබන්න. සීනි හා බටර් හොදින් බීට් කර ගන්න. බිත්තරය බැගින් එකතු කර ගන්න. දැන් පිටි මිශ්‍රණය ටිකටික දමමින් කලවම් කර ගන්න.දැන් ලයිම් ජුස් ටික එකතු කර මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය පයිපිං බෑග් එකකට දමා කුඩා රවුම් ලෙස ට්‍රේ එකකට පයිප් කරගෙන 150˚උෂ්ණත්වය සහිත උදුනක විනාඩි 10-15 ක් පමණ පුලුස්සා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :බටර් හෝ මාගරින් කෝ. 2·3සීනි කෝ. 3·4 (සිහින් කැට)පිටි කෝ. 2බේකින් පවූඩර් තේ හැඳි 1·2බිත්තර 1ලෙමන් ගෙඩියක ලෙලි හැඳි...
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :සෝදා පිරිසිදු...
අවශ්‍ය ද්‍රව්‍යය :කඩල පිටි ග්‍රෑම් 250හාල් පිටි මේස හැඳි 1බේකිං සෝඩා තේ හැඳි 1/2සීනි ග්‍රෑම් 400රෝස වතුර තේ හැඳි 1කහ කුඩු...
අවශ්‍ය ද්‍රව්‍ය :ගා ගත් පොල් ග්‍රෑම් 400ක්සීනි ග්‍රෑම් 500ක්බැදගත් රුලං ග්‍රෑම් 100ක්වතුර කෝප්ප 2 1/2ක්පාන් පිටි ග්‍රෑම් 175ක්වියළි මිදි ග්‍රෑම් 50ක්රටඉඳි...
අවුරුදු මේසයේ පොඩිත්තන් ආසම කෑම අලුවා. වෙනසකටත් එක්ක කජු අලුවා කෑල්ලක රස විදිමු.අවශ්‍ය ද්‍රව්‍ය :කජු මද ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 500බටර් ග්‍රෑම්...