Biz Log
Classifields
Biz Log
Classifields

බිස්කට් සාදන අයුරු

බිස්කට් සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බටර් හෝ මාගරින් කෝ. 2·3
  • සීනි කෝ. 3·4 (සිහින් කැට)
  • පිටි කෝ. 2
  • බේකින් පවූඩර් තේ හැඳි 1·2
  • බිත්තර 1
  • ලෙමන් ගෙඩියක ලෙලි හැඳි 1·2 (ග්‍රේටි කර)
  • කිරි පිටි තේ හැඳි 3
  • වැනිලා තේ හැඳි 1·2

සදන ක්‍රමය :

බේකින් පවූඩර්, කිරිපිටි, පිටිවලට දමා මිශ්‍ර කර හලාගන්න. බටර් හෝ මාගරින් කී්‍රම් වනතුරු මිශ්‍ර කරගන්න. සීනි කැට දියවන තුරුම බිත්තරය දමා තවත් බීටි කරන්න. එයට පිටි එකතු කර ඝන මිශ්‍රණයක් වන සේ කලවම් කරන්න. අතින් අල්ලන විට ගුලි කරන්න හැකි පදම ලබාගන්න. බිත්තරය තරමක් විශාල නම්, මෙයට පිටි ටිකක් වැඩිපූර එකතු කරන්න ලෙමන් පොතු, වැනිලා දමා මිශ්‍ර කරන්න.

තෙල් කඩදාසියක ඔතා ශීතකරණයේ තබන්න විනාඩි 15 පමණ ප්‍රමාණවත් පසූව ඉවතට ගෙන නැවත අනාගෙන බිස්කටි කටර්වලට දමා කැමති මෝස්තරයක් සාදාගන්න.

හොඳින් රත් වූ (ෆැරන්හයිටි අංශක 350) උදුනක විනාඩි 10 - 12 පමණ බේක් කරන්න. උණූවෙන්ම අසූරාගතහොත් තෙතමනය රැඳි පූස්කෑමට පූළුවන්.

වාතය ඇතුළු නොවන බඳුනක අසූරාගන්න.

Share This Article

ජම්බූ ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...

කජු තල ටොෆී

තල වලින් හදන කෑම බොහෝම රසවත්. අවුරුදු කෑම මේසයට තවත් හොද රසකැවිලි වර්ගයක්.අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 200රට කජු ස්වල්පයක්හාල් පිටි ස්වල්පයක්පැණිකරදමුංගු...

කලු දොදොල්

උත්සව සමයට නැතුවම බැරි කලු දොදොල් හරියටම හදන ආකාරය ඔබ දන්නවද?අවශ්‍ය ද්‍රව්‍ය :පොල් ගෙඩි දෙකක කිරිහාල් පිටි හුණ්ඩුවක්හකුරු රාත්තල් 1පොල් පැණිකජු ලුණුසාදා...

පැණි වළලු

අවශ්‍ය ද්‍රව්‍ය :උදු ඇට ග්‍රෑම් 500හාල් පිටි ග්‍රෑම් 250මිටි කිරි අඬු කෝප්ප 5ලුණු තේ හැඳි 2පැණි අඬු කෝප්ප 4බැඳ ගැනීම‍ට පොල්...

වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය :දියකරගත් හකුරු ලීටරයක්බිත්තර ලීටරයක්පොල් ලීටරයක්සාදික්කා ( ගාගන්න )කජු කැබලි ටිකක්සාදා ගන්නා ක්‍රමය :බදුනක් ගෙන එයට බිත්තර ,...

ක්‍රිස්මස් ජෙලි කැන්ඩි

අවශ්‍ය ද්‍රව්‍ය : රස නොගැන්වූ ජෙලිකැමැති වර්ගයකින් පලතුරු යුෂසීනි (අවශ්‍ය පමණ)ලෙමන් යුෂසාදන ක්‍රමය :බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි, පලතුරු යුෂ එයට...