රෝයල් අයිසින්
ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි රෝයල් අයිසින් කියන්නේ. මේ රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ මෝස්තර සදහා.
අවශ්‍ය ද්‍රව්‍ය :
- ශීතකරණයේ නොදැමූ බිත්තර සුදුමද 1
- අයිසින් ශුගර් කෝප්ප 2 ½
සාදා ගන්නා ක්‍රමය :
හදාගන්නේ මෙහෙමයි. තුන්වරක් අයිසින් ශුගර් හලාගන්න.දැන් සුදුමදයට අයිසින් එක්කරබීට් කරගන්න. දියාරු නොවී පදමට සකස් කරගෙන කැමතිවර්ණ මිශ්‍ර කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 90බේකිං පවුඩර් තේ හැදි 1/2මාගරින් ග්‍රෑම් 60සීනි ග්‍රෑම් 60බිත්තර කහ මද 1වැනිලා තේ හැදි 1කජු ග්‍රෑම් 50ජෑම්...
මේ අවුරුදු කාලේ රස විදින්න හොදම රසකැවිලි කොණ්ඩ කැවුම්. හදන්න ටිකක් අමාරු නිසා වැඩිය කවුරුත් හදන්නෑ තමයි. ඒත් මේ අවුරුද්දේ කෑම...
සාම්ප්‍රධායික කෑම මේසට වෙනස් රසක් එක් කරමුද? ලේසියෙන්ම සකසා ගන්න පුළුවන් ඔබ හදන බටර් කූකිස් කවුරුත් ආසාවෙන් රස විදීවි.අවශ්‍ය ද්‍රව්‍ය :අයිසින්...
ඉතිරි වන බත් අහක දාන එක සිංහල අපේ පුරුද්දක් නෙවෙයි. ඒ බත් වේලලා වුනත් නැවත ආහාරයට ගන්න පුළුවන් රසවත් කැවිලි වර්ගවකින්...
අවශ්‍ය ද්‍රව්‍යය :කඩල පිටි ග්‍රෑම් 250හාල් පිටි මේස හැඳි 1බේකිං සෝඩා තේ හැඳි 1/2සීනි ග්‍රෑම් 400රෝස වතුර තේ හැඳි 1කහ කුඩු...