ෆොන්ඩන්ට් අයිසින් (ආවරණයට)
ෆොන්ඩන්ට් අයිසින් (ආවරණයට) ඔයාලා හදන කේක් තවත් රසවත් කරන්නේ අයිසින් වලින්.දන්නවද අයිසින් කරන ක්‍රම නම් ගොඩාක් තියෙනවා. මම අද ඔන්න තියලා දෙන්‍නේ කේක් එක කවර් කරන අයිසින්එක හදන විදිහ.
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර මේස හැදි 9
- ජෙලටින් මේසහැදි 2
- ග්ලිසරින් මේස හැදි 3
- දියර ග්ලූකෝස් මේස හැදි 3
- හොදින් හලාගත්අයිසින් ශුගර් කිලෝ 1
සාදා ගන්නා ක්‍රමය
උණුවතුර වලටජෙලටින් දමා කලවම් කරගන්න. එයට ග්ලිසරින් දියර ග්ලුකෝස් එහෙමත් නැතිනම් liquid glucose දමා පසුව අයිසින් ශුගර් ද එක් කරගෙන අතේ නොඇලෙන පදමට හදාගන්න. පාවිච්චියට ගන්න තුරු හුලං වදින්නේ නැති තැනක තබන්න.
ෆොන්ඩන්ට් අයිසින් (ආවරණයට) ඔයාලා හදන කේක් තවත් රසවත් කරන්නේ අයිසින් වලින්.දන්නවද අයිසින් කරන ක්‍රම නම් ගොඩාක් තියෙනවා. මම අද ඔන්න තියලා...
ඉතිරි වන බත් අහක දාන එක සිංහල අපේ පුරුද්දක් නෙවෙයි. ඒ බත් වේලලා වුනත් නැවත ආහාරයට ගන්න පුළුවන් රසවත් කැවිලි වර්ගවකින්...
තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.අවශ්‍ය ද්‍රව්‍ය :ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350මිල්ක්මේඩ් ග්‍රෑම් 400කජු ග්‍රෑම් 100සාදා ගන්නා ක්‍රමය :පොල්...
ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්‍නේ. හල්වා කියන එකේ තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න...
අවශ්‍ය ද්‍රව්‍ය : අයිසිං සීනි කෝප්ප 1ක්ටින්කිරි මේස හැඳි දෙකක්පෙපර් මින්ට් රසකාරක තේ හැඳි එකක්කොළ පාට වර්ණ තේ හැඳි 01ක්අයිසිං සීනි, ටින්කිරි,...
අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...