Biz Log
Classifields
Biz Log
Classifields

කැරට් හල්වා

කැරට් හල්වා

ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්‍‍නේ‍. හල්වා කියන එකේ ‍තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න හි‍තේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට්
  • හල්වා
  • ‍‍සිහින්ව‍‍ ‍ග්‍රේට් කරගත් කැරට් 500g
  • සීනි 225g
  • බටර් ‍තේ හැදි 2
  • එළගි‍‍තෙල් ‍තේ හැදි 2
  • කජු 40g
  • සුල්තානා 20
  • කිරි ලීටර් 1

ඉස්සල්ලාම භාජනයක් ලි‍පේ තබා බටර් හා එළඟි ‍තෙල් රත්කරගන්න. තල ‍තෙල් ව‍ගේම එළඟ‍තෙල් කියන්‍නේ ඉන්දියානුවන් කෑම වලට හරියට එකතුකරගන්න ‍තෙල් ජාතියක්. ‍එළඟ‍තෙල් සුවදට අකමැති අයත් ඉන්නවා. ඒ අයට මම ‍දෙන ‍හොදම විසදුම තමයි හයිලන්ඩ් එළඟි ‍තෙල් භාවිතා කරන්න කියන එක. 

දැන් ආ‍යෙත් කැරට් හල්වා හදමු..

‍තෙල් ‍හොදින්රත් වුණාට පස්සේ කැරට් කලවම් කර සීනි එකතු කරන්න. දැන් කිරි, කජු, සුල්තානා එකතු කර‍ගෙන දියරමය ග.ිය හි‍දෙන තෙක් පිසගන්න. මේ රසකෑම වර්ගය උණු‍වෙන් ‍හෝ ශීතරණ‍යේ තබා රස බලන්න පුළුවන්.

Share This Article

 රුලං ලඩ්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය:රුලං ග්‍රෑම් 500සීනි ග්‍රෑම් 250කජු ග්‍රෑම් 100 (කපාගත්) එළඟිතෙල් මේස හැඳි 1සුල්තානා ග්‍රෑම් 50එනසාල් තේ හැඳි 1වැනිලා තේ හැඳි 1ටින්...

කජු තල ටොෆී

තල වලින් හදන කෑම බොහෝම රසවත්. අවුරුදු කෑම මේසයට තවත් හොද රසකැවිලි වර්ගයක්.අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 200රට කජු ස්වල්පයක්හාල් පිටි ස්වල්පයක්පැණිකරදමුංගු...

කිසස් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය : බිත්තර සූදු මද 3සිහින් කැට සීනි ග්‍රෑම් 300 (රෝලින් පින් එකෙන් අඹරාගන්න)වැනිලා තේ හැඳි 1·2කැමති වර්ණයක කලරිං තේ...

කලු දොදොල්

උත්සව සමයට නැතුවම බැරි කලු දොදොල් හරියටම හදන ආකාරය ඔබ දන්නවද?අවශ්‍ය ද්‍රව්‍ය :පොල් ගෙඩි දෙකක කිරිහාල් පිටි හුණ්ඩුවක්හකුරු රාත්තල් 1පොල් පැණිකජු ලුණුසාදා...

මස්කට් ‌

අවශ්‍ය ද්‍රව්‍යය :තිරිගු පිටි ග්‍රෑම් 250එළඟිතෙල් ග්‍රෑම් 250සීනි කිලෝ ග්‍රෑම් 1වතුර ලීටර් 1බිත්තර සුදු මද 1දෙහි යුෂ තේ හැඳි 1රෝස එසන්ස්...

රස දිව පිනවන බතල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යිසීනි කෝප්ප 1 1/2 යිකිරි පිටි මේස හැඳි 2 යිලුණු කුඩු ස්වල්පයක්වැනිලාරෝස හෝ කොළ...