ජම්බූ ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය :
- පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.
- සීනි
- කරඳ මූංගු ඇට 2 ක්
- කරාබූ නැටි ඇට 2 ක්
- වතුර
- අවශ්‍ය නම් රෝස වතුර.
මේ සියල්ල එකට දමා මදගින්නේ උයා යන්තමින් ඝන වීගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර බෝතල්වල දමා ගන්න.
ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්‍නේ. හල්වා කියන එකේ තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න...
අවශ්‍ය ද්‍රව්‍ය : අයිසිං සීනි කෝප්ප 1ක්ටින්කිරි මේස හැඳි දෙකක්පෙපර් මින්ට් රසකාරක තේ හැඳි එකක්කොළ පාට වර්ණ තේ හැඳි 01ක්අයිසිං සීනි, ටින්කිරි,...
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :සෝදා පිරිසිදු...
අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...
අවශ්‍ය ද්‍රව්‍ය :දියකරගත් හකුරු ලීටරයක්බිත්තර ලීටරයක්පොල් ලීටරයක්සාදික්කා ( ගාගන්න )කජු කැබලි ටිකක්සාදා ගන්නා ක්‍රමය :බදුනක් ගෙන එයට බිත්තර ,...
අවශ්‍ය ද්‍රව්‍ය :උදු ඇට ග්‍රෑම් 500හාල් පිටි ග්‍රෑම් 250මිටි කිරි අඬු කෝප්ප 5ලුණු තේ හැඳි 2පැණි අඬු කෝප්ප 4බැඳ ගැනීමට පොල්...
![කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද? කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද?](https://www.sithmalyaya.lk/images/wedding/wedding-103/thumbs/634.jpg)