Biz Log
Classifields
Biz Log
Classifields

චොක්ලට් ෆජ්

චොක්ලට් ෆජ්

බොහෝම ‍පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.


අවශ්‍ය ද්‍රව්‍ය :

  • මිල්ක් මේඩ් ග්‍රෑම් 400
  • අයිසින් සීනි කෝප්ප ½ 
  • කජු කෝප්ප 1
  • පිටි ‍මේස හැදි 2
  • කොකෝවා පවුඩර් ¼

සාදා ගන්නා ක්‍රමය :

කජු ඇරෙන්න අනෙක් සියලු දේ එකට දමා මද ගින්නේ උණුගන්න. එය පදමට ඝණ වන විට එයට කජු එක් කර තැටියකට දමා අවශ්‍ය ලෙස කපා ගන්න.

Share This Article

වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය :දියකරගත් හකුරු ලීටරයක්බිත්තර ලීටරයක්පොල් ලීටරයක්සාදික්කා ( ගාගන්න )කජු කැබලි ටිකක්සාදා ගන්නා ක්‍රමය :බදුනක් ගෙන එයට බිත්තර ,...

ජින්ජර් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය :දුඹුරු පාට සීනි ග්‍රෑම් 700බටර් ග්‍රෑම් 230බිත්තර 3පිටි ග්‍රෑම් 550ජින්ජර් පවුඩර් ග්‍රෑම් 14සිනමන් පවුඩර් ග්‍රෑම් 30බේකිං සෝඩා තේ හැදි...

කැන්ඩි මින්ට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය : අයිසිං සීනි කෝප්ප 1ක්ටින්කිරි මේස හැඳි දෙකක්පෙපර් මින්ට් රසකාරක තේ හැඳි එකක්කොළ පාට වර්ණ තේ හැඳි 01ක්අයිසිං සීනි, ටින්කිරි,...

සීනි මුරුක්කු

සිංහල දෙමල අලුත් අවුරුදු මේසයට සිංහල කෑම වගේම දමිල කෑමත් එකතු කරන්න ඔබ කැමතිද? සීසි මුරුක්ක් ඊට කදිම පිළියමක්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක්...