පයිනැපල් ජෑම්
ලේසියටත් පහසුවටත් වගේම ජෑම්වල රසටත් කවුරුත් කැමතියි. වෙළඳපොලට ගියාම ඔයාට එක එක වර්ගයේ එක එක වෙලඳ නාම යටතේ ජෑම් වර්ග දැකගන්න පුළුවන්. ඒත් නිවසේදීම පිරිසිදුවට ඔයාගේම අතින් හදපු ජෑම් රස බලන්න කැමති නේද? මම ingredients කියන්නම්. මම හැදුවේ අන්නාසි ජෑම්. ඒක ගොඩාක් රසවත්. ඉතින් ඔයාටත් පුලුවන් ඔයා කැමති පළතුරක් යොදාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නාසි 500g
- සීනි 350g
- අවශ්‍යනම් pineapple puree යොදාගන්නත් පුලුවන්.හොයාගන්න බැරිවුනා කියලා දුක් වෙන්න එපා. රස අඩුවක් වෙන්නේ නෑ.
සාදා ගන්නා ක්‍රමය
අන්නාසි blend කරගන්න.සීනි හා අන්නාසි ලිප තබා හොදින් පිසගන්න. pineapple puree යොදාගන්නවා නම් ඒ තුනම එකට ලිපේ තියන්න ඕන. ඒ අතරතුර හොදින් හැදි ගාගන්න.පැයකින් විතර පදම එනවා. දන්නවා නේද පදම බලාගන්න විදිහ. ඇල්වතුර වීදුරුවකට ජෑම් ස්වල්පයක් දාන්න.දියනොවී කැටයට තියනවා නම් ඒ තමයි පදම.
අවශ්‍ය ද්‍රව්‍ය:රුලං ග්‍රෑම් 500සීනි ග්‍රෑම් 250කජු ග්‍රෑම් 100 (කපාගත්) එළඟිතෙල් මේස හැඳි 1සුල්තානා ග්‍රෑම් 50එනසාල් තේ හැඳි 1වැනිලා තේ හැඳි 1ටින්...
ලේසියටත් පහසුවටත් වගේම ජෑම්වල රසටත් කවුරුත් කැමතියි. වෙළඳපොලට ගියාම ඔයාට එක එක වර්ගයේ එක එක වෙලඳ නාම යටතේ ජෑම් වර්ග දැකගන්න...
අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...
අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 200 වතුර කෝප්ප 1/3 වැනිලාසාදා ගන්නා ක්‍රමය :පළමුව තල හොදින් සෝදා ගරා වියළා ගන්න. භාජනයකට සීනි දමා...
උත්සව සමයට නැතුවම බැරි කලු දොදොල් හරියටම හදන ආකාරය ඔබ දන්නවද?අවශ්‍ය ද්‍රව්‍ය :පොල් ගෙඩි දෙකක කිරිහාල් පිටි හුණ්ඩුවක්හකුරු රාත්තල් 1පොල් පැණිකජු ලුණුසාදා...